IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දේශපාලන පුතාගේ සූත්‍රය හරි යයි

කොළඹ නිදහස් චතුරස්‍රය නවීකරණය කිරීමෙන් පසුව    ‘කෑම සූත්‍ර‘ අවන්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි එහි සම හිමිකාරියක වන හිටපු ශ්‍රී ලංකා රූ රැජන (දැන් බොලිවුඩ් නිළියකි) කටුනායක ගුවන් තොටේ දී අකරතැබ්බයකට මුහුණ පෑවාය.

ඈ ළඟ තිබූ විදේශ ගමන් බලපත්‍රය අක්‍රීය වී ඇති බවත්, එහි තොරතුරු ගුවන්තොට පරිගණකයෙන්  නොපෙන්වන බවත් කාර්ය භාර නිලධරයා ඇයට කියා ඇත.

 ඇය එසැණින් ඉහළ ප්‍රභූ වරයකුගේ පුතකුට දුරකතන ඇමතුමක් දුන්නාය.

තවත් පමා නොකර ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන්නැයි කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබිණි.

සාමාන්‍ය මගියකු මෙවැනි අක්‍රීය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළේ නම්  නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වෙතත් ඇය කිසිම ප්‍රශ්නයක් නැතිව ගුවන් තොටෙන් බැහැරව යනු දුටු තවත් මගියකු කීවේ ඉහළ තැන්වල ඇයි හොඳයිකම් ඇත්නම් මහ කන්දක් වුවත් වෙන තැනකට තල්ලු කළ හැකි බවයි.

 



අදහස් (0)

දේශපාලන පුතාගේ සූත්‍රය හරි යයි

මහීපාල Sunday, 03 August 2014 08:56 PM

මදැයි නෝනලාටත් ගිය කල! (නි)

:       0       0

එමානුවෙල් Sunday, 03 August 2014 08:56 PM

අනේ අපේ පුතාලයි නෝනලයි? (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 03 August 2014 09:11 PM

ඔය ගැන පාර්ලිමෙන්තුවේ දී හෙට අනිද්දා අහනකොට නරි රැලක් වගේ හු කියලා පුටු පොලේ ගහලා ප්‍රශ්නය යටකරාවි. (නි)

:       0       0

සුනෙත් Monday, 04 August 2014 06:33 AM

කියනවනම් කියත හැකියි වැඩක් නැහැ (දී)

:       0       0

සත්‍යපාල Monday, 04 August 2014 06:34 AM

එකනේ හොදම දේ දරුවන්ට කියලා කිව්වේ ! (දී)

:       0       0

රූපසිංහ Sunday, 03 August 2014 09:24 PM

ඔය 'වැඩි කිරීමේ' ලකුණ පාවිච්චි කරලා ඔය දෙගොල්ලෝ පමණක් ගෙන එන්නේ නැතුව බැරිද අයථා ක්‍රම නවත්වන්න පුළුවන් අවංක පුද්ගලයින් ටිකක් ඉදිරියට අරගෙන එන්න.එතකොට ඔය දුරකතන වලින් කතා කරලා ප්‍රශ්න ඇති වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

කුශාන්ත Monday, 04 August 2014 06:34 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

නිස්සංක Monday, 04 August 2014 06:34 AM

බන්දුල පෙරේරා මට මට මාර සන්තෝසයක් දැනෙනවා ඔයත් එක්ක (දී)

:       0       0

චාමික Monday, 04 August 2014 06:33 AM

බන්දුල පෙරේරා බත් කන පාන් කන මිනිස්සුන්ට ඔය ක්‍රියාවේ වැරැද්ද තෙරුනට, වෙන ජාති අනුබහව කරන ඔබ තුමාට ඕක තේරෙන්න නැහැ. (දී)

:       0       0

පෙරේරා Sunday, 03 August 2014 10:45 PM

ඒ පුතාගෙ නම මම දන්නවා (නි)

