IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දිවිනැඟුම නඩුවකට බැසිල් එයි

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක දිවි නැගුම අරමුදල් වංචා කළැයි කියන  හිටපු ආර්ථික සංවර්ධන ඇමැති  බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයේ චෝදනා බාර දුන්නේය. එම් වී කරුණාරත්න මහාධිකරණ විනිසුරු හමුවේ නඩුව කැඳවිණි.

චෝදනා කියවා තේරුම් කර  දීම අගෝස්තු 30 වැනි දා ට කල් තැබු විනිසුරු පැමිණිල්ලේ ලියවිලි කිහිපයක් විත්තියට බාර දෙන ලෙසට  නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටිති.

GLA_8447 GLA_8461



අදහස් (0)

දිවිනැඟුම නඩුවකට බැසිල් එයි

විද්‍යා Friday, 15 July 2016 05:51 PM

ඉන්දියානු සාටකයටත් නිග්‍රහයක් මෙයාලා කරන්නේ (නි)

:       0       0

සෝමපාල Saturday, 16 July 2016 09:36 AM

28 දා පාද යාත්‍රාව කරන්න පුලුවන්වෙයිද දන්නේ නැ.එනපොට කොහමවුනත් කිසිම හොරකමක් හා වංචාවක් නොකළ අයට පමණක් සහභාගිවීමට විවුර්ත ආරාධනාවක් කලොත් ජනතාවට බලාගත හැකිවේවි පිරිසිදු චරිත ටිකක් . (ර)

:       0       0

ප්‍රදීප් Friday, 15 July 2016 09:02 AM

ජනතාවටනම් එහෙම තත්වයක් නෑ. (ර)

:       0       0

ප්‍රේම් Friday, 15 July 2016 09:36 AM

ජනතාවට නම් හැමදාම ඔය කියන තත්වය තමා. අපි ගැන හිතන්න එපා. (ර)

:       0       0

රෝහිත Friday, 15 July 2016 09:48 AM

හිරිහාරකාරී තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවා. (ර)

:       0       0

සුමිත් Friday, 15 July 2016 10:07 AM

දැන්නේ මෙයාලට ජනතාව ගැන මතක් වෙලා තියෙන්නේ. (ර)

:       0       0

අමිරා Friday, 15 July 2016 09:00 PM

අහිංසකයෙක් කන්න නැතුව බඩගින්නට පොල් ගෙඩියක් හොරකම් කළත් හිරේ දාන අපේ රටේ කෝටි ගණන් හොරකම් කළවුන්ට අැප දෙනවා. රටේ තියෙන්නේ නීති දෙකක්. එම නිසයි පිටරැටියන් කියන්නේ ලංකාවේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියා. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 15 July 2016 10:14 PM

මෙයා ගත්ත සල්ලි නම් අල්ලන්න වෙන්නේ නැහැ. පේනවා නේද මුහුණ. (නි)

:       0       0

රවීන්ද්‍ර Friday, 15 July 2016 11:19 PM

රුපියල් 2500 න් හිසට වහළක් කෙසේවෙතත් වැසිකිළියකට වහළයක්වත් සැදිය හැකිද? මොවුන් මේවා දුන්නේ ඡන්ද අල්ලස් ලෙස නොවේද? (නි)

:       0       0

පියසිරි Friday, 15 July 2016 11:37 AM

2015 ජනාධිපතිවරනය එනකම්ම අවු:10ක් තිස්සේ ඔයාල දැනගෙන හිටියේ නැද්ද ගෙවල් නැති, වැසිකිළී කැසිකිළි නැති දුප්පතුන් රටේ ඉන්න බව​. (ර)

:       0       0

තිලක් Saturday, 16 July 2016 12:42 AM

රට කරන්න කියලා බාරගන්න සියලු දෙනාම කරන්නේ රට කන එකනේ. (නි)

:       0       0

මංගල වේලාරත්න Friday, 15 July 2016 11:58 AM

බලයට එන්න පොරකන්නේ කරපු හොරවැඩ වහගන්න. රාජපක්ෂ නාමය විනාශකළ අය තවමත් කියන්නේ ඔවුන් වැරදි නොකළ බවයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 16 July 2016 02:15 AM

තිලක්, ඒක හරියට හරි. මොවුන්ගේ මෙම ක්‍රියාදාමයට අතකොළුව කරගන්නේ දේශපාලන බලයයි. 3 න් වන ලෝකයේ රටවල මෙම බලය අයුතු ලෙස පාවිච්චි කරමින් රටට ජනතාවට පරිපාලනයට දැඩි ලෙස හානි පමුණුවනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 15 July 2016 12:49 PM

රාජපක්ෂලා කියද්දී සමහරුන්ට සුළුදිය ගිහින් ඉවරයි. (නි)

:       0       0

සිසිර Friday, 15 July 2016 01:01 PM

මෙයාලා තමයි අර මනුස්සයාවත් කෑවේ (නි)

:       0       0

විජේ Saturday, 16 July 2016 03:33 AM

අනේ ඉතින් මොන චෝදනා ගෙනාවත්, මෙතුමාට ඒවා ගැන නොසැලී ජනතාවට වැඩ කරන්න තියෙන ආසාව ගැන අපි ටිකක් සොයාබැලිය යුතුයි. (ර)

:       0       0

චතුරි Friday, 15 July 2016 01:53 PM

එනපොට හොඳ නැහැ. විදුලි පංකාවකුයි, පිඟන් කෝප්පයි, සුදු වෑන් එකකුයි සූදානම් කරගන්න. සල්ලි,ආදරය මේ වචන දෙක අති භයානකයි. අවසානය දරුණුයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 July 2016 03:37 AM

රටේ නිතිය පැත්තෙන් මටනම් අපේ රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 733 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1575 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2321 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5961 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4083 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site