අකුරැස්ස නෙප්චුන් තේ කම්හලේ දලු සල්ලි රුපියල් ලක්ෂ හතළිස් එකක් වංචා කළැයි එහි හිටපු අයකැමි දික්මාදුගොඩගේ ගුණරත්නට හත් වසරක් සිරදඬුවමක් මාතර මහාධිකරණයේ දී නියම විය. මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඔහුට රුපියල් පන් ලක්ෂයක දඩයක් ගසා රුපියල් පන් ලක්ෂයක වන්දියක් තේ කම්හලට ගෙවන ලෙස ද නියෝග කෙළේය. සාක්කි ප්‍රමාණවත් නොවුයෙන් සහාය අයකැමි නිදහස් විය. ලියැවිලි දස දහසක් පමණ ද සාක්කිකරුවෝ විසි දෙනෙක් ද පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දලු සල්ලි ගැසූ අයකැමි හත් වසරක් හිරේ
උදයකාන්ත-ඇෆ්ගනිස්තාන් Monday, 19 March 2012 07:21 PM
වංචාවට තවත් දඩුවම් කාලය වැඩි කළා නම් හොදයි...