IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


දවස් පහට අලි දෙන්නයි

දින පහක් ඇතුලත අනුරාධපුර දසාවේ තැන් දෙකකදී විදුලි සැර කවා අලි පැටවුන් දෙදනකු මරා දමා ඇත.

පසුගිය 19 වැනිදා විහාරහල්මිල්ලෑවේදී අලියකු මැරූ ඉන්දික රොෂාන් පුෂ්පකුමාරට රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් උසාවියෙන් නිම විය.

22 වැනි දා රාත්‍රියේදී උළුක්කුලමේදී අලියකු මරා දැමු පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

දවස් පහට අලි දෙන්නයි

අසංක Thursday, 23 January 2014 02:22 PM

අලියන්ට දෙයියන්ගේ සරණයි.(නදී)

:       0       0

හුෂේන් Thursday, 23 January 2014 02:36 PM

මේ පව්කාරයින්ට දෙන දඩුවම් මදි. මෙහෙම ගියොත් අනාගතයේදී ලංකාවෙන් අලි සම්පත තුරන්වෙලා යාවි. අලින් ආරක්ෂා කරගැනීමට ඉක්මන් පියවර ගත්තොත් හොදයි.(නදී)

:       0       0

කුෂාන් Thursday, 23 January 2014 02:41 PM

ඇයි කිසි වැඩපිලිවෙලක් යොදන්නේ නැත්තේ.(නදී)

:       0       0

පිටිගල Thursday, 23 January 2014 03:06 PM

අලින්ගෙන් වැඩක් නැහැ. තමන්ගේ බලය පවත්වාගෙන යන්න හැකි නම් ඒ ඇති(අ)

:       0       0

සත්‍යයා Friday, 24 January 2014 04:30 AM

දෑත් ශක්තිමත් කරන්න කියල ආණ්ඩුව ට බැඳුන නම් අලි එකෙක් වත් අකාලයේ ඔහොම මැරෙන්නේ නැහැ. (අ)

:       0       0

උපුල් චින්තක Thursday, 23 January 2014 04:21 PM

මහා අපරාදයක්. (අ)

:       0       0

ජාගුරු Thursday, 23 January 2014 07:18 PM

ඇයි මේ අපරාධ නවත්වන්න වැඩ නොකරන්නේ? (අ)

:       0       0

ආචාරියා Thursday, 23 January 2014 10:06 PM

ලංකාවේ අලි අල්ලා ගල්කරන්නට ඕනේ මිනිසුන්ට අලින්ගෙන් හරි කරදර (අ)

:       0       0

සමන් - ඕමානය Thursday, 23 January 2014 10:11 PM

. වැටවලට විදුලි සැර යෙදීම දැන් බහුල වෙලා. එය නැවත්වීමට නම් විශාල දඩ නියම කල යුතුයි. (අ)

:       0       0

ජනක Thursday, 23 January 2014 12:23 PM

පව්....අපි උන්ගේ නිජ බිම් අල්ල ගෙන උන්ටම දඩුවම්දෙනවා(අ) .

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Thursday, 23 January 2014 11:00 PM

බුද්ධිමත් මිනිස් සතාගෙන් අනිකුත් සතුන්ට වන හිරිහැර කරදර බෙහෙවින්ය, (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Thursday, 23 January 2014 11:07 PM

