IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දිවියා ගොපලු කතක මරයි

නාවලපිටියේ බාර්කේවල් තේ වත්තේ රක්ෂිතයක බැඳ සිටි ගවයන් රැගෙන ඒමට ගිය බව කියන මවක  දිවියෙකු විසින් මරා පුතාට බර පතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය හා වතු සේවකයෝ කියති.

මව මැරූ දිවියා ඇගේ සිරුර කැළයට ඇදගෙන ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.



අදහස් (0)

දිවියා ගොපලු කතක මරයි

සංජීව Thursday, 17 July 2014 08:51 AM

සමන්ත කියන කතාව වැරදීම නෑ. හැබැයි සතා නොමරා අල්ලාගෙන කූඩු කරන එක තමයි කරන්න වෙන්නේ. ඔය විදිහට මිනිස්සු මරන්න පුරුදු වෙන්නේ තුවාල වලින් සදා අඩපන වූ හෝ වයසට ගිහින් දඩයම් කරන්න බැරි සත්තු. මිනිස්සුන් පහසු ගොදුරක් බව තේරුනාම උන් දිගටම ඕක කරන්න පුළුවන්. මීට අවුරුදු 50-60 ට කලින් ත්‍රිකුණාමලයේ මිනිසුන් මරපු දිවියෙකුගේ සංරක්ෂණය කරපු සිරුරක් සොබාවික විද්‍යා කෞතුකගාරේ තියෙනවා. ඉන්දියාවේ මිනී කන කොටි සහ දිවියෝ ගැන ජිම් කොර්බට් ගේ පොත් කියවල බලන්න. (ස)

:       0       0

හාමිඩ් හස්සන් Thursday, 17 July 2014 06:38 PM

දිවියා මිනිස් වාසයට නොපැමිණ සිටීවිද, කැළේ තිබෙන ගස් ටික කපනකොට? (නි)

:       0       0

මාලිකා Thursday, 17 July 2014 09:20 AM

අම්මේ, ඔබට නිවන් සුව! (නි)

:       0       0

තිළිණ Thursday, 17 July 2014 09:20 AM

දරු පවුලක් ජීවත්කරවන්න අනවරත වූ සටනක නියැලුන ඒ අසරණ මවට මතු ආත්මයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! (නි)

:       0       0

සමන්ත කිරිආරච්චි Thursday, 17 July 2014 09:30 AM

සමන්තගේ අදහස සමඟ 100%ක් එකඟ වෙමි.මෙහි සමහර අදහස් දුටුවිට හරිම කණගාටුවක් ඇතිවෙනවා. මිනිස් ජීවිතයක අගය සතෙකුටත් පහළ අගයකට දැමීම ගැන.අද ලංකාවේ තත්වය මේකද?

:       0       0

ලුම්බිණි Thursday, 17 July 2014 03:05 AM

කණගාටු දායකයි. ඒ වගේම මෙම සතා උගුලකට අසුවී අවසාන වෙන්න පෙර වනජීවී කණ්ඩායම ක්‍රියාත්මක උනොත් ලොකු දෙයක්. (නදී)

:       0       0

කුමාරි Thursday, 17 July 2014 03:06 AM

අයියෝ පවු.... කැලේ සත්තු හිටියෙම නැද්ද දිවියෝ....මවට නිවන් සුව...පුතුට ඉක්මන් නිරෝගී සුව පතමි! (නදී)

:       0       0

අකලංක Thursday, 17 July 2014 10:49 AM

මව සහ පුතා ගැන වගේම දිවියාගේ අනාගතය ගැනත් දුකයි. (නි)

:       0       0

දොන් පෙරේරා - ලංඩන් Thursday, 17 July 2014 10:54 AM

මිනිස් ජිවිතයකට වැඩිය සත්වයාගේ ජීවිතය අගය කරන මිනිස්සු. මගේ කනගාටුව (නදී)

:       0       0

සම්පත් Thursday, 17 July 2014 04:22 AM

සතාව මරන්න නම් දෙන්න එපා. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 17 July 2014 04:42 AM

ගෝලීය චක්‍රීකරණයක මහිමය. පවු අහිංසක මනුස්සයෙක් බිලි උනා (නදී)

