IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දිවි නැගුමේ වගන්තියකට ජනමත විචාරණයකුත් ඕනෑ

දිවි නැගුම පණත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය යුතු බවත්, එහි අට වැනි වගන්තිය තුනෙන් දෙකේ බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක චමල් රාජපක්ෂ මහතාට එවූ නිගමයේ සඳහන් වෙයි.



අදහස් (0)

දිවි නැගුමේ වගන්තියකට ජනමත විචාරණයකුත් ඕනෑ

සමන් Wednesday, 07 November 2012 04:41 AM

පනත් ගෙනල්ලා හදන්න පුලුවන් රටක්ද ලංකාව? ඔය පනත් ගසාකෑමට සුත්තර මෙච්චර කල් රට ඔය විදියට යන්නේ පනත නැති නිසාද ?පව් ලංකාවේ අහිංසක සෙනග. රටට මිනිස්සුන්ට අවංකව ආදරය කරනවා නම් ඔය පනත් ඕනෑ නැහැ රට හදන්න. (නි)

:       0       0

වාසල Tuesday, 06 November 2012 05:10 PM

එහෙනම් හැබෑටම අධිකරණය කියලා එකකුත් තියෙනවා රටේ..!(නු)

:       0       0

නාමල් Wednesday, 07 November 2012 08:18 AM

අනවශ්‍යයි මම නම් කියන්නේ

:       0       0

ලලිත් ධම්මම් Tuesday, 06 November 2012 06:14 PM

ස්තුතියි අගවිනිසුරුතුමියනි ඔබට.. නිර්භය වීම පිළිබදව.!(නු)

:       0       0

නුශ්කි Wednesday, 07 November 2012 08:08 AM

අපරාද සල්ලි වියදම් කිරීමක් පමණයි

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 07 November 2012 02:41 PM

චන්න මහතාට ස්තුතියි පැහැදිලි කිරීම ගැන..(ස)

:       0       0

මංජුල Wednesday, 07 November 2012 08:50 AM

ඕකේ 10% න් වැඩක් නෑ. ඒ නිසා ඔය පනත කොහොම හරි සම්මත කර ගනීවී (ස)

:       0       0

ජානක Tuesday, 06 November 2012 06:25 PM

මොහෙම ගියොත් හැමදේටම ජනමතය විචාරන්නයි 2/3 ඕන වෙයිද දන්නෙ නැහැ..නේද? එහෙම උනොත් මොකද කරන්නෙ.. ? හැම මාසෙකම ජනමත විචාරණය තියන්න වෙයිද? මම දන්නෙ නැති නිසයි අහන්නේ?(නු)

:       0       0

තරුෂ Wednesday, 07 November 2012 09:02 AM

මක්කයි ඔය මහ ලොකු වගන්තිය, ඒකත් දාන්න එපාය මේව්ව දානකොට (ස)

:       0       0

ද සිල්වා Tuesday, 06 November 2012 06:47 PM

රටේ වංචාව දූෂණය නැතිව පොලිසියට සහ අධිකරණයටත් සිදු කරන බලපෑම් නතරකනවානම් ජනතාවගේ ජීවන තත්ත්වය නිකම් දියුණු වෙයි.. ඔය පනත සම්මත කළා කියලා අපේ ජීවන තත්ත්වය උසස් වෙන්නෙ නැහැ.!(නු)

:       0       0

සුමනා මානවඩුව Tuesday, 06 November 2012 06:49 PM

ඔය ප්‍රතිඵලය ඒවි කියලමයි දෝෂාභියෝගය මතුවුණේ..!(නු)

:       0       0

වජිරා Tuesday, 06 November 2012 01:45 PM

තවත් දෝෂාභියෝගයක් එන ලකුණු..!(නු)

:       0       0

ඉන්දික Tuesday, 06 November 2012 01:48 PM

පළාත් සභා ඒනද කියලා බැලුවනම් දැන් හරි.

