රජයේ දේශපාලනඥයකුගේ පුතකු මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා දෙවැනි වරටත් බන්ධනාගාරයක සිටින බව ඇමැති කබීර් හෂීම් කෑගල්ලේ දී පැවසීය.
‘මම රාමසාන් උත්සවය වෙනුවෙන් හිර ගෙදරට ගියා. මේ පුතත් දැක්කා. ඔහු කීවේ දෙවැනි පාරට ආ බවයි. තාත්තාගේ නමත් කිව්වා. තාත්තත් හමු වුණා. තාත්තා කීවේ දෙවැනි පාර ගෙදර ඇති වූ කරදරයක් නිසා ඔහු එහි සිටින බවයි. ‘
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශපාලක කුඩු පුතා හිරේ
නොයෙල් Monday, 16 November 2015 07:42 PM
රුවන්ගේ කටට මසුරන් දාන්න ඕනෑ (නි)
ලියොන් ගුනවර්දන Monday, 16 November 2015 12:40 PM
අපේ බාල පරපුර වනසමින් රට පුරා පිලිලයක් සේ පැතිරී ඇති මෙම වියසනය මැඩලීමට පොලිසියට පමණක් භාරදී මුනිවත රකින රජයට දැන්වත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද.? (ර)
රුවන් Monday, 16 November 2015 11:17 PM
අනේ මෙහෙමත් දේවල්! (නි)
අනුශ්ක Tuesday, 17 November 2015 06:11 AM
භාතියට මමත් එකඟයි (නි)
මංගල Tuesday, 17 November 2015 06:29 AM
රට කන දේශපාලඥයින්ගේ දරුවන් වැඩිදෙනෙක් යන්නේ ඔය අඩිපාරේ බව අපිට පෙනෙනවා (නි)
දුලනි Tuesday, 17 November 2015 02:08 AM
ලියෝන් ගුණවර්ධනට මම එකඟයි (නි)
උපාලි Tuesday, 17 November 2015 02:12 AM
ඇත්ත තමයි රුවන් (නි)
ගාමිණි Monday, 16 November 2015 02:40 PM
කුඩු වලට සම්බන්ද හිටපු කට්ටිය ඔය නිදැල්ලේ ඉන්නේ. (හේ)
භාතිය Monday, 16 November 2015 02:55 PM
රුවන් හරියට හරි."මෙහෙම රටක් තව ලෝකෙමවත් නැහැ"කියලා ගීත ලියවුනේ නිකම්ම නොවෙයි.(හේ)
ප්‍රභාත් කුලතුංග Monday, 16 November 2015 03:23 PM
කුඩු ප්‍රශ්නයක් නැද්ද? (ර)
ඉෂුරුන්දි Tuesday, 17 November 2015 01:21 PM
දෙමාපියන්ටත් හදාගන්න බැරි මෙවන් පුත්තු මුළු රටටම පිළිලයක්. (අ)
රුවන් Monday, 16 November 2015 09:58 AM
දුප්පත් එකෙක් නම් නම ගම වාසගම ජාතකය මුල් පිටුවේම දමයි. (ම)
රොහණ Tuesday, 17 November 2015 03:25 AM
කවුද මේ කුඩු පුතා. (ම)
විමල් Monday, 16 November 2015 10:27 AM
ඔන්න ඔහොමයි වෙන්නේ.(හේ)
අවන්ත Tuesday, 17 November 2015 03:52 AM
මෙහෙම දරුවන් දෙමාපියන්ටත් බරක් (නි)
ඉලුක්කුඹුර Tuesday, 17 November 2015 05:25 AM
බලනකොට අපේ ළමයි කොච්චර හොඳද? (නි)
රූපවතී Tuesday, 17 November 2015 05:38 AM
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ...! (නි)