(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.
විරෝධයට සැරසෙද්දී ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම් වරයකු බව කියන පුද්ගලයකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් මැර ප්‍රහාරය එල්ල කළ බව ද ඔවුහු චෝදනා කරති. එල්ල වූ මැර ප්‍රහාරයට ලක් වූ එක් විරෝධතාකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගොඩිගමුව නගරයේ දී නගරයේදී මෙම විරෝධතාව පැවැත්වීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ දිවුලපිටිය ජනතා නාදය සංවිධානය මගින් සංවිධානය කර තිබිණි.
විරෝධතාවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රබල දේශපාලනාඥයාගේ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් බාධා සිදු වූ බවද ඒ හේතුවෙන් විරෝධතාවය අතහැර ආපසු යමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වූ බව ද ජාතික ලේකම්වරයා සඳහන් කරයි.
තමන්ගේ විරෝධතාපුවරු හා පන්දම් දැල්වීමට ගෙනා භූමිතෙල් කෑන් ද මෙහිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇ ධම්මික මහතා කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවුලපිටියේ පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක්
ruwan Monday, 20 March 2023 04:35 PM
උබලත් ඔය දේශපාලකයන් ගෙ කටු කන බල්ලො නෙ. හොද වැඩෙ ගහපු එක
DineshMonday, 20 March 2023 07:06 PM
ආ.. කමක් නැහැ. අපි විදුලි බිල කොයිතරම් වැඩි වුණත් ගෙවන්නම්...
sweneTuesday, 21 March 2023 05:20 AM
මෙවැනි පුවත් පල කිරීමේදී ප්‍රබල දේශපාලකයාගේ නම හෙළි කිරීමට පවා මාධ්‍යය බිය වී ඇත.