IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දිවි නැගුම පනතට දිවි ලැබේ

මතභේදයට තුඩුදුන් දිවිනැගුම පනත පාර්ලිමේන්තුවේදී අද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.
පක්ෂව ඡන්ද 160කි. විපක්ෂව 53කි.
මන්ත‍්‍රීවරු 11 දෙනෙක් පැමිණ නොසිටියහ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡුන්දය දුන්නේය. පනතට සංශෝධන කීපයක් එක්කළ යුතු යැයි කතානායකට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දී තිබිණි.

 



අදහස් (0)

දිවි නැගුම පනතට දිවි ලැබේ

ලුම්බිණි Wednesday, 09 January 2013 04:33 AM

මෙතන කියලා තියෙන දේවල් දැක්කම හිතෙන්නේ මේ පනතින් ඇත්තටම මේ රටේ මිනිසුන්ට ලැබෙන ප්‍රතිපලය මේ කවුරුවත් හරියට දන්නේ නැහැ කියලයි. ඔයගොල්ලෝ ටිකක් බලාගෙන ඉන්න. (නි)

:       0       0

සුමිත් Wednesday, 09 January 2013 05:42 AM

දැන් හරි. හෙට ඉදලා රට සුරපුරයක්. හැමෝටම ලැම්බොගිනි. (නි)

:       0       0

විශ්මිත Wednesday, 09 January 2013 01:19 PM

සැකයක් නැ සනත් ස්ථිරයි ඡනතාව මෙමඟින් වැඩක් වෙන එකක් නෑ (ස)

:       0       0

සරත් Wednesday, 09 January 2013 08:20 AM

ලුම්බිණි හරි. කිසිකෙනෙක් මේ පණත හරියට කියවලා නෑ වගේ (ස)

:       0       0

අමිල Wednesday, 09 January 2013 01:44 PM

කාගෙ නොදන්නාකමද කියලා වැඩිකල් යන්න කලින් තේරේවි. මේවා වෙන්නෙ මිනිස්සුන්ගෙ නොදන්නාකම අණුවකම එක්ක විචාර බුද්ධිය නැතිකම නිසයි. (නි)

:       0       0

අස්ලාන් Wednesday, 09 January 2013 09:05 AM

මෙම පණත තුලින් රට සුරපුරයක් කළ හැකියි. (නි)

:       0       0

අචිනි Wednesday, 09 January 2013 09:18 AM

මහජනතාවට දිවි නැගීම සිදුවෙයිද? (නි)

:       0       0

අශෝක් Wednesday, 09 January 2013 09:19 AM

මහජනයාව කබලින් ළිපට නොවැටෙනවා නම් ඕනෑ දෙයක්... (නි)

:       0       0

ධම්ම Wednesday, 09 January 2013 09:29 AM

සුමිත් එතරම්ම නෙමේ, සුනිල් සහ අමිල කියල තියෙන තරම්වත් අඩු ගණනේ.. (නි)

:       0       0

අමිල Wednesday, 09 January 2013 09:30 AM

‍ඔව්. මේකෙන් වෙන හානිය වැඩිදෙනෙක් දන්නෙ නෑ.ඔයාලා හිතනවද මේ දිවිනැගුම කියල අපිට යහපතක් කරන්න හදනව කියල.ලංකාවෙ මිනිස්සුන්ගෙ නොදන්නකමට මේ දූපත ඇතුලෙ ඕන දෙයක් කරන්න පුළුවන් (ස)

:       0       0

කීර්ති Wednesday, 09 January 2013 09:45 AM

මේ පණත සම්මත කර ගන්න මේ තරම් දඟලන්නේ අපිට (මහජනතාවට) සේවය කරන්නද ?? පුදුමයිනේ (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 09 January 2013 09:48 AM

ලංකාවේ මිනිසුන්ගේ නෙමෙයි, අමිලගේ නොදන්නාකමයි. (නි)

:       0       0

නිරංජන් Wednesday, 09 January 2013 05:23 PM

අමිල.සුමිත්, ලුම්බිණි, පනත කියවලා තියෙනවද? මෙම පනතේ තියෙන නුසුදුසු දේ පැහැදිලි කරන්න බලන්න. (නි)

