සැප්තැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත නිත්‍යා මෙහෙරාගේ "බාර් බාර් දේකෝ" චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් වන "කාලා චස්මා" මීට දින දෙකකට පෙරදී එළිදක්වනු ලැබීය. එය එළිදක්වා දින දෙකෙක් ගෙවෙද්දි එම ගීතය මිලියන 20කට වඩා වැඩි පිරිසක් නරඹා ඇති බව ප්‍රකට "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
කරන් ජෝහර්ගේ "ධරම්" ප්‍රඩක්ෂන් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි චරිත සිද්ධාර්ත් මල්හෝත්‍රා හා කත්‍රිනා කයිෆ් විසින් නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය කත්‍රිනා කයිෆ් මෙන්ම සිද්ධාර්ත් මල්හෝත්‍රාද මේ වසරේ සිය රසික පිරිස් මුණගැසෙන දෙවැනි චිත්‍රපටයද වේ. එමෙන්ම ඔවුන් දෙදෙනා සිනමා පෙම්වතුන් ලෙස දකින මුල්ම වතාවද මෙයවීම විශේෂත්වයකි.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දවස් 2කින් මිලියන 10ක් බලලා