IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දැව සංස්ථාවේ හිටපු සභාපති 18 දක්වා රිමාන්ඩ්


 ( ලහිරු හර්ෂණ)       

            
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළේය.



අදහස් (21)

දැව සංස්ථාවේ හිටපු සභාපති 18 දක්වා රිමාන්ඩ්

yaha Wednesday, 16 May 2018 07:52 AM

අපේ රට පාලනය කරන්නේ තනිකරම හොරු රැලක්...........................

:       0       354

THILINA Wednesday, 16 May 2018 08:51 AM

මෙයා හොරකම් කරන්න අත්පොත් තිබ්බේ ජේ.වී.පී එකේ හිටපු කාලේද දන්නේ නෑ. සුද්ධ වන්තයෝ.

:       549       473

de silva Wednesday, 16 May 2018 08:54 AM

කියන්න ඕනේ දේ කෙටියෙන්ම , සරලවම යහ මහත්මය විසින් පවසා ඇත ,

:       78       106

de silva berlin Wednesday, 16 May 2018 09:05 AM

දැනට අවුරුදු 2කට පමණ පෙර අපේ රටේ ලොකුමහත්මයෙක් කිව්වා මහජන දේපල සොරාගන්න පුද්ගලයින් ලබන ආත්මේදි බලු, කපුටන් වෙලා ඉපදෙනවා කියලා, එහෙම වුණොත් ලබන ආත්මෙදී එයාගේ ගෝලයින්, යාලුවන් වැඩි දෙනෙක් බලු කපුටන් වෙලා ඉපදෙනවා. ලබන ආත්මෙදිත් ඔවුන් සංසාරේ පුරුද්දට එතුමා පසුපස අාවොත් එතුමාට වෙන්නේ විශාල ප්‍රශ්නයක්...

:       53       127

Sapumal. Wednesday, 16 May 2018 09:10 AM

පත්වීම ලැබෙනවාත් සමගම නැති වුනා. එහෙම නැතිනං තවත් වංචාවක් මේ ලිපිගොනුවටම එකතු වෙනවා. මෙයා ජේවීපී එකේ හිටපු කෙනෙක්ලු නේද? එහෙනං ආයේ හොරකම්වලට කප් ගහලා ඇති. හැබැයි අහුවෙන්න නම් කරන්නේ නැහැ. පක්ෂෙන් පිට ගියාම තමයි අහුවෙන්නේ. එක්කෙනෙක් ජේවීපී එකේ පිරිසිදුකම කියා තිබුණා. හොරුන්ට කියලා හොරකම්කර අරමුදල තරකරගෙන හොරු මරා දැම්මා. හොරුන්ට දඬුවම් දුන්නා කියා රට රැවට්ටුවා. මේවා දන්නා දොස්තරවරු, පොලීසියේ සහ පුවත්පත් කලාවේදීන් තවම ඉන්නවා. තව ඕනෑතරම් දේ කියන්න පුළුවන්. ජේවීපී එකේ ඇත්ත තත්වය දන්නා අය දන්නවා. අපි මැරිලා ඉපදුනේ නැහැ. සමහරු හිතන්නේ ඒක හරි පිරිසිදු එකක් කියලා. කැලේ මාරු උණාට සතාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ...

:       256       405

RaveendraWednesday, 16 May 2018 10:24 AM

සපුමල්, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. රතු මල්ලිලා හොඳ " සම්භාවනීය නළුවන්"... හොඳින් රඟ දැක්වීමේ හැකියාවක් තිබෙනවා. හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොම මැරිලා. අද, ඊයේ ඉපදිලා කියලා. කතා කරනකොට අවංකකම දෝරේ ගලනවා.