දයාව සහ සෙනෙහස ඉතා සමීප සම්බන්ධතාවක් ඇති ගුණයන් ය. අපට දයාන්විත හදවතක් තබේ නම්, සෙනෙහස පහසුවෙන් ම උපදින්නේ ය. කවරකු හෝ පීඩාවෙන් පෙළෙන විට එම පුද්ගලයා වෙත ගොස් ඔහුගේ දුක තුනී කිරීමට අපට කැමැත්තක් සහ වුවමනාවක් ඇති වන්නේ ය. දයාව නැත හොත් කරුණා ගුණය වෙත දුක තුනී කිරීමේ කැමැත්ත ඇත. අපේ කැමැත්තෙන් ම තවෙකකුගේ දුක තුනී කිරීමට ඉදිරිපත් වීමේදී විශේෂයෙන් ම මේ හැඟීම ඇති වන්නේ ය. මෙම කාරණය පැහැදිලි කිරීමට පහත දැක්වෙන කථාව උදවු වනු ඇත. වතුර පිරුණු මඩ කඩිත්තක ගෝනුස්සකු ගිලෙනු දුටු මිනිසකුට එම සතා බේරාගැනීමේ අදහසක් ඉක්මනින් ම ඇති වුණි. වහා ම ක්‍රියාත්මක වූ මිනිසා තම අත දිගු කොට ගෝනුස්සාව ජලයෙන් උඩට ගෙන වියළි බිම මත තැබුවේ ය. ගෝනුස්සා මිනිසාට දෂ්ට කළේ ය. පාර හරහා පැනීමට අදහස් කළ ගෝනුස්සා පාර පනිනවා යැ යි සිතමින් නැවතත් ගියේ මඩකඩිත්ත වෙතට ය. නැවතත් ඌ මඩේ එරී දඟලමින් ගිලෙනු දුටු මිනිසා දෙවන වරටත් ඌ බේරාගත් අතර, ඒ වර ද දෂ්ට කරනු ලැබී ය. ඒ ස්ථානය පසු කර යමින් සිටි කෙනෙක් මේ සිද්ධිය දැක, මිනිසාට මෙසේ පැවසී ය: “ඔබ ඔය තරම් මෝඩ ඇයි? දැන් දුටුවා නේ, එක වරක් නො වෙයි දෙවරක් ම ඔබට දෂ්ට කළා. ගෝනුස්සකු ගලවාගැනීමට උත්සාහ කිරීම මෝඩ වැඩක්.” මිනිසා ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය: “මහත්මයා, ඒ ගැන මට කරන්න දෙයක් නෑ. දෂ්ට කිරීම ගෝනුස්සන්ගේ ස්වභාවය යි. මගේ ස්වභාවය ගලවාගැනීම යි. ගෝනුස්සා ගලවාගැනීමට උත්සාහ කිරීම හැර වෙනත් යමක් මට කළ නොහැකි යි.”

:       0       0

සේපාල Thursday, 23 January 2014 11:26 PM

පොලිසියට මේවාට වගකිව යුතු අය සොයන්න බැරි ඇයි (අ)

:       0       0

රජින්ද Thursday, 23 January 2014 01:29 PM

අහෝ දෙවියනි! කුමන ශාපයක්දෝ මේ.(නදී)

:       0       0

මොහාන් Thursday, 23 January 2014 01:36 PM

අලියෙක් ලක්ෂ එක හමාරද? (නදී)

:       0       0

අශෝක ලාල් සුභවික්‍රම ආරච්චිගේ Thursday, 23 January 2014 02:07 PM

මේ වටින සතුන් විනාශ කරන්න දගලන රටක් මම නම් දැක්කේ නැහැ. කැලෑ රජානනි ඔබට නිවන් සුව.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 23 January 2014 02:07 PM

හෙන ගහන අපරාදයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාලු මුවදොරේ වාහනයට හිරිහැරේ
2024 නොවැම්බර් මස 11 774 0

කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත


දේශබන්දුගේ අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි
2024 නොවැම්බර් මස 11 151 0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීම


පොල් ගසෙන් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 11 175 0

පොල් කඩන්න ගසට නැගීමේදී අඩි පනහක පමණ උසකින් බිමට වැටුණු පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි හෝමාගම පොල


එක් දරු මව නිවසේදී ඝාතනය කරලා
2024 නොවැම්බර් මස 11 442 0

මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක් ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.


ත්‍රිපෝෂ සමාගම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2024 නොවැම්බර් මස 11 647 2

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් හා සංචාරක


යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 11 336 0

පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 136 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 498 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1525 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site