:       0       0

රුවන් Thursday, 17 July 2014 04:47 AM

අනේ දිවියට නම් මොකුත් කරන්ඩ එපා. අපට ලංකාවේම දිවියෝ ඉන්නේ 25 කට අඩු සංඛ්‍යාවක්. .මිනිස්සු කෝටි 2 කට වඩා ඉන්නවා. පරිසර සංවිදාන කරුණාකර මේ සතා ගැන අවදියෙන් ඉන්න.(නදී)

:       0       0

මිනිපේ Thursday, 17 July 2014 04:54 AM

වතුකරේ කොටි ඉන්නවා ? (නදී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 17 July 2014 04:58 AM

අම්මා පුතගෙ ඉදිරි අනාගතය ගන හිතල තමාම පරිත්‍යාග වෙන්න අැති. ඉතා කනගාටුදායක පුවතක් (නදී)

:       0       0

සමන්ත Thursday, 17 July 2014 04:59 AM

ප්‍රයෝගික තත්වය නම් සත්ව පරිසරයෙන් ඉවත්කළ යුතුයි. මොකද මිනිස් ලේ රහ වැටුනහම ඒකා මිනිස්සුන්ව මරාගන කන්න පෙළඹෙනවා. එක්කෝ මේකව සත්තු වත්තට ගිහින් දන්නා ඕන. නැත්නම් මේ දුප්පත් මිනිස්සුන්ගේ ආරක්ෂාව තකා දිවියව එලොව අරින්න ඕන.අපි කම්පියුටර් ඒක ඉස්සරහ ඉඳන් බයිලා ලියනවා වගේ නෙමේ මේ මිනිස්සුන්ගේ ප්‍රයෝගික ජීවිතය. (නදී)

:       0       0

දේවී Thursday, 17 July 2014 05:30 AM

සමන්ත ඔයා හරි (නදී)

:       0       0

කුමාර් Thursday, 17 July 2014 05:33 AM

සමන්ත ඔබ හරි මම දනිමි. මොකද මමත් වතුකරයේ. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 17 July 2014 06:16 AM

සමන්ත හරි, මිනිස්සු කෝටි දෙකක් හිටියා කියලා බිලි දෙන්න මිනිස්සු නැහැනෙ. තමන්ගෙ මවට විපත සිදු වුනානම් ඔය පරමාර්ථ වෙනස් වෙන්න තිබුණා. (ස)

:       0       0

නිහාල් Thursday, 17 July 2014 06:33 AM

දිවියාට කරදරයක් කරන්න එපා (නි)

:       0       0

රෙහාන් Thursday, 17 July 2014 06:38 AM

සමන්ත, ඔයාගේ කතාව 100% ඇත්ත (නි)

:       0       0

සුරවීර Thursday, 17 July 2014 07:32 AM

සමන්ත හා ඔහු හරි කියන අය ගැන මට දුකයි. හරක් බැදලා තියෙන්නේ රක්ෂිතයේ. දිවියාගේ පරිසරය ආක්‍රමණය කරලා දැන් ඌව මරන්නත් කියනවා. (නදී) i

:       0       0

ජනක Thursday, 17 July 2014 08:17 AM

මිතුරනි, අමතක කරන්න එපා. මේ දිවිය සිට ඇත්තේ වන රක්ෂිතයක. එවෑනි ප්‍රදේශයකට අනවසරයෙන් ඇතුලුවීම වරදක්. ඉතින් දිවියා මෑරිය යුතුයි කියන අදහස ඉවත්කරගන්න. ඒ සතා සොබදහමේ සොඳුරු නිර්මාණයක්. මුවන්, හරකුන් වගේ විශාල ප්‍රමාණයක් දිවියන් නැහැ. කොහොම වුණත් අහිංසක මිනිස් ජීවිතයක් අකාලයේ අහිමිවීම කණගාටුවක්. (නි)

:       0       0

තරිදු Thursday, 17 July 2014 08:23 AM

රක්ෂිතය තිබෙන්නේ දිවියන් හා වන සතුන්ට. උන්ගේ පරිසරය අපට අයිති නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 859 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 398 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 263 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 798 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site