:       0       0

හේමාල් Sunday, 03 August 2014 10:56 PM

කෝ මේ ලංකා තිලක්? දේශපාලන බේබිලාගේ වන්දිභට්ටකම් කරන කෙනානේ. (නි)

:       0       0

බිමල් Monday, 04 August 2014 01:56 PM

මගේ නමත් බිමල් . හැබැයි මේ දැන් මෙතන බන්දුල එක්ක එකතු වෙලා කුලියට කහින්නේ මම නම් නෙවෙයි. සෑහෙන කලක ඉඳල මම මේ පාඨක සභාවේ ඉන්නේ බිමල් කියන නමින්. දැන් එ් පාර තවත් බිමල් කියලා ඇම්බැට්ටයෙක් පහල වෙලා නිසා මේ ටික අනෙකුත් පාඨක මහත්ම මහත්මීන්ට කියන එක හොඳයි කියල හිතුනා. (නදී)

:       0       0

ටෙනිසන් Sunday, 03 August 2014 11:03 PM

මේ රටේ දේශපාලනයට විලි ලැජ්ජාව ගෑවිලා නැති බව අපි ඔක්කොම දන්නවානේ. තම තමන්ට ඕනෑ හැටියට පුතාලා! (නි)

:       0       0

කුමාර Sunday, 03 August 2014 11:08 PM

මේ රට දැන් හරියන්නේ මේ වගේ අයට විතරයි. (නි)

:       0       0

චානිල් Sunday, 03 August 2014 11:13 PM

දේශපාලක පුත්‍රයාට එයත් එක්ක තිබෙන සම්බන්ධකම මොකක්ද? (නි)

:       0       0

මතුගම Sunday, 03 August 2014 11:25 PM

ඔය වගේ දේවල් රජ කාලේ ඉඳලා තවම සිද්ධ වෙනවා. අපි තවම ප්‍රජාතන්ත්‍රවාදයට හරියාකාරව පිවිසිලා නැති නිසා තමයි මේ වගේ දේවල් අහන්න ලැබෙන්නේ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 03 August 2014 11:39 PM

මේක මිහිපිට ස්වර්ග රාජ්‍යයක් කළේ මොන පුතාලාද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඒ ස්වර්ග රාජ්‍යයේ සුර දුතිකාවන් රැගෙන වෙනත් සුරලෝකවලට ගිය පුතාලා ගැනත් මාධ්‍යය ඔස්සේ වාර්තා වුණා. දිව්‍යය ලෝකවලට යනවිටදී හෝ ආපසු එනවිටදී ගමන් බලපත්‍ර ගැන අහනවා කියන්නේ විහිළුවක්. (නි)

:       0       0

සයිමන් Sunday, 03 August 2014 11:52 PM

අනේ අපොයි! (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 04 August 2014 07:02 AM

අපොයි ඩුබායි තිලක් කවුද. මේ බොලිවුඩ් නිළිය කවුද? විකාරණේ කියවන්නේ. ඉතින් වෙච්ච දේට පුදුම වෙන්න දෙයක් නැහැ. එතන ඉන්නෙත් මිනිස්සුනේ.(නදී)

:       0       0

ලංකා Monday, 04 August 2014 07:03 AM

ඔහොම යන් ඔහොම යන් තව ඉස්සරහට තව හොඳ ඒවා අහ ගන්න බලා ගන්න පුළුවන් වෙයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 04 August 2014 07:09 AM

රාදා ගේ ප්‍රශ්නේ මටත් තියෙනවා. එහෙනුත් එහෙනම් කෝල් එකකින් තමයි ඇතුල් වෙන්න ඇත්තේ. ඇහැට කනට පේන බවලතියන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයාල ගාව තියෙන දේවල් අපේ ලග නැහැනේ. තිබුනා නම් ඩුබායි තිලක්ටත් අර අකර තැබ්බේ වෙන්නේ නැහැ. ඒක පෙන්නලා මොනවා හරි කර ගන්න තිබුනා. ඕවට ඉරිසියා කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

