‘ශ්රී ලංකාවේ ඝාතන බිම් - දඬුවම් නොලත් යුද අපරාධ‘ මැයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය නිපැදවූ දෙවැනි විඩියෝව අලි ප්‍රෝඩාවක් බවත් එම නාලිකාව සාමාන්‍යයෙන් නරඹන ලක්ෂ නවයකින් එය නරඹා ඇත්තේ දෙලක්ෂයක් බවත් බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛන කියයි. එම දෙලක්ෂයෙන් ලක්ෂයක්ම බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විය හැකි බව බොහෝ දෙනෙක් කියති. එම වීඩියෝව පෙන් වූ දවසේ චැනල් 1 රූපවාහිනියේ පෙන් වූ චෙල්සි හා නාපොලි පාපන්දු තරගය අසූ ලක්ෂයක් ද, බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ‘වෝටර් ලු රෝඩ්‘ ටෙලි නාට්‍යය ලක්ෂ 43ක් ද, ‘මාස්ටර් චෙප්‘ වැඩ සටහන ලක්ෂ 46ක් ද, නරඹා ඇත. චැනල් ෆෝ විඩියෝවේ විස්තර ප්‍රකාශය ‘පමණ ඉක්මැවූ පක්ෂග්‍රාහි‘ විස්තරයක් බවත් එහි රූප රාමු කොතැනින් කවදා ගත්තේදැයි තහවුරු කැර නැති බවත් බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පත්‍රය කියයි. එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙවැනි වීඩියෝව ණයක්
රූපා Friday, 16 March 2012 08:34 PM
එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.
ප්‍රසන්ත Friday, 16 March 2012 09:04 PM
කොන්ඩෙ බැදපු චීන්නුවත් බලන්නේ නැති චැනල් ෆෝ..
kk Friday, 16 March 2012 09:43 PM
කුණු ගොඩවල් මිනිස්සු බලනවද?
සංජය Friday, 16 March 2012 11:22 PM
බොරු හැම වෙලාවෙම කිව්වට ඇත්ත වෙන්නේ නෑ..
උපාලි Saturday, 17 March 2012 01:28 AM
ඇත්ත හැමදාම ජය ගන්නවා. බොරුවට ආයුස නෑ..
විද්‍යානන්ද Saturday, 17 March 2012 05:39 AM
මේවාට දඩුවම් දෙන අපේ රටේ ද්‍රෝහීන්ට දඩුවම් කළ යුතුයි.
ජයලත් Saturday, 17 March 2012 10:05 AM
කුහක මිනිසුන් අතර මොලේ තියන අයත් ඉන්නවා. සතුටුයි..
ජූඩ් Saturday, 17 March 2012 01:00 PM
හොද හොද මඩේ දානවා ..මේ කට්ටියට හරි දුකකි ආයුධ විකුණා ගන්න බැරි නිසා