රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඊයේ (15) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැව සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
Wadu baas Wednesday, 16 May 2018 04:45 AM
දැව සංස්ථාවේ පුටුවේ ඉදගන්නවත් වෙලාවක් තිබුණද නොදනිමි.....
ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 16 May 2018 05:43 AM
ඉද ගන්නට පෙර පුටුව දැවී ගිහින්...
sarath Wednesday, 16 May 2018 06:03 AM
ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවට හදුන්වාදී රටට දායාද කෙරූ ජාතික වස්තුවක් දැන් එයාල මොකුත් දන්නේ නැහැ . 89 මෙයත් මාලානම් අපි මෙයාවත් සමරනවා.
Raveendra Wednesday, 16 May 2018 06:24 AM
අනේ මන්දා ලිපට දාන්න දර ටිකක්වත් කැලෙන් කඩා ගන්න බැරිඋනා නේද ?
kalani Wednesday, 16 May 2018 06:54 AM
ජවිපෙ රටට දායාද නොවෙයි දුෂිතයෙක් නිසා පන්න දමපු කෙනෙක්, වෙනත් පක්ෂ වගේ ජවිපෙ දුෂිතයින් ආරක්ෂා කරන්නේ නැහැ.
sanath Wednesday, 16 May 2018 07:26 AM
දැව සංස්ථාවේ සභාපතිගේ කාමරේ ඉන්වෙන්ටරිය පරීක්ෂා කරලා බලන්න වෙයි මොනවද නැතිවෙලා තියෙන්නේ කියල. දවසකටවත් විශ්වාස කරන්න හැකි පුද්ගලයෙක් නෙමෙයි වගේ නිසයි මං මේ කියන්නේ.
raheem Wednesday, 16 May 2018 07:48 AM
මෙයා පැරෂුට් සභාපති කෙනෙක් හිටපු ගමන් උඩින් කඩාවැටුන සුටුස් ගාල ආපහු පැරෂුට් එකෙන්ම ආපහු ගියා...................
Hafeel Wednesday, 16 May 2018 08:44 AM
අපිට තියන සැකය තමයි 2015 ඉදිරිපත් වූ මෛත්‍රීද අද ඉන්නේ කියල? 2020 වෙනකොට මේ මෛත්‍රී ගැන ජනතාව හොඳ හොඳ දේවල් කියාවි.
de silva Wednesday, 16 May 2018 10:10 AM
ඔය දැව සංස්ථා සභාපතිකම කියන උරචක්‍ර මාලාව කරේ දමාගන්න යන්නේ නැතුව පැත්තකට වෙලා අර යටි මඩි ගහගත්තු සල්ලි ටිකත් තියාගෙන හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැනේ නේද? තණ්හාව වැඩි වුණාමත් ඔහොම වෙනවා.