IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි

යුගල වග

පින් කළ අය කරා සැප එන               සැටි කුසල් අකුසල් නමැති දේ                 දහම් සිතිනි ඉපැදේ සිත පෙරටු                   වේ සුසිතෙකින් කීවහොත්              කෙරුවොත් සැපත නිති සියොළඟ ම වනු             ඇත සෙවණැල්ල පසු පස හඹන              ලෙස
(මට කොඩොල් දෙවි පුතුන් වෙනුවෙනි)
ගී පබැඳුම - තිලක් නවරත්න

2. යමක වග්ගෝ

මනෝ පුබ්බංගමා ධම්මා  මනෝසෙට්ඨා මනෝමයා මනසා වේ පසන්නේන  භාසති වා කරෝති වා තතො නං සුඛමන්චේති  ඡායාව’ අනපායිනි

නිදාන කතාව

දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි

ඉතා දනවත් බමුණෙකි. වාසය කෙළේ සැවැත් නගරයේ. බමුණා හරිම ලෝබයා. මහා දනයක් තිබුණත් අනුනට හුණු විටකට තම් දෙයක් වත් දුන්නේ නෑ. ඒ නිසා ‘‘ අදින්න පුබ්බක’’ නම පට බැඳුණා. අදින්න පුබ්බක ගේ ගෙදර කෑවේත් x බීවේත් බෝහෝම නිසරු දේ. ඔවුනට පුතෙක් හිටියා. නම ‘‘මට්ටකුණ්ඩලී’’ රන්කරුවකුට කරාබු තැනීමේ දී ගෙවිය යුතු හෙයින් ඊට ලෝබ වූ අදින්න පුබ්බක පුතුට කරාබු තමන් විසින් ම තැනුවා. කැටයම් නැති මට කඩොල් දෙකක් තනා කන පැළැදුවුවා. පුතු පාසල් යැව්වේ වත් නෑ.මට කඩොල් පුතු උගත් නොවුණට ගුණවත්. පවු කෙළේය නෑ. හරි හැටි කෑමක් බීමක් නැතිව කටුක ව වැඩුණු පුතා ලෙඩ වුණා. වෙදුනට ගෙවීමෙහි පවා ලෝබ වූ පියා ලෙඩ වූ පුතුට වෙදකම් ද පැහැර හැරියා. ලෙඬේ වැඩි වුණා. පුතු මරණාසන්න වුණා.පුතු මළොත් මරණයට ගෙට එන අය සිය දනය දකිති යි බියෙන්, පුතු පිලෙහි නිදිකැරැු වුවා. මේ ලෙඩ පින්වත් දරුවා කෙරෙහි කරුණාවෙන් නිවෙස ළඟින් වැඩම කළ බුදුරදුන් දැක මටකොඩොල් පැහැදුණා. මේ ලොව ඔසු නොලත් දරුවා පරලොවට පිළියම් ලැබුවා. පසන් සිතින් කලූරිය කළා. ඒ පහන් සිත් වැඩූ කුසල් බලයෙන් දෙවි ලොව උපන්නා. ‘ මට්ටකුණ්ඩලී’ වෙනුවෙන් බුදුන් වදාළේ පහන් සිතින් කැරෙන කුසල් හේමලයකු සේ පසුපස අත් නොහැර පැමිණ සැප සදනවග‘යි.  



අදහස් (0)

දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි

නිත්‍යා Saturday, 12 January 2013 12:51 PM

අප කරන සෑම ක්‍රියාවකටම සිත මුල්වේ..එහි කුසලය හෝ අකුසලය අප පසුපසම පැමිණේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 2 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 60 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 476 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 430 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 179 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 615 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site