අප්පුහාමි Monday, 04 August 2014 12:38 AM

දැන් මේ රට යන්නේ එක එක්කෙනාගේ බලපුළුවන්කාරකමට ඕනෑ විදියටද? (නි)

:       0       0

ලංකා තිලක් Monday, 04 August 2014 07:15 AM

එතකොට ගයත්‍රී කියන්නේ ලංකාවේ ප්ලේන් ඒක ආපහු හරෝල එනවා කියලද නළුවව ගන්න. (නදී)

:       0       0

තරිඳු Monday, 04 August 2014 07:24 AM

බන්දුල පෙරේරාට තේරෙන්නේ නැද්ද අවලංගු පාස්පෝට් එකකින් රටකට ඇතුල් වෙන්න බැරි බව? මේකෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය හෑල්ලු වුනා නේද?. (නදී)

:       0       0

රුවන් Monday, 04 August 2014 12:56 AM

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාළේ.... (නි)

:       0       0

සම්පත් Monday, 04 August 2014 02:59 PM

මොන වගේ උදව්වක් දෙන්න පොරොන්දු උනාද දන්නේ නැහැ..(අ)

:       0       0

අපොන්දු Monday, 04 August 2014 07:42 AM

මෙතන අදහස් දාල තියෙන අය දිහා බැලුවහම, මට හිතෙන්නේ මේ සුරූපිනිය ගැන මේගොල්ලන්ගේ විශාල ඉරිසියාවක් තියෙනවා කියලයි. මේ හැමෝටම මට කියන්න තියෙන්නේ රට යන අතට මැස්ස ගහමු කියලා. කොට ගවුමක් ඇඳගෙන ලොක්කෙකුගේ පුතෙක් යාලු කරගන්න කියලයි. (නදී)

:       0       0

ගයාන් Monday, 04 August 2014 01:08 AM

මේ නෝනාගේ අවන්හලේ ආප්ප හදන්නේ රත්තරන් ආප්ප තාච්චියකද මන්දා, ගොඩක් ගණන්නේ.... (නි)

:       0       0

සුසන්ත Monday, 04 August 2014 07:50 AM

මේක හිතන්නවත් සුදුසු වරදක් නොවෙයි (දී)

:       0       0

දිලාන් Monday, 04 August 2014 01:13 AM

දැන් මේ බොලිවුඩ් නෝනලාට ඕනෑ හැටියටද රටේ වැඩ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

සජිත් Monday, 04 August 2014 01:14 AM

මෙහෙම නෝනලාට ඕනෑ විදියටද දැන් රට යන්නේ? (නි)

:       0       0

සුභාෂ් Monday, 04 August 2014 01:17 AM

විලි ලැජ්ජාවක් නැතිකම තමයි අද ජීවත්වෙන්න තියන ලෙහෙසි පහසුම සුදුසුකම. (නි)

:       0       0

තරිදු Tuesday, 05 August 2014 06:15 AM

කඩේ යන්නම බලාගෙන ඉන්න අයට විදේශ ප්‍රතිපත්තියේ වටිනාකම තේරෙන්නේ නැහැ. බාල්දු වෙන්නේ මුළු රටමයි. පාඩු වෙන්නේ මුළු රටේම වැසියන්ටයි. (නි)

:       0       0

වරුණ Monday, 04 August 2014 01:19 AM

මේ රට කවදාහරි නැතිවෙන්නේ මේ වගේ අය නිසා තමයි (නි)

:       0       0

තරිඳු Tuesday, 05 August 2014 06:14 AM

බිමල් කඩේ යන්නම බලාගෙන ඉන්න අයට විදේශ ප්‍රතිපත්තියේ වටිනාකම තේරෙන්නේ නැහැ. බාල්දු වෙන්නේ මුළු රටම. පාඩු වෙන්නේ මුළු රටේම වැසියන්ට. (දී)

