IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දවටගහ පල්ලියෙන් උද්ඝෝෂණයක්

බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා කැරුණු ප්‍රකාශයට විරෝධය දක්වමින් කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.

යුද අපරාධ ගැන ශ්‍රී ලංකාව ඉක්මනින් නොපිරික්සතොත් එක්සත් ජාතීන්ගේ සංවිධනය හා එක්ව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවත් කැමරන් පවසා තිබිණි.

දවටගහ මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා පූජාවට එක්වූ මුස්ලිම් බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්වූ අතර ඔවුන් සටන් පාඨ කියමින් ලිප්ටන් වටරවුමේ පැයකට අධික කාලයක් උද්ඝෝෂණය කළහ.

 

 

 



අදහස් (0)

දවටගහ පල්ලියෙන් උද්ඝෝෂණයක්

සත්‍යයා Saturday, 23 November 2013 08:55 AM

මේ විරෝධය ජාත්‍යාලයෙන් ආ විරෝධයක ට වඩා බටහිර විරෝධී ඉස්ලාම් බල වේගයේ දේශීය ප්‍රකාශනයක්. ශ්‍රී ලංකාවේ දෙමල ත්‍රස්තවාදය ට බෞද්ධ හා ඉස්ලාම් විරෝධී වෙනත් ආගමික පුජකවරු ප්‍රසිද්ධියේම උඩ ගෙඩි දුන්නත් ඒ වට විරෝධය පළ කරන්න මේ ගොල්ලෝ ආවේ නැත්තේ මොකද කියන එක මට ප්‍රශ්නයක්.(නදී)

:       0       0

චන්ද්‍ර වනිගසේකර Saturday, 23 November 2013 04:19 PM

අන්න ඊයේ එංගලන්තේ පාර්ලිමේන්තුවේ විශාල කලබලයක් ඩේවිඩ් කමරුන්ට අගමැති කම දාල යන්න කියලා . මේ ලංකාවේ ඔහුට විරුද්දව කිහිප දෙනෙක් කෑ ගහනවා කියලා. ලොකු බලපෑමක් මේ කරලා තියෙන්නේ. පැය 24 ම බි බි සි එකෙන් සහ සි එන් එන් වලින් පෙන්වනවා ලංකාවේ කලබලය . අනේ මෙහෙමත් මෝඩ රැලක්.(නදී)

:       0       0

අස්මිත් Sunday, 24 November 2013 07:32 AM

මව්බිමට යම් ප්‍රශ්නයක් පැන නැගී ඇති අවදියක ආගම් බේදයකින් තොර නියම ජාතිකාභිමානයෙන් පෙරට විත් උද්ගෝෂණයක් කර හෝ තම විරුද්ධත්වය පළකිරීම ඉතාමත් අගය කළයුතු කාර්යයක්. එදා පරදේශීන්ගෙන් රට මුදවාගැනීමට සෑම අාගමකින්ම ජනතාව ඉදිරියට පැමිණියා සේම අදත් හෙටත් සමගියෙන් අත්වැල් බැද ඉදිරියට ආ හැකි පරපුරක් බිහිවේවායි පතමි. (නි)

:       0       0

මොහාන් Sunday, 24 November 2013 09:13 AM

මේක මෝඩ වැඩක්. (නදී)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 09:14 PM

ඔව් මර්වින්,මමත් බැලුවේ මේ ඒක තමයි. කට්ටිය මදි තමයි. (නි)

:       0       0

අසංග Saturday, 23 November 2013 09:38 AM

අගය කල යුතු වැඩක්.....(නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 22 November 2013 03:36 PM

අගය කලයුතු වැඩක්. පාට පක්ෂ ජාති කුල මළ අමතක කර අපේ බලය පෙන්විය යුතු කාලයක් මේක. (ස)

:       0       0

මෝරලා Saturday, 23 November 2013 09:52 AM

අනේ සත්‍යයා ඔයා කියන දේ හරියට කියන්ඩකෝ තේරෙන්ඩ. කිසිම දෙයක් හරියට කියා ගන්ඩත් බැහැනේ මෙයාට.(නදී)

:       0       0

මර්වින් Friday, 22 November 2013 03:50 PM

කස්ටිය මදි. (ස)

