IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දෙවියන්ට නොපෙනේ : සීසීටීවී කැමරාවට පෙනේ

කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියෙන් දෙවරකදී රුපියල් 1,40,000ක්ද තවත් වරකදී ටෙලර් කාඩ්පතින් රුපියල් දෙලක්ෂයක්ද ගත් බව කියන ව්‍යාපාරික පුතෙක් මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

මුලින්ම රුපියල් 90,000ක් අතුරුදන්වී ඇත. ඊළඟට රුපියල් 50,000ක්ද අතුරුදන්වී තිබේ. පොලිසියේ උපදෙස් මත සීසීටීවී කැමරා සවි කිරීමෙන් පසු සොරා අත් අඩංගුවට ගත හැකි විය. පූජකවරයාගේ කුටියේ ලාච්චුවල යතුරු තුනක්ද ඔහු ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

දෙවියන්ට නොපෙනේ : සීසීටීවී කැමරාවට පෙනේ

නන්දලාල් - ප්‍රංශය Tuesday, 28 July 2015 03:52 PM

ඔච්චර සල්ලි කන්දරාවක් කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියේ තිබුනේ මොකොද? කොහොමද ? සමහර එතුමා හිතුවද දන්නේ නැහැ දේවස්ථානවලට හොරු එන්නේ නැහැ කියා ! සතියකට වරක්වත් හෝ බැතිමතුන් පඬුරුවට්ටිවලට දමන කාසි වලින් බඩගොස්තරය පුරවාගත් හෝ සුඛවිහරණය සඳහා හෝ යොදාගත් මේ ගැත්තාට දෙවියන් වහන්සේ සමාව දෙන සේක්වා ! (බ)

:       0       0

දහම් Tuesday, 28 July 2015 11:13 AM

ටේලර් කාඩ් එකෙන් සල්ලි ගන්න රහස් අංකය දැනගත්තේ කොහොමද? (ම)

:       0       0

සින්දු Tuesday, 28 July 2015 11:19 AM

පුජකවරයට මෙතරම් සල්ලි කොහෙන්ද. මෙයාව මුල්‍ය අපරාධ කොට්ටාසයට ගෙනියන්න ඕනේ.(ම)

:       0       0

නිහාල් Tuesday, 28 July 2015 04:17 PM

දෙවියන්ට පේන දේ කියන්නේ කපුවාගේ මාර්ගයෙන් (ම)

:       0       0

දිනේෂ් ශ්‍රී වර්ණකුල Wednesday, 29 July 2015 09:11 AM

බන්දු රිදී විහාර අරමුදලෙන් මුදල් අරගෙන රිදී විහාරය සංවර්ධනය කලා කියලා එම විහාරස්ථානයයේ ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේ මූල්‍ය අපරාද කොට්ඨාශයට ගෙන ගොස් ප්‍රශ්න කලානම් ඇයි මේ තරම් සල්ලි තියාගෙන හිටපු පූජකයාව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට ගෙනියන්න බැරිද ? එතකොට ජාතිවාද ඇවිස්සෙනවාද ? ආගම්වාදය ඇවිස්සෙනවාද හැම විනාශයක්ම පරීක්ෂණයක්ම සිංහල බෞද්ධයාට විරුද්ධව විතරද ? (නදී)

:       0       0

නයනී Tuesday, 28 July 2015 12:19 PM

සින්දු, ඔහෙට පෙනුනේ පුජක තුමාගේ සල්ලි පමණද ?දළදා මාලිගාවේ අයගේ මුදල් ගැන එහෙම වැටහිමක් නැද්ද ? (නදී)

:       0       0

කසුන් එංගලන්තය Tuesday, 28 July 2015 01:19 PM

අදායම් බදු ගෙවන පූජකයෙක් ද? (නදී)

:       0       0

නිහාල් Tuesday, 28 July 2015 01:18 PM

අඹ යාලුවෙක් වගේ (නදී)

:       0       0

බින්දු Tuesday, 28 July 2015 01:30 PM

අනේ සින්දු දේවස්ථානය නඩත්තු කරන්නේ කොහොමද මෙයා සල්ලි නැතුව. අපේ රටේ ආගම් බේද ඇති කරන්න එපා. ඒවා පව් වැඩ (නදී)

:       0       0

සම්පත් Tuesday, 28 July 2015 07:55 PM

අපේ රටේ ඉන්නේ මහා මෝඩ මිනිස්සු. මුලින්ම ප්‍රශ්නේ කියවල ඉන්න උත්තර දෙන්න ඉස්සෙල්ලා. ආගම් බෙදා ඇතිකරන්න නම් ලංකාව තමයි උඩින්ම ඉන්න එක 100% ෂුවර් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 158 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 18 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 633 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 637 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13664 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3325 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19754 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site