:       0       0

කුමාර Tuesday, 06 November 2012 08:21 PM

ඒ සල්ලි වලින් ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න

:       0       0

පීටර් Tuesday, 06 November 2012 01:50 PM

වැඩක් නැහැ

:       0       0

සුදත් Tuesday, 06 November 2012 02:06 PM

අපෝ බොරුවැඩක්

:       0       0

නිශාන්ත Tuesday, 06 November 2012 08:32 PM

බොරුවට සල්ලි වියදම් කරන්න එපා

:       0       0

චන්න Wednesday, 07 November 2012 11:23 AM

මේ පනත් කෙටුම්පතේ 2/3 විශේෂ බහුතරයක් පමණක් අවශ්‍යවන්නේ 13 සංශෝධනයට පටහැනි වගන්ති වලට . මොකද 13 සම්මත කලේ ජනමතවිච්රනයක් නොමැතිව නිසා එහි වගන්ති වලට පටහැනිව යන්න ජනමතවිමසුමක් අවශයය නැත‍. නමුත් මේ කෙටුම්පතේ 8 වෙනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ මුලික හරයට පටහැනියි. එම නිසා එය සම්මත කිරීමට ජනමතවිමසුමක් අවශ්‍ය වේ .එනම් මේ වගන්තිය කැබිනට් මණ්ඩලයේ බලතල අඩුකිරීමක් .තීන්දුව හරි (ස)

:       0       0

හිරන්ත Tuesday, 06 November 2012 02:27 PM

දිවි නග්ගවන්න ඔච්චර අමාරුද?(නු)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 06 November 2012 02:13 PM

ස්තුතියි.. විනිසුරුවරිය අනතුරුදායක තත්ත්වයක..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:16 PM

එතකොට පළාත් සභාවලින් අනුමත කරපුවා? (ත)

:       0       0

යොහාන් ඩුබායි Tuesday, 06 November 2012 02:16 PM

ජනමත විවරණයකට ගිහිං ඇයි සල්ලි නාස්ති කරගන්නෙ ඕක ගොඩින්ම බේරගත්තනම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොඩක් පිං..!(නු)

:       0       0

ප්‍රදීප් Tuesday, 06 November 2012 02:28 PM

අටවෙනි වගන්තිය මොකක්ද දන්නෑ

:       0       0

නලින් Tuesday, 06 November 2012 02:42 PM

ඔහොම යං.. ඔහොම යං.. හොද ප්‍රතිචාරයක් දෙමු..!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 06 November 2012 02:37 PM

මේ දිවිනගුම අනිවාර්යද, දෙන ජනමත විචාරණයට කීයක් අවශ්‍ය වේද?(නු)

:       0       0

නිරාන් Tuesday, 06 November 2012 02:41 PM

අතිවිශිෂ්ඨයි. මේගොල්ලෝ හිතන් හිටියේ එයාලට ඕනෑවිදියට ඔක්කොම වැඩ කරන්න පුළුවන් කියලා. (ත)

:       0       0

කීර්ති Tuesday, 06 November 2012 09:45 PM

මුළු ශ්‍රේෂ්ඨාධිකරණයටම දෝශාභියෝග ගෙනෙයි වගේ. (නි)

:       0       0

කීර්ති Tuesday, 06 November 2012 10:01 PM

ශ්‍රී ලංකාවේ යකඩ ගැහැණිය... නියම තීරණයක්. (නි)

:       0       0

සුසන්ත Tuesday, 06 November 2012 02:44 PM

ඉතා හොද තීරණයක්(නු)

:       0       0

කීර්ති Tuesday, 06 November 2012 09:47 PM

ඔන්න ඕක තමයි අගවිනිසුරුවරිය කරපු විෂමචාරය. (නි)

:       0       0

දිලංක Tuesday, 06 November 2012 03:05 PM

නියමයි අධිකරණයට අපෙග් උපහාරය..!(නු)

:       0       0

කීර්ති Tuesday, 06 November 2012 09:51 PM

සමස්ත අධිකරණ ක්‍රියාවලියටම අපගේ උපහාරය! (නි)

