(නිමන්ති රණසිංහ)
බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටිය අදිමලේ වීදියේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැත්තෙකි.
මෙම සැකකරු ඊයෙ (09) පෙරවරුවේ සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනැවිත් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරි නොයාම හේතුවෙන් නැවතත් නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනැවිත් දමා ගසා ඇතැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
කෙසේ වෙතත් සැකකරු දමා ගැසූ බෝම්බ පිපිරී ගොස් නැති ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසී යැයි අයෙක් රිමාන්ඩ්
Bamunuarachchi Wednesday, 10 November 2021 03:57 PM
කොහෙද? මොවුන්ට පුපුරන්න බෝම්බයක් හදා ගන්න බැහැ. තව කොහේද?
abasaranaThursday, 11 November 2021 09:21 AM
හ හා ඇයි පිපිරුණා මතක නැතෙයි, කොහෙද ඉතින් සිංහල අයට මතකය දින 5 යි නේ
BamunuarachchiThursday, 11 November 2021 01:30 PM
මට මතක හම්බයෝ පල්ලිවලට බෝම්බ ගැහුවා කියලා . සිංහලයෝ හම්බ පල්ලියකට බෝම්බ ගැහැව්වා කියලා මතක නැහැ. එහෙමද වැඩේ සිද්ද උනේ? හමබ්යෝ ගම්මිරිස් හොයන්න ඇවිත් මෙහෙ කරපුවා හොඳට මතකයි.ඒ කනේ මම උන් එක්ක තිබෙන වෛරය
Nuwan Wednesday, 10 November 2021 04:19 PM
නම බ්ලාස්ට් කැන් බෝයි වුණාට... කෝ..! එකක්වත් පත්තු වෙලා නැහැනේ...
Abbaz Wednesday, 10 November 2021 06:32 PM
රට බේරගන්න තව අවස්ථාවක් උදාවේගෙන එනවද මන්දා...?
Bamunuarachchi Thursday, 11 November 2021 01:34 PM
හම්බයිටත් හම්බයෝ එපා වෙලා වගෙයි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තොත් ඌරා ගේ මාළු ඌරා ගේ ඇඟේ තියලම කපන්න පුළුවන්.