(ගයාන් සූරියආරච්චි)
2022 වසරේ අහුංගල්ල ප්‍ර දේශයේ හෝටලයක් අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇපමත නිදහස්ව සිටි අපරාධකරුවකු හෙරොයින් මත්කුඩු සමග රඹුක්කන මාගොල්ලවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
2017 වර්ෂයේ දි ඇඹිලිපිටිය ගොඩකවෙල ප්‍රදේශයේ දී මිල කළ නොහැකි මැණික් කොල්ලකෑමක් මෙන්ම 2017 වර්ෂයේ රාගම ප්‍රදේශයේ බැසිලිකා පාසල අසල දී මෙම පුද්ගලයා ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙකු වැන් රථයකට වෙඩිතබා රුපියල් ලක්ෂ 78 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42 ක වියැති රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 820 ක් ද විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සදහා සැකකරු රඹුක්කන පොලිසියට බාරදී තිබේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ද්විත්ව ඝාතන සැකකරු කුඩු සමග මාට්ටු