IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දවටගහ පල්ලිය ළඟත් උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකාවේ ජාතිවාදය හා ආගම් වාදය පරාජය පරාජය කරන්නැයි කියමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද දහවල් දමටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කෙළේය.  බුරුමයේ මුස්ලිම්වරුන් හිංසනයට ලක් කිරීම නතර කරන්නැ‘යි ඔවුහු ඉල්ලති.



අදහස් (0)

දවටගහ පල්ලිය ළඟත් උද්ඝෝෂණයක්

ශෂි Friday, 31 August 2012 11:35 PM

ඹබට පිස්සුද? (නි)

:       0       0

සේනානායක Saturday, 01 September 2012 12:17 AM

සල්ලි වලට කරන්න වෙන දෙයක් ඇත්තේම නැද්ද මන්දා? (නි)

:       0       0

සේනානායක Saturday, 01 September 2012 12:17 AM

පිස්සු නැත්නම් කොච්චර හොදද? (නි)

:       0       0

පෙරේරා Sunday, 02 September 2012 02:56 AM

බාමියන් පිළිම කඩනකොට මේ අය හිටියෙ නැද්ද?(නු)

:       0       0

රිනාස් Saturday, 01 September 2012 12:30 AM

උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ ජාතිවාදය පතුරවන්න එපා කියලයි. ඒකට විරුද්ධව ප්‍රතිචාර දාන්නේ, ජාතිවාදි වෙලා, ලංකාවෙම ඉපදිලා මෑතක් වෙනකල් සමගියෙන් ජීවත් වුණු ජාතිය පිටුවහල් කර හෝ ඝාතනය කර බුදුදහම රෑකගන්නද? ඊට වඩා පෝයටවත් තමාගේ දරුවන් සිල් ගන්න පුරුදු කළා නම් හොද නෑද්ද? (නි)

:       0       0

ජසීම් Saturday, 01 September 2012 02:23 PM

ආගම්වාදය අවශ්‍ය නැහැ මේ රටට (නි)

:       0       0

නිමල් Saturday, 01 September 2012 12:44 AM

මම දකින හැටියට නම්, ලෝකේ ඉන්න ලොකුම අපරාධකාර ජාතිය මුස්ලිම්. (නි)

:       0       0

කුමුදු Saturday, 01 September 2012 12:48 AM

මුස්ලිම් අයට නිදහසේ ඉන්න පුලුවන් මුස්ලිම් නොවන රටවල්වල පමණයි. අපේ තම්බිලා ඒ ටිකත් නැති කර ගන්න වගෙයි දගලන්නේ. (නි)

:       0       0

ආනන්ද Sunday, 02 September 2012 05:14 AM

අයියෝ සල්ලි

:       0       0

රිස්වාන් - සවුදි Saturday, 01 September 2012 03:01 PM

බුරුමය තියෙන්නේ වඩු බාසුන්නැහැ ළග කියලා අමිල දන්නේ නැද්ද? (නි)

:       0       0

ෆෙරෝස් Saturday, 01 September 2012 02:20 AM

අපිට ලෝක සාමය අවශ්‍යයි. (නි)

:       0       0

තාරා Saturday, 01 September 2012 03:40 PM

පෙර්ටුගාමින් නොවේ මට පෙනෙන්නේ නම් අගතිගාමීන් වගෙයි. මිනිසුනේ, විරුද්ධ වෙනවා නම් හැම ජාතිවාදයකටම විරුද්ධ වෙයල්ලා. කුරගල , මුහුදු මහා විහාරය , වගේ මුස්ලිම් ආක්‍රමණයට නතු වුණු බෞද්ධ උරුමයන් ගැනත් උද්ඝෝෂණ කරපල්ලා. මෙයාලා උද්ඝෝෂන තියන්නේ මුස්ලිම් දෙමළ අයට වෙන අසාධාරණ ගැන පමණයි. සිංහලයා මනුෂ්‍යන් නොවේද ? මොකද උතුරු නැගෙනහිර සිංහලයන්ට වෙන අසාධාරණ ගැන පෙනන්නේ නැත්තේ? (නි)

:       0       0

යසීනා Saturday, 01 September 2012 03:41 PM

මෙයාලා මොන දේ කළත් අපි ඉවසන්න ඕනෑ කියලද මේ කියන්නේ? (නි)

