IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දේවාලෙකින් ටී 56 ක් : කපුවායි බෑණායි සැකපිට

මට්ටක්කුලිය ස මිත්පුරයේ දී  සිව් දෙනෙකු වෙඩි තබා මරා තවත් තිදෙනකුට තුවාල කළැයි කියන 11 දෙනා අත්අඩංගුවට  ගැනීමෙන් පසුව කඩවත දේවාලයක කපුවා සහ ඔහුගේ බෑනා අත්අඩංගුවට ගත් බවත් ඝාතනය කිරිමට පැය කිහිපයකට පෙර  ටී 56 ක් හා පිස්තෝල දෙකක් මට්ටක්කුලියට ගෙන ගොස් ඇත්තේ කඩවතින් බව පොලිසිය කියයි.

දේවාලයේ තීබි  ටී 56  ගිනි අවියක් ද සොයා ගෙන ඇත.

 

 



අදහස් (0)

දේවාලෙකින් ටී 56 ක් : කපුවායි බෑණායි සැකපිට

නිම්මි Wednesday, 26 October 2016 11:43 PM

මේ අවනඩු දෙවියොම බලාගන්න ඕනෑ (නි)

:       0       0

සිසිල් Wednesday, 26 October 2016 11:49 PM

දේවාල වල දැන් ත්‍රිශූලය අතහැරලා ටී-56 ට බැහැලා වගේ (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 27 October 2016 12:52 AM

දේවාලයේ ප්‍රතිමා තබා ටී56 පෙන්නා මුදල් සොයනවාද? දෙවියන්වත් යාලු කරගෙන වගෙයි (නි)

:       0       0

මැගී Thursday, 27 October 2016 12:57 AM

දේවාලත් දැන් නවීකරණය වෙලා වගෙයි. (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 27 October 2016 01:02 AM

මේ දෙන්න ආත්ම ආරක්ෂාවටද ගිනිඅවි තියාගෙන ඉන්නේ? සාමාන්‍ය ජනතාව අතර ගිනිඅවි භාවිතය නැතිකිරීමටත් පිළියමක් යොදලා දෙන්න. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 26 October 2016 09:54 AM

මිනීමරු කපුවොයි උන් බලාගන්න පිළිම දෙයියොයි. (බ)

:       0       0

පෙරේරා Thursday, 27 October 2016 02:08 AM

එදා ඉඳන් ඔය කොටි ආවරණය වුණේත් සමහර කෝවිල් වලින් (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 26 October 2016 10:57 AM

කපුවා කපෝතියි ! (බ)

:       0       0

පීරිස් Thursday, 27 October 2016 06:32 AM

දුන්න, ඊතලය , කඩුව දැන් වැඩක් නැහැ දේව සටන් වලට. කපුවා මේ ආයුද පාතාලෙට කුලියට දෙන්න ඇති. (බ)

:       0       0

විද්‍යා Wednesday, 26 October 2016 02:54 PM

දෙය්යෝ සාක්කි (අ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 October 2016 03:06 PM

දෙවියන් නොමැති දේවාලේ දෙවියා ටී-56 ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 31 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 162 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 354 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 712 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 481 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site