:       0       0

අජිත් Monday, 04 August 2014 01:20 AM

අද රටේ තැන තියෙන්නේ මේ වගේ නෝනලාට තමයි. (නි)

:       0       0

ජෙහාන් Monday, 04 August 2014 01:24 AM

එක දුරකථන ඇමතුමෙන් වැඩේ කරගන්න කොහොම බලයක් ඇද්ද මේ බොලිවුඩ් නෝනාට? අපිට දැන් තියෙන්නේ ඇලඩින්ගේ පුදුම පහන දැක්කා වගේ කට ඇරගෙන බලාගෙන ඉන්න . (නි)

:       0       0

චන්ද්‍රා Monday, 04 August 2014 01:25 AM

පුතාගේ නම මොකක්ද? (නි)

:       0       0

දුශාන් Monday, 04 August 2014 08:08 AM

මම ඒ නිළියගේ නම කියන්නද (දී)

:       0       0

නිරාන් Monday, 04 August 2014 01:38 AM

අපේ සංවේදී දේශපාලන පුතාලගේ වැඩනේ මේවා... (නි)

:       0       0

ජුවන් Monday, 04 August 2014 01:50 AM

ඔන්න පුතාලගේ වැඩ කිඩ. (නි)

:       0       0

සාගා Monday, 04 August 2014 08:17 AM

මොනා වුනත් ඈය දක්ශ නිලියක් (දී)

:       0       0

මීනු Monday, 04 August 2014 01:51 AM

අයියෝ! මොනවද මේ අහන කතා? (නි)

:       0       0

චමින්ද Monday, 04 August 2014 03:54 PM

මම ඉන්නේ ජපානේ මගේ පාස්පෝට් එක ඉල්ලලා අවුරුද්දක් වෙනවා තාම නැහැ. (අ)

:       0       0

සුනිල් මාපලගම Monday, 04 August 2014 08:28 AM

ප්‍රබු වරයකුගේ පුතකු වීමත් අද කාලයේ දේව වරප්‍රසාද ඇති කෙනෙකු මෙනි . ඕනෙම අවනීතියක් නිතිය බවට පත්කළ හැකි , රිමාන්ඩ් බාරයේ සිටිනා අයවත් එලියට දැමිය හැකි බලයක් සතුව ඇත (දී)

:       0       0

බිමල් Wednesday, 06 August 2014 07:19 AM

තරිඳු , රට බාල්දු වෙන්නේ ලෝක වටේ සල්ලි ඉල්ලා ඉල්ලා හිගමනේ යාමෙන්. (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 04 August 2014 02:19 AM

මගේ ගමන් බලපත්‍රය මාස 6 ක් වලංගුභාවය නැහැ කියලා (සතියක්) පසුවෙලා කියලා ගුවන් තොටුපොලෙන් යන්න දෙන්න බැහැ කියලා කිව්වා.රෑ 1 ට මට නැවත ගෙදර යන්න වෙන නිසා සහ නැවත මුදල් දීලා බලපත්‍රය අලුත් කරන්න වෙන නිසා ගොඩින් එන්න ක්‍රමයක් ගැන අහලා ඒ ක්‍රමයෙන් මම යන්තම් ලංකාවෙන් "චුත" වුණා. (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Monday, 04 August 2014 08:31 AM

නිළිය නම් කවුද කියා දනිමි, දේශපාලන පුතා කවුද නොදනිමි (දී)

:       0       0

ටිරෝන් Monday, 04 August 2014 02:25 AM

නිළිය කෙලින්ම ගියේ කාගේ ගෙදරටද ? (නදී)

:       0       0

දසුනි Monday, 04 August 2014 02:30 AM

ඒ වුනාට කොහොමද මේ දේශපාලන බලවතුන් අනෙක් උදවියට ළමයින් හදා වඩා ගන්න උපදෙස් දෙන හැටි. (නදී)

