IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘දේවාලේ සත පහක් වංචා කළේ නෑ‘

තමා යම් අක‍්‍රමිකතාවක් හෝ මුදල් වංචාවක්  කතරගම දේවාලයේ බස්නායක නිළමේ හැටියට කර ඇත්නම්   ඉවත් විමට පෙර වහාම පරික්‍ෂණයක් කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගෙන්ද පොලිස් පතිගෙන්ද ඉල්ලා සිටින බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා බස්නායක නිළ මැදුරේ මාධ්‍ය හමුවේ දි පැවසිය.

 ‘මා රාජපක්‍ෂ පවුලේ අයකු විම නිසා  මා හට ද විවිධ දේශපාලඥයින් බෝරු චෝදනා කරමින් මඩ ගසනවා. සෑම දිනකදීම දේවාලයේ කුණු ට‍්‍රැක්ටර් කුණු අදින්න යැව්වත් දේවාලේ බඩු පන්නනවා  කියනවා.

මම 2006 සිට කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේවාලයේ ශත පහක් මම අයථා ලෙස භාවිතා කර නැහැ. හිටපු ජනාධිපති තුමා මගේ ඥාතිකම මත මට රජයෙන්ද උපකාර කරමින් කතරගම පෙරහැර කිරිමටත් දේවාලයේ පෞරාණික පුද චාරිත‍්‍ර නිසි අයුරින් කිරීමටත් අවස්ථාව ලැබුණා.පෙර සිටි බස්නායක නිළමේ වරුන් සිදු කළ කිසිදු සමාජ සේවාවක්  නතර කළේ නැහැ.

මට ලබන මාර්තු 17 දක්වා කාලයක් නිළයේ කාලය  තිබුණත් මා ඒ කාලය දක්වා සිටිමට බලාපොරොත්තුවක් නැහැ.

කතරගම දේවාල භුමියෙත් නගරයෙත් සංවර්ධන රැසක් කිරීමට මට හැකි වුණා.

‘මම ඉවත් වුවාට පසුව චෝදනා කරන්න එපා ‘ ජනපතිගේ විශේෂ බලතල යටතේ මේ නිලයට පත් කැරිණි.



අදහස් (0)

‘දේවාලේ සත පහක් වංචා කළේ නෑ‘

ඩිලාන් Wednesday, 21 January 2015 12:30 AM

එසේනම් අඹුදරුවන් කඩිමුඩියේ විදෙස්ගත කළා යැයි කියන ආරංචිය බොරුවක්ද? (නි)

:       0       0

ප්‍රියදර්ශිකා Wednesday, 21 January 2015 12:42 AM

කතාව නම් ඇත්ත. ඔප්පුකළ හැකි චෝදනා ඇත්නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළයුතුයි. එහෙම නැතුව මඩගැසීම නම් වැරදියි (නි)

:       0       0

මෙල්වින් Wednesday, 21 January 2015 01:13 AM

ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ඉන්න ලාංකිකයන් ගෙන් අහන්නකෝ දිලාන්. (නදී)

:       0       0

යශෝධා Tuesday, 20 January 2015 01:34 PM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ තමයි (නි)

:       0       0

කීර්ති Wednesday, 21 January 2015 03:16 AM

දේවාලවල දෙවියන්ගේ සල්ලි ඕන නැහැ. ලංකාවේ පන්සල්වල දේවාලවල ඔය පෙට්ටි සේරම ඉවත්කරන්න. තේරෙන්නේ නැත්නම් පකිස්ථාන් ෆිල්ම් එකක් බලන්න (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 21 January 2015 03:30 AM

දේවාලයේ පින් කැටයට වැටෙන මුදල් කන්දරාවේ හැටියට වංචාවක් සිදුවුණත් හොයන්නේ කොහොමද? බිලක් අරගෙන නොවෙයිනේ පින් කැටේට මුදල් දමන්නේ, පුජා වට්ටියට මුදල් තියන්නේ... ඔය අභියෝගය අනුව හොරකම් කළා කියලා ඔප්පු කරන්න නම් බැහැ තමයි. (නි)

:       0       0

මුණසිංහ Wednesday, 21 January 2015 03:42 AM

සසීන්ද්‍ර කියන්නේ වංචා කාරයෙක් නොවෙයි. එතුමාගේ කාලේ දේවාල භූමිය සංවර්දනය වුනා. ඔබතුමාට කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. පගා වලට මන්ත්‍රීවරු බාගනිපු අයට වැඩිකල් පාලනය ගෙනියන්න බැහැ කතරගම දෙවියන් ඕවා බලා ගනීවි. (නදී)

