රුපියල් දෙලක්ෂයක කොන්ත‍්‍රාත්තුවකට අඩි හතක දිවියකු මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දී ගිය ජූලි 16 වැනි දා මැරූ දඩයක්කරු හා ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු හය දෙනකුට දඹුල්ල මහේස්ත‍්‍රාත් චමරි මහේෂිකා දනන්සූරිය මෙනෙවිය රුපියල් හාර ලක්ෂ හතළිස් දාහක දඩ නියම කළාය. දඩයක්කරු වූ ඩබ්ලිව්. ජී. මහින්දරත්න, ඒ.ජී. හේමපාල, ඩබ්ලිව්.ජී. නිමල් රත්නායක, ඩබ්ල්වි.ජී. රත්නපාල, කේ.ජී. විජේසිංහ, හා ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල විත්තිකරුවෝය.
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවියා මැරුවාට බර දඩයක්
ප්‍රියංකා Wednesday, 19 October 2011 12:13 PM
දඩ ගහලා වැඩක් නෑ ඒ අයටත් මේ දඩුවම දිය යුතුයි
nadeesha piumali jayawardhana Wednesday, 19 October 2011 01:17 PM
නියමයි. දඩුවම් වැඩිකරන්න.දඩයත් වැඩිකරන්න
විරසිංහ Wednesday, 19 October 2011 01:50 PM
දඩය ලක්ෂ 20 වත් වෙන්න ඕන
දුමින්ද Wednesday, 19 October 2011 02:35 PM
මෙව තමයි හිනා යන වැඩ මීට මාස දෙකකකට කලින් තරණ නියෝජ්‍ය ඇමති කෙනෙකුත් මේ වගේ වැඩක් කළා හැබැයි ඉතින් කිසිම දඩුවමක් නෑ.. මේ අයට දඬුවම් දෙන්න ඕන හැබැයි හැමෝටම දඬුවම සමාන වෙන්නත් ඕන....
දීප්ති Wednesday, 19 October 2011 02:54 PM
ජීවිතානතයට සිරගෙට යැවිය යුතුයි
ටයිටස් Wednesday, 19 October 2011 03:45 PM
මෙවැනි සතුන් මැරීම මහ අපරාධයකි
සුරේශ් ප්‍රියදර්‍ශන Thursday, 20 October 2011 08:42 AM
දඩ ගහලා වැඩක් නෑ.දෙන්න ඕනෙ රජ කාලෙ දඩුවමක්.
සුභානි Thursday, 20 October 2011 08:45 AM
දඩුවම මදි