IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ද්විත්ව පුරවැසිභාවය ගෙනාවොත් 22ට සහය නෑ

(ඩයනා උදයංගනී)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී අනවශ්‍ය සංශෝධන එක් කළහොත් එයට පක්ෂව ඡන්දය භාවිතා නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි භාවය ඇති අයට ජනාධිපතිධූරයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්විය නොහැකි බවට වන වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉන් ඉවත් නොකරනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට ඉඩ ඇති බව සඳහන්ය.



අදහස් (3)

ද්විත්ව පුරවැසිභාවය ගෙනාවොත් 22ට සහය නෑ

චින්තක Friday, 21 October 2022 05:42 PM

තමන්ගේ රට තිබියදී වෙනත් රටක පුරවැසියකු වෙන්නේ තමන්ගේ රට හොඳ නැතිනිසා නේද? එහෙම කෙනෙක් විදේශීය පුරවැසියකු වෙලා මුල් රටේ පාලන බලයක් ඉල්ලන්නේ නිකම්ම නොවෙයි.. සමහර විට දෙවැනි රටේ වැසියන්ට තමා වැඩ්ඩෙක් කියන්නේ... නැත්නම් මුල් රට විනාශ කර ආදායම් ලබන්න. එහෙම කෙනෙකුට උදව් දෙන්නේ තවත් හොරු පිරිසක් කියන්න පුළුවන්... එනිසා ද්විත්ව පුරවැසියන්ට හා ඔවුන්ට සහාය දෙන සියල්ලෝම බලයෙන් ඉවත්කළ යුතුයි..

:       0       0

Prabha Friday, 21 October 2022 06:24 PM

ඔය කියන ඒවා ගෙදර උන්දැවත් අහනවද මන්දා.

:       1       1

chandima Friday, 21 October 2022 11:40 PM

ඒක හරි අසාධාරණයිනේ. පුරවැසිකම දුන්න කියන්නේ සියලු පුරවැසි අයිතිවාසිකම් දීමනේ. දෙවැනි පන්තියේ පුරවැසිකමක් නෙමෙයිනේ. ජනාධිපති වෙන්න බැරි එකනම් කමක් නැහැ කියමුකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 121 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 31 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 151 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4511 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4447 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2561 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26169 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18859 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site