:       0       0

බමුණුආරච්චි Saturday, 01 September 2012 03:46 AM

බොරුවට කෑගහන්න එපා. අපි දන්නවා ඔයාලා කවුද කියලා? (නි)

:       0       0

සංජු Saturday, 01 September 2012 03:36 PM

මොනවද මන්දා මේ වැඩ? (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 01 September 2012 06:57 AM

ලංකාවටම හානි කරන්නෙ මෙයාලා තමයි.. (නු)

:       0       0

මොහොමඩ් Sunday, 02 September 2012 09:04 AM

පෙරේරා, අපි මොකටද බාමියන් පිළිම කඩනකොට උද්ඝෝෂණ කරන්නෙ? ඒක ඔයගොල්ලොනෙ කරන්න ඕනෑ. (නි)

:       0       0

සදුන් Saturday, 01 September 2012 07:39 AM

නිමල් සහෝදරයා... ඔයා එහෙම කියන එක වැරදියි..!!(නු)

:       0       0

ෂෆීක් Sunday, 02 September 2012 10:35 AM

නව්ෂාඩ්, අන්තෝනි, ජෝන් වැනි අයගේ මෙවැනි අදහස් හරි අගෙයි. මෙවැනි අදහස් ප්‍රකාශ කීරීමෙන් ඔබ වැන්නන් සමාජයට මහත් මෙහෙවරක් කරන්නේ. ඔබ සැමට ජය! (නි)

:       0       0

නසාර් Saturday, 01 September 2012 04:53 PM

සිංහල සහෝදරවරුනි, අදහස් පල කිරීමේදී බුද්ධිමත් වන්න (නි)

:       0       0

ජානා Friday, 31 August 2012 04:09 PM

හැළිය උතුරනකල් නටපුදෙන්කෝ. (නි)

:       0       0

නවුෂාඩ් Saturday, 01 September 2012 04:57 PM

අපේ රට තුළත් සිංහල හා මුස්ලිම් ජනතාව බේද කරන්නන් ආගම්වාදී ගැටුම් හදන්නත් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත්වන බව පැහැදිලියි. මේ උගුලට අහුවුණොත් සමාජයක් ලෙස අපට ලොකු විනාශයකට මුහුණ දෙන්න සිදුවෙනවා. මීට පෙර ඇතිවු ජාතිවාදී ගැටුම් තිස් අවුරුදු යුද්ධයකට මග පෑදු‍වා. අපි අවුරුදු 30ක් තිස්සේ ඒ යුද්ධයෙන් පීඩා වින්දා. මේ අවස්ථාවාදීන් දැන් උත්සාහ කරන්නේත් පටු දේශපාලන වාසි වෙනුවෙන් නැවත වරක් දිගු කාලීන ඛේදවාචකයකට රට ඇද දාන්න. ඒ තත්ත්වයට ඉඩදෙන්න එපා. මේ පටු ආගම්වාදයට, ජාතිවාදයට එරෙහිව මුස්ලිම්- දෙමළ-සිංහල ජනකොටස් අතර සමගිය ගොඩනගමු. බුරුමයේ අත්දැකීම ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදෙමු. හැම ආකාරයකම අන්තවාදයන්ට, ආගම් වාදයන්ට, ජාතිවාදයන්ට එරෙහිව පෙරට එමු. දේශපාලන අවස්ථාවාදීන්ගේ භේද කිරීම් වලට එරෙහිව වගේම, මේ සිදුවීම් වලට, එවැනිම ප්‍රචණ්ඩත්වයකින් පිළිතුරු දීමට යන අන්තවාදී උත්සහයන්ටත් එරෙහිව පෙළගැසෙමු. එය අපේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් අප ඉටුකළ යුතු වගකීමක්. (නි)