:       0       0

බණ්ඩාර කුවෛට් Wednesday, 21 January 2015 03:44 AM

දෙවියන් යදින්න යන්නේ ඉතාම දුප්පත් අය. ඉතින් එම මුදල් අසාධාරණ ලෙස ගසාකන අයට සොබා දහම විසින් සම සමව ප්‍රතිපල ලබා දේවි (නදී)

:       0       0

සෑම් Wednesday, 21 January 2015 03:50 AM

දෙවියන්ගේ දෙය කෑවොත් දඬුවම් ලබනු ඇත (නදී)

:       0       0

සනික Wednesday, 21 January 2015 03:58 AM

දෙවියන් යදින්න යන්නේ ඉතාම දුප්පත් අයනේ! (නි)

:       0       0

පද්මිණි Tuesday, 20 January 2015 03:33 PM

ඒත් අන්තිමට දෙවියෝ බැලුවේ නැහැනේ! (නි)

:       0       0

රන්ජිත් Tuesday, 20 January 2015 03:47 PM

බයවෙන්න එපා.හොරකම් කර නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

කෙවින් Wednesday, 21 January 2015 05:00 AM

මතක නැද්ද දෙවිනුවර උපුල්වන් දේවාලයේ පින් පෙට්ටියට වුන සන්තැසිය. ඒ නිසා මම නම් දෙවියන්ගේ දේව කාරිය කළ පමණින් දේශපාලකයන් කියන කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. මම මේ මෙතුමාට දොසක් කියනව නෙවෙයි, නමුත් දේශපාලනයයි දේව කාරියයි එකට යන දේවල් නෙවෙයි. ඒක දැන් මෙතුමාත් තේරුම් ගන්න ඇති අහක යන කුණු ගොඩක් ඇඟට පහත් වුන වෙලාවේ. (බ)

:       0       0

චාන්දන Wednesday, 21 January 2015 05:05 AM

දෙවියෝ තමා දන්නේ....... (නි)

:       0       0

ජිලෝ Wednesday, 21 January 2015 05:06 AM

ඔබට මේ මඩ ගහන්නේ විරුද්ධවාදීන් විතරක් කියලා හිතන්න එපා. ඕවයේ අපි නොදකින පැති තිබෙනවා. කවුද දන්නේ ඊළඟට ඔබ මහනුවර පැත්තේ උසස් තනතුරකට වුණත් යන්න අවකාශ තිබෙන බව දැන, ඒක වළක්වන්න තමන් නොහිතපු පාර්ශවයක් කළ දෙයක්ද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නයේදී පිට මිනිස්සු විතරක් සැකකරන්න යන්න එපා. (නි)

:       0       0

පෙරේරා Tuesday, 20 January 2015 04:33 PM

දෙවියන් සියල්ල දෙස විමසිල්ලෙනි (නි)

:       0       0

නිමල් ප්‍රනාන්දු Wednesday, 21 January 2015 05:06 AM

හා හා... තවත් මොනවද කියන්න ඕනෑ? (නි)

:       0       0

නුවන් Wednesday, 21 January 2015 06:00 AM

ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනවානෙ බස්නායක නිළමෙතුමා. (අ)

:       0       0

කරුණාරත්න විජේකෝන් Wednesday, 21 January 2015 06:03 AM

කෙනෙකු වරදක් කර ඇති බව සැක සහිත නම් ඒ බව රටේ පවතින නීතියට අනුව ඒ ගැන සොයා බලන්න ඕනි. ඊට පස්සේ ඇත්තටම වරදක් කරල තියෙනව නම් ඔහු සතු දේපල වලින් අලාභය අය කර ගන්න ඕනි. ඒ වගේ අයට ඉන් පසු තනතුරු හෝ වගකීම් පැවරීමෙන් වලකින්න ඕනි. කෙනෙකුට චරිත සහතිකයක් දෙන විට ඔහු ගැන සත්‍ය තොරතුරු සදහන් කරන්න ඕනි. ඒ ගැන සැලකිලිමත් වෙලා සුදුසු වගකීමක් පැවරීම තමා සුදුසු......(අ)

:       0       0

විරංග Tuesday, 20 January 2015 06:43 PM

ඔය මහත්තය ගැන අපි දන්නවා. (නදී)

:       0       0

සුගුනවති Wednesday, 21 January 2015 06:18 AM

" වරදක් කලත් සිතකින් නොවෙයි " (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 676 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1389 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2613 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1519 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site