IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දිලුම් අමුණුගම ඉවත් කළාට විරෝධය

මහින්ද රාංපක්ෂ හිටපු ජනපති හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කළ හිටපු සෙංකඩගල ආසන සංවිධායක දිළුම් අමුණුගම මන්ත්‍රිවරයා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිම නිසා  මහනුවර මහ නගර සභාව,  ගඟවට කෝරලේ ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරුන් වත්මන් ජනපති සමග පක්ෂයේ සිටිනවාද නැද්ද කියා ඉදිරියේදි තීරණයක් ගන්නා බව   සෙංකඩගල ආසනයේ මන්ත්‍රිවරු කියති.

දිලුම් අමුණුගම මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිමට විරෝධය දක්වා සෙංකඩගල ආසනයේ  ප්‍රාදේශිය සභා  හා මහනුවර මහ නගර සභා මන්ත්‍රිවරුන් විසින් අද (02) මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදී එසේ කීහ.

වසර 58 ක කාලයක් මහනුවර මහනගර සභවේ බලයද, වසර 13 ක් ගගවට කෝරලේ ප්‍රාදේශිය සභාවේ බලයද දිගින් දිගටම එජාපයට හිමිවේද්දී සෙංකඩගල ප්‍රධාන සංවිධායක ලෙස පත්වු දිළුම් අමුණුගම මහතාගේ පැමිණීමත් සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වූ බවත් එවැනි විශිෂ්ට කාර්යක් කළ මන්ත්‍රිවරයෙකු ඉවත් කිරිමෙන් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාදීමේ සියුම් කුමන්ත්‍රණයක් පක්ෂයේ ඇතැයි සැකයක් මතුවන බවත් මහනුවර නාගරික මන්ත්‍රි ආනන්ද වි‍ජේරත්න මහතා පැවසිය.

dilum_web201632



අදහස් (0)

දිලුම් අමුණුගම ඉවත් කළාට විරෝධය

ශාන්ත Thursday, 03 March 2016 01:01 AM

මෙයාට විරුද්ධව පැමිණිලි තිබෙනවා නේද? (නි)

:       0       0

කෝසල Thursday, 03 March 2016 01:06 AM

සදාකාලිකවම බලයේ ඉන්නද ඕනෑ? (නි)

:       0       0

සෙනරත් Thursday, 03 March 2016 01:07 AM

සූ ගාලා සෙනඟ ඉන්නවා (නි)

:       0       0

උපාලි Thursday, 03 March 2016 01:15 AM

නිකන් වහෙන් ඔරෝ නොකියා 'අපි මහින්දගේ මිනිස්සු, අපි මොකක්හරි ජල්බරියක් දැම්මේ නැත්නම් පැවැත්මක් නැහැ' කියලා කෙළින් කියනවා නම් අපි කැමතියි (නි)

:       0       0

දහම් Thursday, 03 March 2016 01:52 AM

තමන් බලයට ගෙනා යූ එන් පී එක පරාජය කරන්න කවුරුවත් වැඩ කරන්නේ නැහැ. මහින්දවිරෝධී බව පෙන්වමින් මේ කරන්නේ ඒක. (නි)

:       0       0

නිමල්රජපක්ෂ Thursday, 03 March 2016 07:58 PM

අපි නොදන්නා දෙළුම් ,ඕව කියපුදෙන් ,අර බයියන්ට ,(රේ)

:       0       0

දුමින්ද Thursday, 03 March 2016 04:10 AM

ජනවාරි 08 වෙනසට මිල ගෙවීමක් (ම)

:       0       0

පදිමිණි Thursday, 03 March 2016 05:18 AM

ජනතා සේවයට කැමති නම් කරන්න ඕන පක්ෂ නායකත්වය සමඟ සිට ගමට සේවය කරන්න නේද?(ම)

