IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘දුවිලි ඇල්ල කිලිටි වෙන්න යනවාලු‘

හොර්ටන්තැන්නෙන් ආරම්භවී බෙලිහුල්ඔය හා ඉහළමස්සැන්නෙන් ආරම්භ වන දොරවෙල ඔයේ දූවිලි ඇල්ල ආශ්‍රිතව ඉදිවීමට යෝජිත පෞද්ගලික ජලවිදුලි බලාගාරයකට බළන්ගොඩ කල්තොට ජනතාව විරෝධය පළ කරති.

ජෛව විවිධත්වයෙන් අනූන සොුරු පරිසර පධතියත්, එහි ජීවත්වන වන සත්වයින් මෙන්ම වෘක්ෂලතාවන්ද ගආශ්‍රිතව ආවේණික මිරිදිය මත්ස්‍ය සම්පත ද අහිමිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව කල්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වැලිපත සුමනරතන, බුදුගල සෝමරතන, වේලිඔය සුමේධාලංකාර යන ලේඛකාධිකාරි හිමිවරු ඇතුළු වලවේ ගඟ සුරැකීමේ සංවේදී පරපුර සංවිධානය පෙන්වාදෙයි.

දූවිලි ඇල්ල පාමුල ජලයෙන් ඉදිකිරීමට යෝජීත මෙම ව්‍යාපෘතියෙන් මෙගාවෝට් 1.5 විදුලිබලයක් නිපදවන  බව කියන අතර මෙම ඉදිකිරීමෙන් පසුව ගඟ කිලෝමීටර් 2 ක පමණ කුඩා  දියපහරක් පමණක් වනු ඇති බව සහ පෝෂිත ප්‍රදේශයේ කෙත්බිම් අක්කර 1500 ක් වැනසීයනු ඇති බවද කියති.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඒ ගැන මෙසේ කීවේය. ‘අවසරදීම් හා අවසරගැනීම් අපි හරහා ගිහින් නැහැ. අපි හරහා යන්නෙ නැහැ. ප්‍රාද්ශීය ලේකම් අපට වාචිකව දන්වා තිබෙනවා මහජන විරෝධයක් ඇවිත් තියන බව. මේ  මහජන විරෝධ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින පරිසර කමිටුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පුනරුදය වැඩසට යටතේ විශේෂ පරිසර බලකායක් තිබෙණවා. ලබන සතියේ අපි ඒගැන කථාකරනවා. විදුලිබල අමාත්‍යාංශය යටතේ පුණර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකකය වන සුනිත්ත බලඅධිකාරිය  යටතේ පවතිනවා ගංගා කුඩාදියඇලි අසුරින් ජලවිදුලිය නිපදවන වැඩපිළිවෙලක්  ඒ යටතේ තමයි යන්නේ. ඊට පනතක්  තිබෙණවා. ඒ යටතේ ක්‍රියා කළයුතුයි‘

20160812_122634 Duvili-Ella Duwili-Ella20160812_132220



අදහස් (0)

‘දුවිලි ඇල්ල කිලිටි වෙන්න යනවාලු‘

වසන්ත Monday, 15 August 2016 04:37 AM

අපේ හාමුදුරුවරු ටික නැත්නම් පරිසරයකුත් අපිට නැහැ. (නි)

:       0       0

රොමේෂ් Monday, 15 August 2016 05:45 AM

මේ වගේ සුන්දර දිය ඇලි සහ අනෙකුත් ඕනෑම ස්වභාවික පරිසර පද්ධතීන් විනාශවන අයුරින් සිදුකරනු ලබන ඕනෑම සංවර්ධනයක් අනාගත පරපුරට සිදුකරන නපුරක්ම පමණයි. පරිසරය රැකගනිමින් කරන සංවර්ධන කටයුතු වලින් පමණයි අනාගත පරපුරට උපරිම ප්‍රතිලාභ ලැබෙන්නේ. මේවගේ ලිපියකට අදහස් පලකරන්නවත් කෙනෙක් ඉදිරිපත් නොවන වටපිටාවක, මේ වගේ දේවල් තව තවත් සිදුවෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 800 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site