IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දෙල්කඳ ව්‍යාපාරිකයාත් පුතාත් සැකපිට

.කොළඹ නැවි සමාගමක කළමනාකාරවරයකු වූ විජිත කොස්තා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. ඔහු ඝාතනය කැරුණේ 18 වැනි ඉරිදාය. නැව් කළමනාකරු හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි. පුතා ලවා කළමනාකරු වැල්ලවත්තට ගෙන්වා ගෙන ඇතැයි ද පසුව පුතා ඔහුගේ රිය ඉදරි ආසනයේ ද පියා පසු පස ආසනයේ ද ගමන් කර ඇති බව කියන තොරතුරු පොලිසියට ලැබී ඇත.



අදහස් (0)

දෙල්කඳ ව්‍යාපාරිකයාත් පුතාත් සැකපිට

සජීවනී Friday, 23 November 2012 09:25 AM

ඕකත් තව එකක් විතරක් වෙයි. ඇප දීල එළියට ඇවිත් මොනවත් උනේ නැහැ වගේ ජීවත් වෙයි. ඊට පස්සෙ සත් ගුණවත් මහා දායකයොත් වෙයි. ඊටත් පස්සෙ සාම විනිසුරු... තවත් සම්මානවලින් බුහුමනුත් ලබයි. අනේ අපොයි.... ආශ්චර්යක මහත (ස)

:       0       0

වසන්ත Friday, 23 November 2012 10:35 AM

නීතියක් නැහැ කියලා කවුරු කියුවත් අපේ රටේ නීතියක් තියෙනවා

:       0       0

ලුම්බිණි Friday, 23 November 2012 10:42 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කල්හාරි Friday, 23 November 2012 10:42 AM

ලංකාවේ නීතියෙන් බේරිලා යන්න කාටවත් බැහැ(දී)

:       0       0

කුශාන්ත Friday, 23 November 2012 10:35 AM

මේ තරම් දවසක් වසන් වෙලා හිටියේ කොහොමද (දී)

:       0       0

කේෂාන් Friday, 23 November 2012 10:42 AM

සල්ලි තියෙන තැන කොහොමත් ඔහොම තමයි (දී)

:       0       0

කවිශ Friday, 23 November 2012 10:42 AM

පුතාත් සම්භාන්දද

:       0       0

ලකිශානි Friday, 23 November 2012 10:42 AM

වරදක් කර සැගවී සිටීමත් වරදක් (දී)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 10:49 AM

වරදක් කලාද නැද්ද කියලා නිතිය තීරණය කරයි

:       0       0

ඔලිවර් Friday, 23 November 2012 11:53 AM

මට මොකුත් කියන්න බැහැ මේ වෙලාවේ (දී)

:       0       0

කීර්ති Thursday, 22 November 2012 09:49 PM

පොලිසියේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන්ට ලංකාවාසී අප සැම‍ගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 10:04 PM

රටේ දැන් ඉන්නේ මනුෂ්‍යයෝද? අමනුෂ්‍යයෝද? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 22 November 2012 10:21 PM

මොනවා උනත් ගල්කිස්සෙදි ගහපු කෙනානම් හොයන්න බැරිවෙනවා (ස)

:       0       0

මුතු Friday, 23 November 2012 12:45 PM

ඇත්තටම වැරදිනම් නිසි දඩුවම් දෙන්න (දී)

:       0       0

නසාර් Thursday, 22 November 2012 10:32 PM

දැන්වත් පෝරකය පටන්ගනිමු. (නි)

:       0       0

නන්දි Thursday, 22 November 2012 10:47 PM

දෙන්නටම හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 23 November 2012 12:15 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 12:49 AM

දැන් ඉතිං තාත්තටයි පුතාටයි හොද කලක් යයිනේ. (නි)

:       0       0

බන්දුල Friday, 23 November 2012 12:55 AM

මිනීමරුවන් එල්ලුම් ගහට යවන්න බැරිනම් අඩුමතරමින් අතපය හතර සම්බන්ධයෙන්වත් තීරණයක් ගන්න බැරිද? (නි)

:       0       0

මධු Friday, 23 November 2012 01:27 AM

මිනීමරුවන්ට කවදාවත් සැනසීමෙන් ජීවත්වෙන්න බැහැ. (නි)

:       0       0

සිරිපාල Friday, 23 November 2012 06:48 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැරි නම් වෙනත් විකල්පයක් හරි ගෙනෙන්න. (නි)

:       0       0

අජිත් Friday, 23 November 2012 07:03 AM

නඩු අහලා අවසන් වනතුරු කිසිම සැකකරුවෙකුට ඇපදෙන්න හොද ‍නැහැ. (නි)

:       0       0

සෑම් Friday, 23 November 2012 07:25 AM

බළධාරීන් දන්නේ නැහැ මහජනතාව එයාලට කොච්චර ශාපකරනවද කියලා. (නි)

:       0       0

වරුණ Friday, 23 November 2012 07:30 AM

භෞතික සම්පත් වලින් බොරු නාටක පෙන්නුවට වැඩක් නැහැ. මිනිසුන්ගේ සදාචාරාත්මක සංවර්ධනයක් ඇතිකළ යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 23 November 2012 08:07 AM

නඩු අවසන් වනතුරු දඩුකදේ ගහලා තිබුණා නම් හරි. (නි)

:       0       0

ප්‍රමෝද් Friday, 23 November 2012 08:21 AM

මම නම් කියන්නේ නිසැකවම ඇප ලැබෙනවා. (නි)

:       0       0

සරත් Friday, 23 November 2012 08:46 AM

අම්ම නම් කියන්නේ දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

කාමන් ද සිල්වා Friday, 23 November 2012 08:50 AM

මෙච්චර දක්ෂ පොලිසියට ඇයි බැරි ජනමාධ්‍යවේදීන් මරා දාපු , පැහැරගෙන ගිහින් අත පය කඩාපු , ආයතන ගිනිතියාපු, අපරාධකාරයෝ අල්ලාගන්න?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නවින් Friday, 23 November 2012 08:51 AM

මිනිස්සු කොයිතරම් ඇතිද වරද වල කරලා හැංගිලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 200 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 142 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 530 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 285 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 46 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 224 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site