:       0       0

උපුල් Wednesday, 09 January 2013 09:53 AM

සුමිත්, ලුම්බිණි, පනත කියවලා තියෙනවද? හැමදේකම වැරදි පැත්ත විතරයි එයාලා දකින්නේ. (නි)

:       0       0

කිර්ති Wednesday, 09 January 2013 09:52 AM

සුභ අනාගතයක් (දී)

:       0       0

කිර්ති Wednesday, 09 January 2013 09:56 AM

හොදයි..... වරදක් නැහැ (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 09 January 2013 09:57 AM

සංවර්දනයට මාවතක් (දී)

:       0       0

විමුක්ති Wednesday, 09 January 2013 09:59 AM

ඕකටනේ දැගලුවේ. දැන් හොදයිනේ. බුදු සරණයි! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 09 January 2013 10:04 AM

උපුල්, ඔයාලට තේරෙන්න තව කල් යාවි. (නි)

:       0       0

කිර්ති Wednesday, 09 January 2013 10:03 AM

ගම හදන්න පටන් ගන්න (දී)

:       0       0

සුනිල් Tuesday, 08 January 2013 08:15 PM

පනතට දිවි ලැබීම තුලින් ජනතාවගේ දිවි නැගේවා....(නු)

:       0       0

තිලක් Wednesday, 09 January 2013 10:04 AM

උපුල්, අවාසනාවකට වගේ ඔයාට මොළය දෙන්න අපිට බැහැනේ. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 09 January 2013 10:09 AM

ගම සංවර්දනය කරන්න (දී)

:       0       0

අජිත් Tuesday, 08 January 2013 08:57 PM

දැංවත් දුප්පතාට සහන සළසවන්න පුළුවං වෙයි..!(නු)

:       0       0

සදුන් Tuesday, 08 January 2013 09:32 PM

2/3 බහුතරය යතාර්ථයක්..!(නු)

:       0       0

අමිල Tuesday, 08 January 2013 09:32 PM

දැන් ඉහලගිය උද්දමනය අඩුවෙයි නේද? ලංකාවෙ එක පුද්ගලයෙක්ගෙ ණයබර 338000 න් පහලට බහීද කියල. ගංවතුරෙන් අනාථවුන කට්ටියට සහන සැලසෙයි එහෙනම් කලින් වගේ එක්කෙනෙකුට රැ2 ට වඩා සත50ක්හරි වැඩිපුර හම්බෙයිනෙ.සුභවාදීව දකිමු(නු)

:       0       0

ප්‍රයන්ත Tuesday, 08 January 2013 09:51 PM

මුළු රටටම ජය වේවා.!(නු)

:       0       0

මනෝජ් Wednesday, 09 January 2013 11:04 AM

සුභපැතුම්

:       0       0

දිනේක්ෂ් Wednesday, 09 January 2013 11:18 AM

මේ පණත ගැන බොහෝ දෙනා ගැන සැලකිය යුතු තරම් අවබෝධයක් නෑ (ස)

:       0       0

සංජීව Tuesday, 08 January 2013 10:32 PM

මේ පණතේ අන්තර්ගතය ගැන ජනතාව දැනුවත් කළා නම් හොදයි කියලා හිතෙනවා..!(නු)

:       0       0

යූනුස් Tuesday, 08 January 2013 10:38 PM

ශ්‍රේෂ්ඨාධිකරණය යමක් එක් කළ යුතුයි කියනවා නම් එහි ගැඹුරැ අර්ථයක් තියෙන්න පුළුවං..!(නු)

:       0       0

වීරසිංහ Wednesday, 09 January 2013 12:16 AM

මහජනයාට සෙතක් වෙනවානම් ඕන දෙයක්..!(නු)

:       0       0

මහින්ද Wednesday, 09 January 2013 04:07 PM

සන්තෝසයි

:       0       0

මාලක Wednesday, 09 January 2013 12:21 AM

සංවර්දනය කරා යන්න හැකිවෙයි (දී)

:       0       0

සනත් Wednesday, 09 January 2013 11:58 AM

යුද්ධය ඉවර උනාම රටම හිතුවෙ කෝටි 3600ක යුධ වියදම නැති නිසා ජනතාවට සෙතක් වෙයි කියලා. එහෙම දෙයක් වුණේ නැහැ. දිවි නැගුමත් එහෙමම වෙයිද කියලයි සැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 139 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 170 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 301 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 113 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1113 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2518 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site