:       75       109

Amith Wednesday, 16 May 2018 09:18 AM

ඔව් තිලිණ..හැබැයි එයා කරපු වංචාව අහුවුණ හැටියෙම ජ.වි.පෙ න් අයින් කලා.. මන්ත්‍රීදූරය දාල යන්න වැඩ සැලැස්වුවා....මෙයා පස්සෙ මහින්ද මහත්තයගෙ තුරුලා පැන්න...( අනිත් හොරු වගේම ) දැන් ඉන්නෙ පොලොවෙන් මතුවූ මිනිසා තුරුලෙ.....

:       0       0

Raveendra Wednesday, 16 May 2018 10:08 AM

යහ මයා වෙත, ඔබගේ අදහස්වලට " කාලකන්නි, තක්කඩි මූසල හොරු රැලක්" ලෙස සංස්කරණය වන්නේ නම් ඒවා මොන තරම් සත්‍යයිද?

:       0       46

de silva Wednesday, 16 May 2018 10:26 AM

මේ හොරකම කරලා තිබෙන්නේ රතු පටියේ ඉන්න කාලේ නොවේ. රජතුමාගේ කාලේ, මෙයා රජතුමා පරදුණාම දැන් ඉන්න ලොකු මහත්මයගේ පැත්තට හෙමින්ම කරණමක් ගැහුවා. මේකාගේ ලිපිගොනුව හැමදාම ඡන්දෙ පරදින අලි පාටියේ අැත්ගොව්වට පොලිසියට දීගෙන යන්න කියලා බාර දීලා තිබෙනවා කියන්නේ රජතුමාගේ ගෝලයෝ සෙට් එකේ කෙනෙක්... මේක රජතුමාගේ සැලසුමක්ලු... රජතුමාට එකගලින් කුරුල්ලෝ (රතු පටිය සහ දැන් ඉන්න ලොකු මහත්මයාගේ කල්ලිය) දෙන්නෙක් දඩයම් කරගන්න පුළුවන් වුණු නිසාත් එතුමා මේ දවස්වල ඉන්නේ ප්‍රීතියෙන් පිනා ගොසින්ලු..

:       8       34

dhanasiriWednesday, 16 May 2018 12:04 PM

කොහොමද අප්පා දැක්ක වගේ කියන්නේ...? අංජ නම් බලනවද?

:       0       0

BamunuarachchiThursday, 17 May 2018 10:05 AM

නැහැ මෙයා පේන කියනවා. මේ රිමාන්ඩ් උන හාදයා රජතුමාගේ කාලේ හිටි හොරෙක් කියලා රජතුමාටත් පොඩි ඇනුම්පදයක් දෙනවා නමුත් රජතුමාගෙන් ආව හොරාට ලොකු තනතුරක් දීල බාර ගත්තට සිරිසේන මහතා ගැන කතා නැහැ. ඒ කියන්නේ සිරිසේන මහත්තයාත් හොරකම අනුමත කරනවා කියන එකද?

:       0       0

dhamneth Wednesday, 16 May 2018 11:24 AM

ජනාධිපතිතුමාගේ සැලකිල්ල එතුමාට ඡන්දය දුන් අයට නොවෙයිලු. ජනාධිපති වූවාට පස්සේ එන හොරුන්ටලු..

:       0       9

anura Wednesday, 16 May 2018 11:27 AM

මෙම පුද්ගලයාගේ ඉතිහාසය පිළිබඳ නොදැනද, ඔහුව මේ තනතුරට පත් කළේ?. එදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේදී පුවත්පත් කලාවේදියෙක් මේ ගැන ඇහුවම තමයි ඇස් ඇරුනේ... මෙයින් පෙනෙන්නේ වගකිව යුත්තෝ කියන්නේ කිසිම වගකීමක් නැති උදවිය කියලයි.

:       0       8

sena Wednesday, 16 May 2018 12:15 PM

අපේ රටේ හොරුන්ට මොනතරම් සැලකිලි ලැබෙනවාද කියන එක මේ මනුස්සයා හිර ගෙදර යන විලාසයෙන්ම පේනවා.

