IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘දේශපාලනඥයින්ගේ හිතුවක්කාරකම්වලින් ජනතාව දුක් විඳිනවා‘

උමා ඹය ව්‍යාපෘතිය  කරන්න අනුබල දිපු නිලධාරින් හා දේශපාලනඥයින් එහි ජනතාව විඳින දුක හා ඔවුන් මුහුණ පා ඇති දුක්ඛිත තත්ත්වය තේරුම් ගැනීමට එහි නිරික්ෂණයක් කළ යුතුව ඇතැයි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පැවැසීය.

උමා ඔය ව්‍යාපෘතිය  මෑත කාලයේ අසාර්ථක වූ ව්‍යාපෘතියක් බවත් එය තවමත්  කරගෙන යන බවත් කී ඒ මහතා දැනට ඉදිකර ඇති කිලෝමීටර් 6ක ප්‍රමාණය හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් ඇතිවී ඇතැයිද කීවේය.

දේශපාලනඥයින්  යනු නිලධාරින්ගෙන් බුද්ධිමතුන්ගෙන් උපදෙස් ගන්න අය නොවන බවත් මෙවැනි ව්‍යාපෘතිවලට  මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ වෙනත් ආයතන වලින් පාරසරික ඇගැයීම් වාර්තා අවශ්‍ය වුවත් ඒ පිළිබඳ අවධානය යොමුකර නැති බවත් කටුපොත මහතා පවසයි.



අදහස් (0)

‘දේශපාලනඥයින්ගේ හිතුවක්කාරකම්වලින් ජනතාව දුක් විඳිනවා‘

රණවන Wednesday, 08 June 2016 11:59 AM

දේශපාලඥයින් යනු නිලධාරින්ගෙන් බුද්ධිමතුන්ගෙන් උපදෙස් ගන්නා අය නොව රටට හෙණ ගැසුවද තම මදි තරකර ගන්නා අයයි (නි)

:       0       0

විජිත් Thursday, 09 June 2016 01:24 AM

ඔය ව්‍යාපෘතියට මුල්වුණ දේලඥයින්ට චෝදනා ගෙනවිත් දඬුවම් දෙන්න බැරි ඇයි? හිතුමතයට කළ පොර්ට්සිටි නිසා අද අපේ රට විශාල ප්‍රශ්න ගොඩක පැටලිලා. (නි)

:       0       0

සමන් Wednesday, 08 June 2016 01:16 PM

ඔබතුමා මේ ගැන කතා කිරීම අගය කරනවා. උමා ඔය යනු කලත් ඉතාම අවදානම් සහගත වූ , බොහෝ විට නොකළ යුතු වූ ව්‍යාපෘතියක් බව නොකිව යුතු නොවේ. විශේෂයෙන්ම ඉරානය වැනි කාර්මික අතින් සහ අවදානම් කළමනාකරණය කිරීම අතින් නොදියුණු රටකට, දේශපාලන වාසි තක ලබාදුන් ව්‍යාපෘතියක් වූ මෙය දැන් නැවත හැරවිය නොහැකි දුකක් ඉතිරි කර තිබේ. එත් තවම ප්‍රමාද නැත. වහාම මෙහි වැඩ නවතා නැවත ඇගයීමක් කල යුතුය. වගකිව යුතු යට එරෙහිව ක්‍රියා කර හානි අවම කිරීමට කටයුතු කල යුතුව තිබේ. ජනතාවගේ දුක් නිවීම සදහා දියුණු ස්විට්සර්ලන්තය වැනි රටක් උපදෙස් කාර්මික සහය ලබාගත යුතු බව සිතමි. (ර)

:       0       0

නන්ද Wednesday, 08 June 2016 02:19 PM

කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති රැකියාව දේශපාලනය. එහෙව් අයට උගතුන්ගේ උපදෙස් වලින් වැඩක් නැහැ. ඒ අය වටේ ඉන්නේ ඔවුන්ට තරම්වත් මොලයක් හෝ අවබෝධයක් නැති පිරිසක්. මේ කට්ටිය තමයි උගතුන්, බුද්ධිමතුන් යටපත් කරගෙන ඉහලට ඇවිත් ඉන්නේ. (ර)

:       0       0

දිල්ෂාන් Wednesday, 08 June 2016 03:44 PM

මෙතුමාට මිනිසුන් විඳින දුක පෙනුනට දේශපාලකයන්ට කවදාවත් පේන්නේ නැහැ. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 09 June 2016 05:45 AM

අපි ඔබතුමාලා මොනවා කරන්නද දැන්? අනෙක් පාරත් ඡන්දෙ දෙමුකෝ මෙයාලටම. (නි)

:       0       0

අයිරා Wednesday, 08 June 2016 06:56 PM

මහත්තයො, අපේ රටේ දේශපාලුවන්ට කවදාද මනුෂ්‍යයින්ගේ දුක දැනුනේ. (නි)

:       0       0

සුසිල් Wednesday, 08 June 2016 08:34 PM

හැම එකටම ලියන සුමිත්‍රා බස්නායක මේකටත් යමක් ලියන්නකො (නි)

:       0       0

නිමල් Thursday, 09 June 2016 07:00 AM

සංවර්ධනය රටකට අවශ්‍යයි. නමුත් මිනිස්සු ගැන හිතන්න ඕනෑනේ. (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 08 June 2016 11:45 AM

මහාචාර්යතුමනි, මේ උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවිය හැකි ප්‍රයෝජන හා ජනතාවට සිදුවී ඇති හා අනාගතයේ සිදුවිය හැකි අවාසනාවන්ත යැයි කියන තත්වය රටට පහදා දෙන්න. ජනතාවට මේ කිසිම දෙයක් පැහැදිලි නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 108 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 251 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 789 2

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 270 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 544 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 489 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site