:       0       0

චන්දි වික්‍ Friday, 22 November 2013 03:54 PM

ජාතිය ආගම පක්ෂ නොබලා ලාංකිකයින් වශයෙන් කරපු උද්ඝෝෂණය ගැන හරි සතුටුයි. ඔයාලට ජය. (ස)

:       0       0

අජිත් මාපා Friday, 22 November 2013 04:11 PM

පළමුවෙන් ඉස්ලාම් ජාතිකයන්ට ස්තූති කරන්න ඕනි. එකමුතු වේ සංඛේතය ඔප්පු කිරීම ගැන ජය වේවා (ස)

:       0       0

ඉර්ෆාන් Friday, 22 November 2013 10:16 PM

කට්ටිය මදි කියන කියන අයයි, මේකට ඇනුම් පද කියන අයයි ශ්‍රී ලංකාවේ අවාසනාවට ඉපදුනු පිරිසක් කියලයි මගේ අදහස. (නි)

:       0       0

බණ්ඩා Friday, 22 November 2013 04:14 PM

ඔය දවට ගහ පල්ලියේ මුස්ලිම් පුජක තුමාලත් ඉන්නේ. (ස)

:       0       0

ග්රැසියන් Friday, 22 November 2013 04:16 PM

එකමුතුකමේ ශක්තිය මත ඔහොම යන්න. (ස)

:       0       0

චින්තක Friday, 22 November 2013 10:20 PM

මේ විදියට ඉන්න ඕනෑ ජාතිකයෙක් අපේ කියලා සළකන්න සිංහලයා පස්ස ගහන්නේ නැහැ. ඩේවිඩ් කැමරන් කොයිතරම් නොමේරූ පුද්ගලයෙක් ද...? (නි)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 10:23 PM

හරි හරි ඉර්ෆාන් මල්ලි,ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

ෂපීක් Saturday, 23 November 2013 10:36 AM

සාමාන්‍යෙයන් මුස්ලිම්වරුන් කොළඹ කරන උද්ගොෂනයකදී ප්‍රදාන ස්ථාන දෙකක් වේ. 1) දවටගහ පල්ලිය අසල 2) මරදාන සහිරා පල්ලිය අසල එයද සිකුරාදා දහවල් දවස තෝරා ගන්නේ විශාල වසයෙන් කට්ටිය රැස්වෙන නිසා. බොහෝ දුරට මෙවැනි දෙයක් සංවිදාන වෙනකොට දින කිහිපයකට පෙර දැන්වීම් බෝඩ් වල මෙය පල කරනු ලැබේ. ඊට පෙර දිනවලදී එය දුටු නොදුටු පිරිස් ඇත. කෙසේ නමුත් මෙය අගය කොට සලකනවා. (නදී)

:       0       0

තුසිත Friday, 22 November 2013 04:23 PM

අනේ බැලුවම පේනවා ඉන්නේ පල්ලියට ආපු මුස්ලිම් ජනතාවම තමයි කියලා. (ස)

:       0       0

චමත් ඉතාලිය Saturday, 23 November 2013 10:56 AM

යු.එස්.ඒ.,ඔයා එන්.ජි.ඕ.එකෙන් සල්ලි අරගෙනද.? .ඔයා හොද ජිනීවාවලට එහෙ ඉන්නවා සිංහල කීප දෙනෙක් බඩ ගෝස්තරය රැක ගන්න ඇමරිකාවටයි යුරෝපෙටයි දෙන.(නදී)

:       0       0

දෝහා Saturday, 23 November 2013 11:06 AM

යු එස් ඒ ඔයා නම් මෝඩයි වගේ.(නදී)

:       0       0

මහී Friday, 22 November 2013 11:34 PM

දොන් සේතන්,බොරුවට කෑ ගහන්නෙ නැතුව ඉන්න (නි)

:       0       0

මොහමඩ් Friday, 22 November 2013 11:34 PM

දොන් සේතං,කට්ටිය මදි,කට්ටිය මදි කිය කියා ඉන්නේ නැතුව මෙතනට ඇවිල්ලා සද්දේ දාන්නකො,ගෙදර ඉඳගෙන ඉන්නේ නැතුව. (නි)

:       0       0

අක්ෂි Friday, 22 November 2013 05:18 PM

මේ වාර්තාව තානාපති කාර්යාලයටත් දුන්නා නම් තමයි හොඳ, එයාට යවන්න කියලා. (නි)