:       0       0

වරුණ Tuesday, 06 November 2012 02:57 PM

මේක අවසන් තීරණේ වෙයිද?(නු)

:       0       0

චමීර Tuesday, 06 November 2012 03:25 PM

නියමයිනේ.. තියන්නකො තවත් චන්දයක් මහජන මුදල් තවත් වතාවක් නාස්ති කරලා රට තවත් වල පල්ලට දාන්න.......(නු)

:       0       0

පුංචි නිලමේ Tuesday, 06 November 2012 03:13 PM

නියමයි.. එමු බලන්න ජනමත විචාරණ්‍යකට..! (නු)

:       0       0

කිර්ති Tuesday, 06 November 2012 10:27 PM

බොරු සල්ලි වය කිරීමක්

:       0       0

රත්න Tuesday, 06 November 2012 03:17 PM

මුළු ශ්‍රේෂ්ඨාධිකරණයටම දෝශාභියෝග ගෙනෙයි වගේ.(නු)

:       0       0

සමන් ප්‍රදීපා Tuesday, 06 November 2012 03:19 PM

අපෙන් අහන්න එන්නෙ නැතැයි..!(නු)

:       0       0

පාලිත Tuesday, 06 November 2012 03:49 PM

ජනතාවගේ අයිතිය රකින්න උසාවිය ගන්න තීරණවලට හිස නැමිය යුතුයි..!(නු)

:       0       0

සමන්ත Tuesday, 06 November 2012 03:40 PM

මගේ වයස අවුරුදු 30යි මේ කාල වකවානුව තුල කොන්ද කෙළින් තියාගෙන දුන්න නියම තීන්දුවක් හෙට ගෙදර ගියත් ඔහොම වැඩ කරන්න.. ඔබතුමියට ශක්තිය ධෛර්ය ලැබේවා..!(නු)

:       0       0

රවි Tuesday, 06 November 2012 04:21 PM

අහිංසක මිනිසුන්ගේ ගිණුම්වල තියෙන සල්ලි පවරගන්න එයාලගෙ ජනමතය නැතිව කොහොමද කරන්නේ.. ඒක නීතියක් නෙ එහෙම බැරිනම් 13 ව්‍යවස්ථාව 2/3 බලය තියෙන වෙලාවේ අහෝසි කරන්න එතකොට ප්‍රශ්ණෙ ඉවරයි.. බොරුවට දෝශාභියෝග ගෙන්නෙ නැතිව.!(නු)

:       0       0

උපුල් Tuesday, 06 November 2012 04:35 PM

ජනමතයක් තිබුණොත් වැඩි ඡන්දෙන් සම්මතයි..!(නු)

:       0       0

උදය Tuesday, 06 November 2012 04:55 PM

නිරන්, ආණ්ඩුවට විරුද්ධව දීපුනිසාද හොද තීරණයක් කියන්නේ.. දීපු තීරණය හරි නිසාද? ආණ්ඩුවට දෙන තීරණ ඔක්කොම හරිද?(නු)

:       0       0

කේ.මාටිං Tuesday, 06 November 2012 04:58 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.. දෝෂාභියෝගයෙන් බේරුණොත් ඇති..!(නු)

:       0       0

චානක Tuesday, 06 November 2012 05:14 PM

ඔන්න ඕක තමයි අගවිනිසුරුවරිය කරපු විෂමචාරය..!(නු)

:       0       0

නන්දලාල් Tuesday, 06 November 2012 05:16 PM

ජනතාවට සෙතක් සහනයක් සලසන වැඩපිළිවෙලක් ආණුමත කරගන්න තවත් මහජන මුදල් කෝටි ගණණක් වියදම් කරලා ජනමත විචාරණයක් තියන්න වෙලා..? දෙවියනේ ඡන්දෙන් රජයක් පත් කලේ ජනතාවගේ ජීවිතය නගාසිටුවන්නට නොවෙයිද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 105 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 244 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 343 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 933 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 967 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site