බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ නවතම ඡන්ද සටහනට අනුව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 319 ත් සමග මුලූ ඡුන්ද 5463 ක් ලබාගෙන සිටියි. ඒ අනුව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන්ගේ ඡන්ද සංඛ්‍යාවට ඔහු ලගාවෙමින් සිටීම කැපීපෙනේ.
ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡුන්ද 26 ක් පමණි. ඔහුගේ මුලූ ඡුන්ද සංඛ්‍යාව 3572 කි. තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1049 ත් සමගින් සමස්ථ ඡුන්ද 14500 සීමාව පසුකිරීමට සමත්වී සිටී. ඒ අනුව ඡුන්ද 14855 ක් ලබාගෙන තවදුරටත් ඔහු සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටී.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 600 ත් සමගින් සමස්ත ඡුන්ද 5000 සීමාව පසුකිරීමට සමත්වී තිබේ.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 1458 ලබාගැනීමට සමත්වූයේ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 447 ත් සමගිනි. ඔහු තවදුරටත් නැගී එන පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවෙයි.
මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 14855 |
ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3572 |
දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 3463 |
දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1468 |
මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1011 |
සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 550 |
ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 480 |
රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 197 |
දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 192 |
කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 186 |
දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 176 |
තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 147 |
යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 79 |
සන්ජික රිද්ම | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 70 |
ගෙහාන් ගජධීර | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 10 |
නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1458 |
ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 707 |
චාමික අමරසේකර | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 473 |
ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 328 |
භානුක මනිලංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 132 |
දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 117 |
සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 19 |
නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
වලීඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 5439 |
සසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 3752 |
ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර විදුහල | 59 |
නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර විදුහල | 3 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. කල්ප ගීතාංජන, නුවර හෝටලය, ප‍්‍රධාන වීදිය, හිගුරක්ගොඩ
2. සිහානා මිස්කින්, නො. 40, සම්බෝධි මාවත, නුවර
3. ජී. එම්. පී. සුගතපාල, නො. 48, සිද්ධාර්ථ මාවත, කෑගල්ල
4. එල්. සී. ගුණසේකර, නො. 83, ගල්තුඬේ, පානදුර
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙවැනි සථානයට ටිරෝන් - දුෂාන් සටනක
රචිත Sunday, 24 March 2013 04:53 PM
ඔහු අනාගතයේදී ලංකා කණ්ඩායමේ අති දක්ෂ තරුවක් වේවි. (නි)