IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


දේශපාලන චෝදනා මත සිරගත කළ කිසිවකු බන්ධනාගාරවල නෑ

ශ්‍රී ලංකා දණ්ඩ නිති නීති සංග්‍රහ යටතේ හෝ මෙරට පවත්නා වෙනත් කිසියම් නීතියක් යටතේ දඬුවම් ලැබූ සිරකරුවන් හෝ සැකකරුවන් අතරින් දේශපාලන චෝදනා මත සිරගත කර ඇති හෝ රඳවා ඇති කිසිවකු මේ වන විට බන්ධනාගාර තුළ නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද(10)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුයේ, අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ රාසමාණික්‍යමි ආර්.  සාණක්කියන් මහතා විසින්  මෙරට සිරගත කරසිටින දේශපාලන සිරකරුවන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ දී ය.

තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යමි  මහතාට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා දිවයින පුරා දිස්ත්‍රික්ක අනුව ආරක්ෂක හමුදාව විසින් රඳවාගෙන තිබෙන ඉඩම්  පිළිබඳව ඔහු විමසා තිබෙන ප්‍රශ්නය ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන බැවින් ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි බවද පැහැදිලි කර සිටියේය.

පසුව අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත  මෙම  පිළිතුරු ලබා දීමට එක් වූ අධිකරණ අමාත්‍යාංශ අලි සබ්‍රි මහතා,  2009 වසරේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව රජය විසින්  සිරකරුවන්  12,843 ක්  පුනරුත්ථාපනය කරන ලද අතර , ඔවුන් අතර ළමා සොල්දාදුවන් 600 ක්ද සිටි බවද  නිපුණතා සංවර්ධනයෙන්  අනතුරුව  ඔවුන් සියලු දෙනා සමාජගත කර තිබෙන බව සඳහන් කළේය.

එනමුත්, දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  විමසමින් පවතින නඩු  කටයුතු පමණක්  ඉතා සීමිත සංඛ්‍යාවක් ඇති අතර ඒ නඩු කටයුතු ඉතා සංකීර්ණ  බැවින්  ඒ සඳහා කාලය ගතවූ බවද ඒ සියල්ලද  ඉතා ඉක්මණින් විසඳීමට  නීතිපතිවරයාගේ ද සහාය සහිතව උත්සාහ කරමින් සිටින බව අමාත්‍යවරයා මේ අවස්ථාවේදී සඳහන් කළේය.

ඉන්පසුව නැගී සිටි මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර මහතා සඳහන් කර සිටියේ  රාසමාණික්‍යම් මහතා විමසූ  උතුරු  නැගෙනහිර  ආරක්ෂක හමුදාවන්ගේ පාලනය යටතේ ඇති  ඉඩම් ප්‍රමාණය  94 % ක් පමණ  දැනටමත්  අදාළ හිමිකරුවන්ට ලබා දී ඇති බවයි. 



අදහස් (2)

දේශපාලන චෝදනා මත සිරගත කළ කිසිවකු බන්ධනාගාරවල නෑ

chandani Wednesday, 10 February 2021 12:04 PM

කවුරුවත් හිරගෙවල්වල නැහැ හාමුදුරුවනේ. ඒ ඔක්කෝම මිනි මෝරුන්ගේ බඩේ...

:       0       1

kim Thursday, 11 February 2021 06:34 AM

හරිම හිනා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 212 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 314 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 636 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 611 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 695 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 564 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site