(සුජිත් හේවාජුලිගේ )
දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය දෙන ආකාරය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
පක්ෂය ගන්නා තීන්දුව අනුව තමා හිට ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ
manoj Sunday, 17 July 2022 03:52 PM
සදාකාලික හොරුනම් ඉන්නවා.
කරුණාජීව Sunday, 17 July 2022 03:53 PM
දේශපාලන ගමන් මගේ අවසානයේ සෝ ගී ගයනවා. මෙයාලාට මහජනයා ඉස්සරහට යන්න බැහැ තවදුරටත්...
Piyal Sunday, 17 July 2022 04:01 PM
මැයි 9 දෙවෙනි වටය ආරම්භ කරමු..
Kumara Sunday, 17 July 2022 04:05 PM
ඕවා ගිහින් කියන්න එයාගේ බිරිඳට...
pakeer Sunday, 17 July 2022 04:10 PM
ප්‍රශ්න අහන්න උගත් මිනිස්සුන්ගෙන්... මන්ද බුද්ධිකයන්ගෙන් නෙවෙයි.
janahitha UAE Sunday, 17 July 2022 04:11 PM
මේ මිනිසුන් බැසිල්ගේ කරපිටින් රටේ පාලනයට රිංගා ගත්තා...
lakmal Sunday, 17 July 2022 04:24 PM
අනේ යන්න. ගිහිල්ලා කියන්න ඕවා ඔයාගේ අම්මාට...
Pradeep Kumara Sunday, 17 July 2022 04:36 PM
බල්ලා නැති වුණොත් මැක්කන් අමාරුවේ. ඒ හින්දා මොන බල්ලගේ ඇඟේ වුණත් එල්ලෙන්න ඕනෑ...!
ගමේ එකාලා Sunday, 17 July 2022 05:12 PM
සතුරන්,මිතුරන් කෙසේවෙතත් පට්ට් හොරු නම් ඉන්නවා රත්තරන්..?
අරුණ Sunday, 17 July 2022 05:15 PM
කන්න ඕනෑ කෙනෙක් තමයි මේ..
සන්කා Sunday, 17 July 2022 05:48 PM
හොඳට හම්බ කරගත්තා. ළඟදීම ඔක්කොම වමාරන්න වෙයි. ලෑස්තිවෙලා ඉන්න...
janahithaMonday, 18 July 2022 08:59 AM
එය සිදුනොවේ. බලය තිබෙන පොහොට්ටුවේ බැසිල් තුමාගේ අතේ බලයට පත්වන්නේ ඔවුන්ගේ ආරක්ෂකයෙක් . මොහුද ඔවුන්ට ධනය රැස්කර දෙන ගමන් තමන්ගේ සාක්කුවද පුරවාගත් අයෙක්...
චමින්ද Sunday, 17 July 2022 05:52 PM
මුලින්ම හිතන්න වඩා වටින්නේ පක්ෂයද නැත්නම් රටද කියලා..? පක්ෂය වටී නම් වාසු වගේ දිගුකලක් පාර්ලිමේන්තුවේ සිටියත් කිසිම දෙයක් නොකළ උගතෙක් නොවූ කෙනෙක් තෝරන්න. රට ගැන හිතනවා නම් උගත්, බුද්ධිමත් පළපුරුද්ද තියෙන කෙනෙක් පත්කර ගන්න බලන්න අපි බලාගෙන ඉන්න 225 දෙනා රකින්නේ රටද? නැත්නම් තමන්ගෙ පක්ෂයද කියලා..!
ජගත් ලියනගේ Sunday, 17 July 2022 06:04 PM
අපි අදනේ දන්නේ... මේ මනුස්සයා ගැන කළුතර ජනතාව ඊළඟ පාර ඡන්දෙදී බලාගන්න...
සේනක ඉතාලිය Sunday, 17 July 2022 06:10 PM
රනිල් රාජපක්ෂගේ පිහිටෙන් හෝතඹුවෝ ගුලෙන් එළියට ඇවිල්ලා. එයාවත් හොයාගෙන හෙට අනිද්දාම ඔය පැත්තට එනවා. බලමු රනිල් රාජපක්ෂලාට ඡන්දය දිලා කළුතර පැත්තේ ජීවත් වෙනවා කියන්නේ ආයුෂ නැහැ...!
Nihal Sunday, 17 July 2022 06:54 PM
මෙයා මොන දේශපාලකයෙක්ද?
Deepal Nirosh Sunday, 17 July 2022 09:02 PM
මොනවා වුණත් ඉතා විනයගරුක මන්ත්‍රීවරයෙක්. තමුන්ගේ පක්ෂ ලේකම් මතයක් ප්‍රකාශ කළ විගස එකහෙළා ඊට අනුගතව කටයුතු කරනවා. මේ වගේ විනයගරුක මන්ත්‍රීවරු පක්ෂයක ඉන්නවා නම් ඒ පක්ෂය සදාකාලිකවම ආණ්ඩු බලය හොබවාවි. එළඹෙන නව කැබිනට් මණ්ඩලයේත් සාමාජික ධුරයකට සුබපැතුම්!
රනේ Sunday, 17 July 2022 10:11 PM
අබේගුණවර්ධන පැලැන්තියටත් ලැජ්ජයි..!
Bandara Monday, 18 July 2022 12:08 AM
ඔවුන්ට ආත්මෙකුත් නැහැ....
Perera Monday, 18 July 2022 12:13 AM
කියන්න දෙයක් නැතිම වුණාම බලයේ ඉන්නත් ඕනෑ වුණාම ඔය පාඨයේ තමයි මේ අය ඉල්ලන්නේ...!
දාස Monday, 18 July 2022 02:55 AM
ඔයාලගේ කාලේ ඉවරයි... ගෙදර යන්න.
Ranil W Monday, 18 July 2022 04:52 AM
දැන් මොලේ අමාරුව හැදිලා වගේ...!
විපරමා Monday, 18 July 2022 06:22 AM
අපි දන්නා විදියට දේශපාලනයේ වැඩිහරියක් ඉන්නේ නූගත්, බලලෝභී, බඩගෝස්තරවාදී, කිසිම චාරයක් නැති හොර දූෂිතයින්.. මාලකඩපු අයත් සමහරවිට ඇති...
Bamunuarachchi Monday, 18 July 2022 06:42 AM
වාසි පැත්තට පනින රිලවුන් වැනි ඔබලාට නැති වුණාට අපට ඉන්නවා. අපිට ජෙප්පන්, සජබයින් සදාකාලික සතුරන්ය...
sharm warn Monday, 18 July 2022 10:21 AM
මෙයාට කලුතර ජනතාව යුතුකම් ඉටුකළොත්, දුම්රියෙන් යන අය තමන්ගේ මල්ල පරිස්සම් කරගන්න මතක තියාගන්න. මේ හැරෙන්නේ කෙහෙල් පැලේට, පොල් පැලේට... තව කන්න දෙයක් නැහැල්ලු...