හෝමාගම හංවැල්ල 293බස් මාර්ගයේ බස් ධාවනය පාර හදා දෙන තුරු නතර කළ බව ගැමියෝ කියති.
පස් දමා ඇති මේ පාරේ දුවිලි මතු වීම නිසා කොට දමා පාර අවහිර කළ බව ගැමියෝ කියති.
බලධාරීන්ගෙන් පිළිතුරක් නොලැබීම හේතුවෙන් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාට කථා කර ඔහුගේ අනුදැනුම මත මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව තාවකාලිකව ජල බවුසර් යොදා දූවිලි අවම කිරීමට ජලය ඉසීමට කැමැත්ත පළ විය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දූලි කන්න බෑ : ගැමියෝ බස් නවත්වති
සාලිය වික්ස් Thursday, 19 February 2015 05:36 PM
ප්‍රදේශවාසීන්ගේ මේ ඉල්ලීම ඉටුකරදෙන්න. (නි)
අමන්දා Thursday, 19 February 2015 09:20 PM
මේ මිනිස්සුත් මනුෂයෝ, තිරිසන්නු නෙවෙයි.මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් නිලධාරිත්,දේශපාලනය කරන අයත් අනිවාර්යෙන්ම ඇහුම්කන් දෙන්න ඕනේ. (නදී)
වජිර Thursday, 19 February 2015 10:59 PM
ගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් මේ පැත්තේ හිටියේ නැද්ද.(අ)
නදීර Friday, 20 February 2015 12:09 AM
දුහුවිලි කාලා කොත්තමල්ලි බොමු. වෙන මොනවා කරන්නද? (නි)
දුමින්ද Thursday, 19 February 2015 11:36 AM
ඡන්දේ කාලේ ගොඩ ගහපු පස් මතුවෙලාද. හිටවපු විදුලි කණු නැද්ද පැල වෙලා. (නදි)
අනුර පනාගොඩ Thursday, 19 February 2015 11:51 AM
දුවිලි කාල කොත්තමල්ලි බොන්න (නදී)
නදී Friday, 20 February 2015 01:56 AM
කෝ අර ඉන්දික කෝරලගේ ? (නදී)
මංජුල Friday, 20 February 2015 02:50 AM
මහින්දව ගෙන්නලා පාර හදාගමු (නදී)
කුමා Thursday, 19 February 2015 03:25 PM
2500 ජීවත් වෙන්න පුළුවන් කියපු අපප්ට කියමු (අ)