IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දිවිනැගුම ලොක්කෝ මුදා හැරෙති

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ සිට මහාධිකරණයෙන් ඇප නියම කැරුණු දිවි නැගුම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්හු දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද මුදා හරිනු ලැබූහ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි ඔවුහුය.



අදහස් (0)

දිවිනැගුම ලොක්කෝ මුදා හැරෙති

රොජර් Thursday, 18 June 2015 04:11 AM

සත්‍යා. "අනු යහපාලනයක්" කියන්නේ මොකක්ද.? ඔබට පහුවෙලා හරි මේ ටික තේරුණ එක හොඳයි. (ම)

:       0       0

විජයබාහු Wednesday, 17 June 2015 12:15 PM

නියමයිනේ! (නි)

:       0       0

ලියොන් Wednesday, 17 June 2015 12:20 PM

මහත්වරුනි,ඔබ ලැබුවේ මානසික වේදනාවක් හෝ පීඩාවක් යැයි නොසිතන්න. ඔබට දෙව්ලොවින් වටිනා නිවාඩුවක් ලැබුනා යැයි සිතන්න. ඔබ රාජකාරි කරනවිට කල්පනා නොකළ දේ මේ නිවාඩුව තුළ කල්පනා වුණා නේද? ඒ වාගේම මිතුරන් සහ සතුරන් හඳුනාගන්නට හැකි වුණා නේද? ඒ නිවාඩුව තුළින් ලද බුද්ධිය ප්‍රඥයාව ඉදිරි කටයුතු වලට උපයෝගී කරගන්න. ඔබ සැමට සුභ අනාගතයක්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 17 June 2015 12:44 PM

ඇතිවුණු මානසික පීඩාවට හා අවමානයට විරුද්ධව වන්දි නඩුවක් ගොනු කරන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

පද්මිණි Thursday, 18 June 2015 05:20 AM

යහ පාලනයේ ඉන්නෙත් කලින් වහපාලනයේ නිලධාරින්මනේ. නිතිය, අධිකරණය, රජයේ සේවා, සේරම එකම මාෆියවකින් වැහිලා. ගොඩ ගන්න අමාරුයි. එහෙම නැතිව කියන්න එපා මේ තොත්ත බබාල කියලා. (ම)

:       0       0

මල්කා Wednesday, 17 June 2015 02:32 PM

පිවිතුරු යහපාල, ඒකත් වෙයි නේද.? ටික දවසක් මෙයාල ගෙදර කට්ටිය එක්ක සැනසිල්ලේ උන්නාවේ. එයාලා වෙනුවෙන් නීතිවේදීන් වැඩ කරන්නේ නැතැයි. මේ නිලධාරීන්ගේ හැකියාව දක්ෂකම් අඩුවක් නැතිව රාජකාරියට නැවත යොදවන්නට උදව් කරවමු. (ර)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 June 2015 05:05 PM

උණු නිසා කන්නත් බැහැ. කැවුම් නිසා වීසිකරන්නත් බැහැ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 11:23 PM

මෛත්‍රීගේ යහපාලනයෙන් නම් තක්කඩින්ට ගැළවුමක් ලැබෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ යහපාලනය ඇතුළේ තවත් අනු-යහපාලනයක් වැඩ කරනවා කියලා අපිට හිතෙනවා. ජනතාව අන්ද මන්ද වෙලා. අන්තිමට ඔක්කොම නිදහස්. වැරදි කළේ ජනතාව. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 18 June 2015 03:14 AM

මොකද සත්‍ය මහත්තයෝ..සිරිපාල කියන්නේ ඉදිරියෙන් පහල වෙලා මනු ලොවට ආපු කෙනෙක්ද ජනවාරි 8 වෙනිදායින් පස්සේ. අන්තිම මාස දෙක වෙනකම් ඔය දුෂිතයි කියන ආණ්ඩුවේ දුෂිතයි කියන කැබිනට් මණ්ඩලේ වග කිව යුතු බලවත් ඇමති කෙනෙක් වෙලා සියලු වරප්‍රසාද ලබාගෙන හිටියේ මෙයා නෙමෙයිද එතකොට..(ම)

:       0       0

සරත් Thursday, 18 June 2015 03:33 AM

දැන් බලනකොට වැරදි කාරයෝ කරන්නැති බොරුවට ලෝකයාට යහපාලනය පෙන්නලා මොනවද දැන් කරන විකාරය බලාගෙන යනකොට දේශපාලකයෝ ඔක්කොමලා මහජනතාවට බෝල බස්සනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 94 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 227 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1227 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12444 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6072 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36616 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site