IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දීලත් නැහැ , ආවෙත් නැහැ

ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 20 ක් ගතවීම සැමරීමට එදා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නියමුවෝ පසුගිය ඊයේ (19) එක්වූහ.අතීතය ස්මරණය කරනු වස් ඔවුහු ක්‍රිකට් තරගයක්ද පැවැත්වූහ.

මෙම අවස්ථාවට ජනපති සිරිසේන සහභාගීව සිටියේය.අගමැතිවරයාට ආරාධනා කර තිබුණද අම්පාරේ රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට සිදුව තිබූ හෙයින් ඔහු පැමිණ සිටියේ නැත.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවය.ඒ ක්‍රීඩාවේදී මහත්මා ගතිගුණ ඇගයෙන නිසාය.

නමුත් කුමන හේතුවක් මත දෝ මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ අභිනවයෙන් පත්වූ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාට ආරාධනා ලැබී තිබුණේ නැත.

ආරාධනාවක් නොලැබුණද ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී විය.නමුත් ඔහුගේ සහභාගීත්වය යන්තම් මුහුණ පෙන්වීමකට පමණක් සීමාවිය.

ලංකාවේ ‘‘ක්‍රිකට්‘‘ පාලන කටයුතු වල යැවෙන ‘‘පන්දු‘‘ මොනවාදැයි තේරුම්ගැනීම අපහසුය.



අදහස් (0)

දීලත් නැහැ , ආවෙත් නැහැ

ඉසුරන්දි Monday, 21 March 2016 08:11 AM

තේරුම් ගන්නකොට පරක්කු වැඩියි ජනක. මේවා කල්තියා තේරුම් අරගෙන වැඩකලානම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය මිට වඩා යහපත් වෙන්න තිබ්බා. යනවිදිහටනම් තිබ්බ ප්‍රසිද්දිය නැත්තටම නැතිවෙලා යයි වගේ. අර සිම්බාබ්බේ පිලට වෙච්ච දේ මතකනේ. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 20 March 2016 10:21 PM

ඔය දිනපු අන්තිම ලෝක කුසලානය. අපි දැන් බන්ගලදෙශයටත් පරදිනකොට ලෝක කුසලාන ගැන කතා කිරීමෙන් පලක් නැත. මේක තමා ඇත්ත තත්වය (නි)

:       0       0

සමන්ති Monday, 28 March 2016 07:32 PM

අපිට වියදම් දරාගන්න පුළුවන් පාපන්දු, අත් පන්දු වගේ ක්‍රීඩාවක් තෝරාගන්න ඕන . ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු නේද? (බ)

:       0       0

සේපාල Tuesday, 22 March 2016 06:15 PM

ක්‍රිකට් උපන්නේ එන්ගලන්තයේ. එයාලටත් තාම දිනන්න බැරිවුණා. එ්ක තේරුම් ගන්න (නි)

:       0       0

ජනක Monday, 21 March 2016 04:27 AM

හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නත් බැහැ. හැමදාම එකම තත්වයෙන් ඉන්නත් බැහැ. අපි මේ දෙය තේරුම් ගත යුතුයි (බ)

:       0       0

සමීර Tuesday, 22 March 2016 09:48 AM

අපේ කුඹුර වල බැහැල ක්‍රිකට් විතරයි මට අඩු , නැත්නම් බත් කැවෙන්නේ නැහැ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1719 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1079 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1628 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1136 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1129 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site