:       0       0

යු. එස්. ඒ Saturday, 23 November 2013 12:02 AM

මේ ගොල්ලෝ මේ ලංකාවේ පාරවල් වල කරන උද්ගෝෂණ නිසා ලන්ඩන් වල ලොකු මහා මාර්ග අවහිරයක් වෙලා . එංගලන්තේ කට්ටිය බය වෙලා . ඩේවිඩ් කැමරුන් හෙටම මේ කට්ටිය සමග සාකච්ඡාවක් තියාවි (නදී)

:       0       0

මධු Friday, 22 November 2013 05:36 PM

අපේ ස්වාමින් වහන්සේලාත් නැති තැනක් නැහැනේ (නි)

:       0       0

සත්‍යයා Saturday, 23 November 2013 10:05 PM

මොලේ මෝරලා මදි වගේ මම කියන දෙය තේරුම් ගන්න. "එහි පස්සකෝ" හැබැයි මගෙන් දැන් අහන්න එපා(අ)

:       0       0

රොෂාන් Saturday, 23 November 2013 12:46 PM

ඉර්ෆාන් ඔබ හරි (නදී)

:       0       0

අතලේ සුමන හමි Saturday, 23 November 2013 12:48 PM

අන්න ලාංකිකයෝ.(නදී)

:       0       0

මෝහමෙඩ් Saturday, 23 November 2013 02:30 AM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහල, මුස්ලිම් හා දෙමළ සියලු දෙන එකමුතු විය යුතුයි. (නි)

:       0       0

මධු Friday, 22 November 2013 06:25 PM

මෙවැනි අවස්ථාවක ජාතිභේද නොබලා එකාමෙන් එකතුවන මුස්ලිම් ජනතාවට අපගේ ප්‍රණාමය. (නි)

:       0       0

සුදත් රෝහණ Friday, 22 November 2013 06:44 PM

අනිත් පල්ලියේ අය නැහැ.ඒකයි මට කණගාටු.(ස)

:       0       0

කමිල් Sunday, 24 November 2013 12:28 AM

යම්කිසි දෙයක් අගයකොට සළකන්න දන්නේනැති මනුෂ්‍ය ජාතියක් ඉන්නකන් ලංකාවට කවදාවත් ඉදිරියට යාමට අවස්ථාව නොලැබේවි. ලංකාවට දෙවිපිහිටයි (නි)

:       0       0

ස්වර්ණ Saturday, 23 November 2013 05:25 AM

ඔබ සියලු දෙනාට තිසරණ සරණයි මුස්ලිම් බැතිමතුනි. ඔබ පෙරසේම අදත් ලංකාවට ආදරය කරන බව අපට පෙනෙනවා (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Saturday, 23 November 2013 06:17 AM

ළිඳේ ඉන්න ගෙම්බෝ දන්නේ නැහැ කව්ද ඩේවිඩ් කැමරන් කියලා. (නි)

:       0       0

චන්දිම Friday, 22 November 2013 07:09 PM

මධු, මේ වගේ ජාතික ප්‍රශ්නයක් ගැන මොනවා හරි කරද්දී ස්වාමීන් වහන්සේලා හිටියේ නැත්නම් තමා ප්‍රශ්නේ. (නි)

:       0       0

හීර Saturday, 23 November 2013 02:46 PM

කෝ මෙතන අනිත් කට්ටිය. ඒ අය හැම සිද්දියකම තිරය පිටුපසට වෙලා ඉන්නේ මොකද . හැබැයි ,අපි දැක්කා යාපනේ තිබ්බ උද්ඝෝෂණය වෙලාවේ විතරක් එළියට බැහැලා මානව හිමිකම් වෙනුවෙන් කැමරන් ඉදිරියේ දගලපු විදිය. මේවා බොහොම කැත වැඩ හරිද. ජාතික ප්‍රශ්න ඉදිරියේ මේ අය බොහොම වැදගත්. (නදී)

:       0       0

ඉම්රාන් Sunday, 24 November 2013 02:53 AM

අපි අතර මොන වගේ ප්‍රහ්න තිබුනත් රටට ප්‍රශනයක් එනවිට අපි එකාමෙන් නැගී සිටිය යුතුය්. රටක් නැත්නම් ජාතිය හා ආගම තිබෙයිද (අ).

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 07:23 PM

දැක්කා නේද නියම ශ්‍රී ලාංකිකයෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 403 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 359 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 474 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 973 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 423 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 19 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site