IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

අලියා කුලප්පු වු අවස්ථාවේ දී ඔවුන් කලබලයට පත්ව එහා මෙහා දිව යද්දී ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු පමණක් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර ඔවුන් ද මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සෙසු පිරිසට රතු කුරුස සමාජය වීසින් එම ස්ථානයේ දී ප්‍රතිකාර කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉන් පසුව රන්දෝලි මහ පෙරහැර සාමාන්‍ය පරිදී වීඨී සංචාරය කෙරිණි.

 

 



අදහස් (2)

දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි

පිටිගල මිලානෝ Sunday, 21 July 2024 12:55 PM

ලෝකයේ අලින්ට වැඩියෙන්ම හිංසා පමුණුවන රට ලංකාවයි. පුදුමේ කියන්නේ ඒක කරන්නෙත් දෙයියෝ බුදුන්ගේ අතරමැදියෝ කියා නම් කරගත් පිරිසක්මයි..

:       6       22

Lalla Sunday, 21 July 2024 02:54 PM

මිථ්‍යාව පසුපස යන්නන් ගැන කියන්න දෙයක් නෑ. අලියත් දන්නවා බොරුව කියලා...!

:       4       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 866 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 574 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1392 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 349 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 595 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 621 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site