:       0       0

අන්තෝනි Saturday, 01 September 2012 05:06 PM

මේ වන විට ලොවපුරා ජාතිවාදයේත්, ආගම්වාදයේත් ගිණිදැල් ඇවිළෙමින් තිබෙනවා. බුරුමය ඒ සඳහා වන ආසන්නතම නිදසුනක්. ලංකාවේ සිදුවු 1983 කළු ජුලියේදී අපේ රටේ ආණ්ඩුව කළා වගේම බුරුම ඛේදවාචකයේදීත්, බුරුම ආණ්ඩුව හා හමුදාව මේ කණගාටුදායක සිදුවීම් වලට නායකත්වය දෙන බවට එනිසා පැහැදිලිය. අපි මේ ම්ලේච්ඡ සිදුවීම් වහාම නතර කරන ලෙස බුරුම ආණ්ඩුවට බලකළ යුතුව තිබෙනවා. ඒ සඳහා ලංකාවේ මුස්ලිම්-දෙමළ සිංහල සියලු දෙනා එක්ව අරගල කළ යුතුව තිබෙනවා. (නි)

:       0       0

සුමනා Friday, 31 August 2012 04:15 PM

ජාතිවාදය හා ආගම්වාදය වැඩිපුරම තියෙන්නේ මුස්ලිම් අය අතරයි. ඒ අතින් දෙමළ කට්ටිය හරි හොදයි. (නි)

:       0       0

ජයතුංග Friday, 31 August 2012 04:25 PM

ආගම් අතර ඇති සමගිය විනාශ කරන්න වෙර දරන කීප දෙනෙක් ඉන්නවා. ලාංකිකයන් වශයෙන් අපි ඒවාට එරෙහි විය යුතුයි. (නි)

:       0       0

හර්ෂණ Friday, 31 August 2012 04:25 PM

බුරුමයේ මරන තරමක් මරන්නේ සිංහලයන්ව. මෙහේ මෙයාලා බොරුවට දගලනවා. (නි)

:       0       0

නිමල් Friday, 31 August 2012 04:31 PM

මේ කට්ටිය සේරම පකිස්ථානයට පටවලා හැරියා නම් ඉවරනේ. (නි)

:       0       0

පූජි Friday, 31 August 2012 04:25 PM

කෝ අර ඉන්නම ඕනෑ කෙනා නැහැනේ? (නි)

:       0       0

මංජු Friday, 31 August 2012 04:33 PM

ඇයි මෙහෙට වෙලා බොරුවට කෑ ගහන්නේ? බුරුමයට, බන්ගලිදේශයට ගිහිල්ලා උද්ඝෝෂණය කළා නම් හරිනේ. (නි)

:       0       0

සිසිර Friday, 31 August 2012 04:32 PM

පෙරටුගාමීන් පහළටද? පෙරටද? (නි)

:       0       0

දයා Saturday, 01 September 2012 05:41 PM

රටට කිසිම ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

නිමල් ලලිතා Saturday, 01 September 2012 09:39 AM

බුරුමරයේ බෞද්ධයන් මරන එක.. පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරාවස්තු විනාශ කරන එක මේ පෙරටුගාමීන්ට පේන්නෙ නැද්ද?(නු)

:       0       0

ධම්මික Friday, 31 August 2012 04:35 PM

එතකොට බෞද්ධයාටද මේ හිංසා කරන්න කියන්නේ? (නි)

:       0       0

සම්පත් Saturday, 01 September 2012 05:43 PM

මේ ශ්‍රී ලංකාවේ කට්ටියද? (නි)

:       0       0

සම්පත් Saturday, 01 September 2012 05:47 PM

තව තියන්න ඕනේ (දී)

:       0       0

හෂීන් Friday, 31 August 2012 05:01 PM

පිස්සුනේ. ඕක තම්බිලා සාධාරණව බෙදලා දෙයිනේ. (නි)

:       0       0

අරවින්ද Saturday, 01 September 2012 10:06 AM

හ්ම්ම්.... ඔය ප්‍රශ්නය වෙනුවෙන් කතා කරලා,ඊට පස්සේ සිරියා ප්‍රශ්නය,ඉරාන ප්‍රශ්නය ගැන කතා කරමු. ඊටත් පස්සේ ඇමරිකාවේ මීළඟ ජනාධිපති වෙනස් කරන්න බලමු. තව... තව මොනවද...? අහ්හ්... කාශ්මීර ප්‍රශ්නය ගැනත් අපි සටන් වදිමු. තව කුණු ගොඩක් එහෙම තියෙනවා නම් ඒකටත් බහිමු. වීදි සටන් අපිට නොපුරුදු යැ? (නි)

