IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දිලීප් කුමාර් මුම්බායි රෝහලට

ඉන්දියා සිනමාවේ  පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවකු වන දිලීප් කුමාර්(91) හෘදයා බාධයක් වැළදී මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළු කළ බව  වෛද්‍යවරු කියති. ඔහුගේ තත්ත්වය යහපත්  බව   ඔවුහු කියති.

1950 සහ1960  ඛේදාන්ත චරිත රඟපෑ ඔහු  පිල්ම් ෆෙයාර් සම්මාන අටක් දිනාගෙන සිටි . ඔහු ඉන්දියාවේ  ඉහල මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකුද විය.

1921 දී  පකිස්තානයේ ටෙෂාවෝර්හිදී  උපත ලද ඔහු මොහොමඩ් ජුසුප්ඛාන්  බොලිවුඩ් සිනමානවට එක්වීම සඳහා දිලීප් කුමාර් ලෙසින් නම වෙස් කළේය.

 ගංගා ,ජමුනා,දේවදාස්  යන චිත්‍රපටවල රඟ පෑ ඔහු ඉන්දියාවේ බොක්ස් ඔපීස් වාර්තා බිඳ හෙලු  මූගල් හි අසාම් චිත්‍රපටයේ සලීම් කුමාරයාගේ චරිතය රඟපෑවේය.

 

 



අදහස් (0)

දිලීප් කුමාර් මුම්බායි රෝහලට

ටොනි Tuesday, 17 September 2013 09:30 PM

ඔබට ඉක්මන් සුවය පතමි දිලිප්කුමර් ඔබ අසහාය කලාකරුවෙක් (අ)

:       0       0

දර්ශන Tuesday, 17 September 2013 03:44 PM

ඉක්මන් සුවය, (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 17 September 2013 10:25 PM

කඩේ නොගිය නළුවාණනි ඔබට නීරෝගී සුවය පතමි.(නදී)

:       0       0

පාල Tuesday, 17 September 2013 04:47 PM

ඔබ ශ්‍රේෂ්ට නළුවෙක්. ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ධම්ම Tuesday, 17 September 2013 05:05 PM

මේ පවුලේ නළුකම උපතින්ම ගෙනා කෙනෙක් තමයි ශාරුක් ඛාන්. දිලිප්, ඔබට ඉක්මන් සුව පතමි. (නි)

:       0       0

සාලිය Tuesday, 17 September 2013 06:04 PM

ඔබට සුව ලැබී තවත් දිගු කල් ජීවත් වේවා! අපි අද කාලේ තරුණයෝ වෙලත් මදුමති, දේවදාස්, ශ්‍රී ෆොර් ටුවෙන්ටි වගේ ෆිල්ම් අත හරින්නෙ නැතුව බලනවා ඔබට පින් දිදී (නි)

:       0       0

මරදානෙ චොප්පෙ Tuesday, 17 September 2013 06:16 PM

නලල තඩිස්සි වෙලා මොකද ? දීර්ඝායුෂ ලැබෙන්න ඕනා.(නදී)

:       0       0

මනෝජ් Wednesday, 18 September 2013 08:08 AM

අපේ ලංකාවේ කෙනෙකුත් සිංහල සිනමාවට එක් වීමට නම වෙනස්කර ගෙන ඉදලා දැන් ඔන්න නඅවතත් පරණ නම දා ගෙන. (නි)

:       0       0

ෆරී Wednesday, 18 September 2013 09:01 AM

ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

සමන් Tuesday, 17 September 2013 07:00 PM

දිලිප් කුමාර් (යුසූෆ් ඛාන්) ගේ පව්ලේ කෙනෙක් නොවේ ශාරූක් ඛාන් . දිලිප් ඔබට දීර්ගායු පතමු . (අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 02:18 PM

අසමසම බොලිවුඩ් නළුවාණෙනි, ඔබ නීරෝගී වී චිරාත් කාලයක් වැජඹේවා! (නි)

:       0       0

. ගංගොඩ Tuesday, 17 September 2013 07:31 PM

අසහාය නළු දිලිප් කුමාර් හට ඉක්මන් සුවය පතමු. (අ)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 02:57 PM

එදත්, අදත් හින්දි තිරයේ මගේ ප්‍රියතම තරුව වූ, අති විශිෂ්ඨ රංගන කලාකරු දිලිප්ට ඉක්මන් නිරෝගී සුවය පතමි. ඔබට දීර්ඝායුෂ වේවා!!! (නි)

:       0       0

සුලෝචන Tuesday, 17 September 2013 02:58 PM

ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 09:27 PM

දිලිප් කුමාර් "මධුමති" ප්‍රධාන නළුවා. 1960,අපිට මතකියි ' ආජාර් පර රධ්ස්හි" " සොඅනා සෆාර් " ' දිල් තදප් " යන ගිත . දිලිප් ට ඉක්මන් සුව පතමු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 986 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6080 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3401 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1591 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28501 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site