:       0       0

අන්වර් Thursday, 03 March 2016 05:34 AM

අයින් කරපු එක සාධාරණයි (කෞ)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 04:22 PM

පක්ෂය ගන්නා තීරණ නිත්‍යානුකුලයි. අතීතයේ කෙතරම් ජයග්‍රහණ ලබා දුන්නත් පවතින වර්තමානයේ පක්ෂය සමඟ සිටිය යුතුයි. පක්ෂය ගන්න තීරණවලට එරෙහිනම් එය පක්ෂය තුල සිට ශුන්‍ය කල යුතුය .දිලුම් තරුණ මන්ත්‍රීතුමා අත්විඳින්නේ පක්ෂ ව්‍යවස්ථාව නො සැලකීමේ වරදටයි. (ර)

:       0       0

සිරි Wednesday, 02 March 2016 04:35 PM

පක්ෂයට සහ පක්ෂයේ නායකයාට අවනත නොවන, කකුලෙන් අදින අය ඉවත් කිරීම ඕනේම පක්ෂයක සිද්ධ වෙනවා. එහෙම නැතුව ආයතනයක්වත් පවත්වාගෙන යන්න බැහැ. (ර)

:       0       0

රොහාන් දයාදර Wednesday, 02 March 2016 05:10 PM

මෙයා නැහුනේ කට නිසා. (ර)

:       0       0

සේන Wednesday, 02 March 2016 05:11 PM

කොච්චර රස කෑමක් උනත් පිළුණු උනාට පස්සේ අහක දාන්න වෙනවා. සමහර නායකයන්ට මේක තේරෙන්නේ නෑ නොවැ. (ර)

:       0       0

සුජීව ද අල්විස් Wednesday, 02 March 2016 05:39 PM

දිලුම් අලුත් පක්ෂයෙන් නැවතත් පාර්ලිමේන්තුවට යයි. නමුත් සමහරුන්ට පක්ෂය පාවා දී, ගමේ ජනතාවගෙන් අවලාද අසා, ඉතුරු කාලය හොඳට විවේක ගන්න පුළුවන්. (නි)

:       0       0

අන්වර් Wednesday, 02 March 2016 05:51 PM

මොනවා නැති වුණත් ඔයාලට ඕනෑ බලය තමයි. ඔහොම යමු (නි)

:       0       0

සුමාල් පෙරේරා Thursday, 03 March 2016 07:26 AM

පක්ෂයේ නායකයෝ වරදක් කරනකොට එයට විරුද්ධ වෙන්න පක්ෂයේ සාමාජිකයන්ට අයිතියක් තියෙනවා.(ම)

:       0       0

නිමල් රජපක්ෂ Wednesday, 02 March 2016 07:36 PM

මෙයා ගැන කියාලා වැඩක් නැහැ ,එලවන එකම හොදයි ,හන්තාන නිවස සන්කිර්ර්ණයට ගියානම් දැනගන්න තිබුන මෙයාගේ කෙරුවාව , (අ)

:       0       0

අබරන් Wednesday, 02 March 2016 08:47 PM

සූ ගාලා හත් දෙනෙක් ඉන්නේ!(අ)

:       0       0

ඉන්දු Wednesday, 02 March 2016 10:05 PM

ඇත්ත දැකල නොදැක්ක වගේ ඉඳීමේ හැකියාව තිබුන නම් මෙතුමාට තව ටිකක් කල් ඉන්න තිබුන ..(අ)

:       0       0

බණ්ඩා Wednesday, 02 March 2016 10:10 PM

දේශපාලනේට ඔයා තාම කුක්කු පැටියා..කලක් යනකොට මොලේ පදෙවී.....(අ)

:       0       0

ඈන්ජලෝ Wednesday, 02 March 2016 10:20 PM

තටු එන්න පෙර පියබන්න හදන කෙනෙක් , ඔයිට වඩා වැඩකාරයෝ අයින් කරලා තියෙනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 568 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 524 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1513 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1149 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site