:       0       26

casmir Wednesday, 16 May 2018 12:25 PM

ලොකු හොරකම් කරලා තිබෙන කට්ටිය හිරේට යන්නේ අත්දෙක උස්සාගෙන මොකද දන්නවා කවදාවත් මහා අය අතාරින්නේ නැහැ කියලා... අහිංසක මිනිස්සු කී දාහක් පොඩි හොරකම්වලට හිරේ දුක් විඳිනවද?.. ලංකාව කාලකන්නි ටිකක් පාලනය කරන රටක්.. දේශපාලකයෝ විතරක් නෙමෙයි.. නීතිය සම්බන්ධ හැමදෙනාම සහ රාජ්‍ය නිලධාරීන් අමුම දුශිතයි..

:       0       28

Wanninayake Wednesday, 16 May 2018 01:01 PM

ආපහු යහතින් එන්න ලැබීමේ සතුට මුහුණෙන් දෝරේ ගලනවා.

:       0       0

ලුම්බිණි Wednesday, 16 May 2018 01:02 PM

අපේ රට තමයි එකම රට හිරේයන මිනිස්සු ලොකු ජයක් ලැබුවා වගේ සතුටින් යන රට...

:       0       0

de silva Wednesday, 16 May 2018 01:58 PM

හරිම සන්තෝෂයෙන් යන්නේ මොකද දන්නවද? ඔහු දන්නවා කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලේ ඇඳක් උඩට කියලා, පසුගිය කාලේ රටේ වැඩි දෙනෙක් දැනගෙන හිටියේ නැහැනේ පොල්ගම්පල කියල මනුෂයෙක් රටේ ඉන්නවා කියලා... දැන් මුළුරටම පබ්ලිසිටි එක නිකන්ම ලැබුණා. දන්නවා ලබනපාර ඡන්දෙට ඉදිරිපත් වුණාම, නම දැක්ක ගමන් බත්කන සමහරක් මනාප ගහනවා කියලා, ඕනේ නම් මේ මාංචු දමාගෙන සිටින මේ ඡායාරූපය ඡන්ද කටවුට් එකකටත් ගන්න පුළුවන්... දේශපාලන පළිගැනීමකට ලක්වුණා කියලා, දේශපාලකයෝ, මිනී මරලා, පගාව ගහලා, හොරකම් කරලා හිරේ ගියත් හිරේ යන්නේ මාංචු පෙන්ව පෙන්වා හරියට වීර පුරන්අප්පුලා වගේ...

:       0       27

nimak perera Wednesday, 16 May 2018 02:55 PM

මෙයට ජේවීපී මන්ත්‍රීකම නැති වුනේ ඒ වෙලාවේ ජපානයට කෙනෙක් අරගෙන ටෝකියෝ ගුවන් තොටුපලේදී මට්ටුවුණා.

:       0       11

kalani Thursday, 17 May 2018 06:50 AM

උතුවන්කන්දේ සූර සරදියෙල් මන්පහරන්නකු වුයේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ට මිස ලාංකික දිළිඳු ජනතාවට නොවේ. ඒ පරාර්ථය සඳහා මිස ස්වාර්ථය වෙනුවෙන් නොවූ නිසාය. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මන්දෙලා ,සෝවියට් රුසියාවේ ලෙනින්, සහ ලෝකයේ බොහෝ රටවල විමුක්තිවාදීන් ස්වකිය ජනතාව වෙනුවෙන් ගොඩනැගු විමුක්ති ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා වූ අරමුදල් "හොරකම" නමින් ඊනියා ධනපති පාලකයින් නම් කලත් ඒවා හෘදය ශාක්ෂියට එකගව පරාර්ථකාමී චේතනාවෙන් කල බවට ඉතිහාසය සාක්කි දරයි.

:       0       0

BamunuarachchiThursday, 17 May 2018 09:51 AM

ඉතින් ඔබේ ඔය කතාවයි මේ රිමාන්ඩ් හිරකාරයයි අතර සම්බන්දය මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 107 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 141 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 208 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 726 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 601 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 593 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site