:       0       0

සුපුන් Friday, 31 August 2012 05:11 PM

මේක ලංකාවට අදාළ නැති ප්‍රශ්නයක. නිකම් සාමය කඩවෙන එකයි වෙන්නේ, මේ වගේ වැඩ වලින්. (නි)

:       0       0

මුහම්මද් Saturday, 01 September 2012 06:04 PM

යාඤා කරමුද? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 01 September 2012 06:11 PM

සතුටුයි. අපිට ප්‍රශ්න දියව් කියලලු මිනිස්සු කෑගැහුවේ. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැනේ දැන් ලංකාවේ (දී)

:       0       0

පණ්ඩුක Friday, 31 August 2012 05:44 PM

මියන්මාරයේ විනාශ කරන්නෙ බෞද්ධයන්ව. මෙයාලා ‍එයාලගෙම වලිගෙ පාගාගෙන වගෙයි. මියන්මාරයට කලින් සිරියාවට,ලිබියාවට,ඉරාකෙට,ඇෆ්ගනිස්ථානෙට මේ ටික පටවන්න ඕනෑ.මේ කට්ටිය ලෝකෙ පුරා කරන අපරාධ දිහා බැලුවහම මේ විදිහට උද්ඝෝෂනය කරන්න එයාලට කොහෙත්ම අයිතියක් නැහැ. (නි)

:       0       0

ෂෙහාර් ඩේවුඩ් Friday, 31 August 2012 06:02 PM

ජාති වාදයට ශ්‍රී ලාංකිකයන් විදියට අපි කොහොමත් විරුද්ධයි. (නි)

:       0       0

විජිත Saturday, 01 September 2012 10:33 AM

එතකොට බංග්ලාදේශයේ බෞද්දයින්ට හිරිහැර කරන එක ගැන සද්දයක් නැද්ද ?(නු)

:       0       0

සුනිල් Sunday, 02 September 2012 01:10 PM

අසාධාරණය කාගෙන් වුවත් කොතනින් වුණත් ,එම පීඩාවන්ට ලක්වූවන් වෙනුවෙන් යම් ශක්තියක් ලබාදීමට යම් පිරිසකට හැකිනම් එය ඇගයීමකට ලක් විය යුතුය. ජාතිවාදය, ආගම්වාදය ,කුලවාදය ලොව බොහෝ රටවල විවිධ ස්වරූපවලින් පවතී. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! කියා උපතින් පමණක් බෞද්ධ වූ ක්‍රියාවෙන් කිසිදිනක බුදු මග නොදුටු මෙම සමහර ප්‍රතිචාර අරුමයක් නොවේ. " විනාශය ඔබේ හතුරන් මිතුරන් ඥාතීන් පසුකර යනකල එය තමා කරා නොපැමිණි නිසාවෙන් නිහඩව සිටින කල විනාසය ඔබ කරා එන විට ඔබ වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකුත් නැත. මක්නිසාද යත් ඔවුන් සියල්ල විනාශ වී අවසන් බැවිනි........" සාමය අපටත් සියලු සතුනටත් පොදුය. එය ජාති ,ආගම් හෝ වෙනත් කාරණා මත ලඝු නොකළ යුතුය. (නි)

:       0       0

නෆ්හාන් Saturday, 01 September 2012 10:34 AM

එක එක්කනාගෙ අධ්‍යාපනය බුද්ඩි මට්ටමට හා හැදියාව අනුව ඒ අය කතාකරයි..(නු)

:       0       0

ෂෆීක් Saturday, 01 September 2012 10:39 AM

මෙවැනි ආරංචියක් දුටු තැන ජාතිවාදය අවුස්සන අදහස් ප්‍රකාශ කීරීමෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි වැළකි සිටිය යුතුයි. ලංකාවේ පැවතුන තත්ත්වය මත අපි බොහෝ බුද්ධිමත්ව ප්‍රශ්න දෙස බැලිය යුතුයි. සාමය පෙරටු කරගෙන රට දියුණුව කරා ගෙනයා යුතුයි. අද ලෝකයේ සාමය රැකීම බොහෝ අසීරු කරුණක් වී ඇත. ඒ අද කාලේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වීමත් සමගය. ලෝකයේ සමහරක් මුස්ලිම් රට වල ප්‍රශ්න අපට කැපී පෙනෙන්නේ මුස්ලිම් රටවල් විශාල ප්‍රමාණයක් ඇති නිසාත්, එක් එක් රටවලට අදාල වූ ප්‍රශ්න තිබීමත්, ඒ ප්‍රශ්න ප්‍රයෝජනයට ගෙන ඇමරිකාව වැනි රටවල් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමත් නිසාය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සමගියෙන් බුද්ධිමත්ව රට දියුණුව කරා ගෙන යමු. (නි)

