අමීර් ඛාන් මේ වසරේ රඟන එකම චිත්‍රපටය වන "දංගල්" පසුගිය දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. ප්‍රදර්ශනය ආරම්භ වී දින තුනෙක් ගෙවෙද්දී එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව පසු කරන්නට සමත් වූ මෙම චිත්‍රපටය මේ වසරේ දින තුනක් තුළදී කෝටි 100 සීමාව ඉක්මාව ගිය පළමු චිත්‍රපටය වේ.
මේ වසරේ තිරගත වූ සල්මාන් ඛාන්ගේ "සුල්තාන්" චිත්‍රපටය සිවු දිනකින් රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් විය. සිනමා විචාරකයන් පවසන්නේ ආදායම් අතින් අතිසාර්ථක වූ චිත්‍රපට අතරට අමීර්ගේ "දංගල්" චිත්‍රපටය ඉතා ඉක්මණින් එක්වනු ඇති බවයි.
ඔවුන් පවසන්නේ සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටය ඉපැයූ කෝටි 586ක මුදල ඉක්මවා යන්නට හෝ ඒ ආසන්නයට පැමිණීමට මෙම චිත්‍රපටයට හැකියාව ඇති බවය. සල්මාන් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ වසර 2කට පසුව වීමද විශේෂත්වයකි.
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දවස් තුනෙන් කෝටි 106ක්