:       0       0

පුබුදු Friday, 31 August 2012 06:58 PM

ඔය අය හදන්නේ ලංකාවෙත් ජාති වාදය අවුස්සනන,

:       0       0

කැලුමි ඉතාලි Friday, 31 August 2012 06:55 PM

ලෝකයේ රටවල් සෑම එකකම පාහේ ත‍්‍රස්තවාදින් මුස්ලිම් ජාතික අන්තවාදින්ය. ඔවුන් සාමකාමී මිනිසුන් වගේම අහිංසක සතුන්වත් මොනතරම් දස වද දී මරනවද? හිරිහැර කරනවද? ජාතින් විනාශ කොට ඉස්මතු වෙන්න හදනවද? උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ ඔහුන්ට විරුද්ධවයි පෙරටුගාමින්ටත් කරන්නට උද්ඝෝෂණ නැතිවටද මෙයම තෝරාගත්තේ? (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 01 September 2012 10:58 AM

අමිල - බුරුමය තියෙන්නේ වඩුමඩුවේ..!!(නු)

:       0       0

Mohamed Riswan Saudi Arabia Friday, 31 August 2012 07:25 PM

මේ කියන අයම තමයි මානව අයිතිවාසිකම් ඡන්දෙදි ලංකාව බේරා ගත්තේ. (අ)

:       0       0

kuruwiita sunil Friday, 31 August 2012 07:37 PM

කුරුටු ගාමින්ට වැඩක් (අ)

:       0       0

ජෝන් Saturday, 01 September 2012 07:27 PM

කෙසේවුවද වර්තමාන සමාජ වාතාවරණය ඉතා බිහිසුණු යක්ෂ ස්වරූපයක් ගෙන තිබේ. තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක පිරිස්වලට අභූත චෝදනා,මඩ,නින්දා අපහාස කරමින් කුරිරු විකෘති මානසික සතුටක් ලබන පාපකාරී පිරිස් අධික වීම රටේ ගුණ ධර්ම පරිහානිය වේගවත් කරන්නක් වී ඇත. තමන්ට කිසිදු ප්‍රයෝජනයක් අත්පත් නොවුණද අනුන්ට රිදවීමට කාලය,ශ්‍රමය,බුද්ධිය හා තමන්ගේ සෑම සම්පතක්ම භාවිතා කිරීමට තරම් වර්තමාන මිනිසුන් නිහීන වී ඇත. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන් උසස් අයට සිදුකරන දේවල් උදාහරණ වේ. (නි)

:       0       0

ෂහන් දිසානායක Friday, 31 August 2012 08:22 PM

මියන්මාරයේ බෞද්ධ අයිතිවාසිකම් කඩ කරන්නේ මේගොල්ලෝමනේ. මේක බොරු උද්ඝෝෂණ්‍යක් (අ)

:       0       0

අන්තෝනි Saturday, 01 September 2012 07:30 PM

ජෝන්! ඔබ 100% හරි.(නු)

:       0       0

ඒබ්‍රහම් Saturday, 01 September 2012 07:47 PM

එකනේ මම හැමදාම කියන්නේ මේ රට දියුණුවෙන්නේ ලොකු ඇත්තො වෙනස් උන දාට. මන්ද යත් අවංක කම කියන එක ගැවිලවත් නැහැ..(නු)

:       0       0

සිල්වා පැරිස් Saturday, 01 September 2012 07:53 PM

ලංකාව පකිස්ථාන ක්‍රිකට් තරග පැරදුනාම රතිඤ්ඤා පත්තුකරපු කට්ටිය නේ...!!(නු)

:       0       0

කවින්ද Friday, 31 August 2012 08:43 PM

මියන්මාර් සහ ලංකාවේ ඉන්න තම්බි කට්ටිය ඔක්කොම පාකිස්ථානයට යැවුවා නම් හරි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 31 August 2012 09:00 PM

මට තේරෙන්නෙ නැහැ මේ ගොල්ලො මොකද කෑ ගහන්නේ කියලා. යුද අපරාධ බලන්න ඕනේ නම් සිරියාවට යන්න බුරුතු පිටින් මුස්ලිම් මරනවා. මේ ගොල්ලේ වලිගෙ පාගගෙන නටනවා (අ)

:       0       0

තෝමස් Friday, 31 August 2012 09:26 PM

ඇයි මේ කුරුටුගාමීන්ට සෞදියට එරහිව උද්ඝෝශන තියන්ඩ බයද. (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 01 September 2012 12:27 PM

ඔයාලට අමතක උණු තව රටක් තියනවා .. ඒ තායිලන්තය .. එහෙ පිඬුසිගාවඩින අහිංසක හාමුදුරුවන්ව කපල කොටලා මරාදමනවා.. හාමුදුරුවරු පිඬුසිගා වඩින්නේ හමුදා ආරක්ෂාව යටතේ. මම සහෝදරවරුන්ගෙන් ඉල්ලන්න කැමතියි.. පුලුවන්නම් උද්ගෝෂණයක් තියල ඒ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටින්න එහෙම දේවල් කරන්න එපා කියලා.. (දී)

:       0       0

ලංකා මුස්ලිම් මිනිසා Saturday, 01 September 2012 12:25 PM

ජිනීවා වලදී ලංකාවට උදව් කරන කොට උඹලට මුස්ලිම් හොදයි,(දී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 01 September 2012 12:47 PM

ලංකාවේ සමගියෙන් ඉන්න ජාති 2ක් තමයි මුස්ලිම් සිංහල මේ වගේ වැඩ කරලා ජාතිවාදය අවුස්සන්න එපා .අපිට මුස්ලිම් සහෝදරයා වටිනවා . (දී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 01 September 2012 12:40 PM

අස්චර්යය (දී)

:       0       0

මේරි Saturday, 01 September 2012 12:53 PM

එන පොට හොද නැහැ වගෙයි. ලංකාවේ බෞද්ධයන්ටත් බුරුමයේ බෞද්ධයන්ට වුණු දේ වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ගුණරත්න Friday, 31 August 2012 09:55 PM

මියන්මාර්, බන්ගලිදේශ බෞද්ධයන්ට වෙන හිරිහැර ගැන පෙරටුගාමීන්ගේ අදහස මොකක්ද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 10:24 PM

කොහේද බුරුමය තියෙන්නේ? (නි)

:       0       0

හිල්මි Saturday, 01 September 2012 01:33 PM

සමහර අයගේ අදහස් වලින්ම ඔවුන්ගේ ජාතිවාදී බව ඉස්මතු වෙනවා (නි)

:       0       0

උපාලි Saturday, 01 September 2012 01:34 PM

අනේ සිංහලයිනේ, කරුණාකරලා ඔය ජාතිවාදී අදහස් වලින් ඈත්වෙන්න (නි)

:       0       0

රිනාස් Saturday, 01 September 2012 11:51 PM

පකිස්තානයට උදවු කරන්නේ මිනිසුන් නෙමෙයි. හැබැයි ඒ ලාංකික මුස්ලිම්වරුන්ගෙන් අතළොස්සයි. ඒක මුස්ලිම් යාලුවන් ඉන්න හෑම සිංහල සහොදරයෙක්ම දන්නවා. මෙතනට වෑඩි හරියක්ම ජාතිවාදය අවුස්සන්න එකතු වෙන්නේ, හරිහමන් මුස්ලිම් යහලුවෙක් නෑති සිංහලයන්. අපි අහුවෙයි ඕවට! අපිට නම් හොද සිංහල යාලුවන් ඉන්නවා. අපි සතුටින් ඉන්නවා. මරා ගන්නවුන් මරගනිල්ලා! (නි)

:       0       0

රස්මි Saturday, 01 September 2012 02:00 PM

රටේ සාමයට ජය වේවා! ජාතිවාදය භංග වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1509 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 147 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 109 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 60 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site