:       0       0

දසුනි Monday, 04 August 2014 02:31 AM

ඒ වුනාට කොහොමද මේ දේශපාලන බලවතුන් අනෙක් උදවියට ළමයින් හදා වඩාගන්න උපදෙස් දෙන හැටි? (නි)

:       0       0

සුදත් Monday, 04 August 2014 02:37 AM

තිලක්-ඩුබායි, මෙහෙම ගියොත් ඔයාට නෙමෙයි අපිටත් මෙහෙන් චුත වෙන්න තමයි වෙන්නේ. බොලිවුඩ් ආර්යාවන්ට ගිය රටක්නේ දැන් මේක. (නි)

:       0       0

කරුණාජීව Monday, 04 August 2014 08:41 AM

බන්දුල පෙරේරා, වහෙන් හොරෝ භාෂාවෙන් මෙතන කුණුහරුප කියන්න එපා.ඔහේ මෙතන අදහස් දාන්න සුදුසු කෙනෙක් නෙවෙයි. .වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිල්ලා නැති, කඩේ යන්නා.....චි..චි...බොහොම අප්ප්‍රසන්නයි. (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 04 August 2014 04:27 PM

බන්දුල පෙරේරාට අලුතින් කියල කොට ගවුමක් අදින්න ඕනේ නැහැ.කොහොමත් ඇදගෙන ඉන්නේ කොට ගවුමක් තමයි. මම දැක්ක අර නැති වුන දරුවාගේ ලිපියට ගැහැණු නමකිනුත් අදහස් දාල එයාම අනුමත කර ගන්නවා.(නදී)

:       0       0

තිලක් Monday, 04 August 2014 02:37 AM

තව තව ප්‍රවෘත්ති පසුවට ඒවි. මොන මොනවා හරි උත්තරත් දේවි. පස්සේ ඔක්කොම අමතක වේවි. (නි)

:       0       0

නජිත් Monday, 04 August 2014 08:50 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 04 August 2014 04:28 PM

මමනම් ගුවන් තොටුපොළට යන්නේ මොනර කොළ මිටියක් අරගෙන. තියෙන කමකට නෙමෙයි මේ රට යන අතට මොනර කොළ මිටියක් නැතිව ලංකාවෙන් "චුත" වෙන්න බැරි කමට. (නදී)

:       0       0

තුසිත Monday, 04 August 2014 02:39 AM

කෑම සූත්‍ර කෙසේවෙතත් මට නම් හිතෙන්නේ වෙන දෙයක් (නි)

:       0       0

සලීත් Monday, 04 August 2014 02:40 AM

මට හරි ආසයි කවදාහරි දවසක හැමෝම එක වගේ අයිතිවාසිකම් තියන රටක් දකින්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 04 August 2014 04:32 PM

මෙවන්, එහෙම ගොඩ දෙනෙක් නැහැ. බන්දුල පෙරේරම විවිද නම් වලින්, ගැහැණුන්ගේ නම් වලින්, විදෙස් රටවල ඉන්න අය වගේ විවිද ජාතිකයන්ගේ නම්වලින් අදහස් දානවා. ගණන් ගන්න එපා.(නදී)

:       0       0

තමරා Monday, 04 August 2014 02:40 AM

අපේ රටට නම්බුවකට කියලා ඉතිරි වෙලා තිබුනේ බහුතරයක් කාන්තාවන්ගේ ලජ්ජා බය විතරයි. දැන් ඒකටත් හෙණ ගෙඩියක් බොලිවුඩ් වලින් පාත්වෙලා. (නි)

:       0       0

ඕෂධී Monday, 04 August 2014 02:45 AM

මට හිනායන්නේ මේ සමහර බලවතුන් මහජනතාවගේ දරුවන්ට බණ කියා කියා රට වටේ යන හැටි ! (නි)

:       0       0

දිනේෂ් Monday, 04 August 2014 09:11 AM

රෙස්ටුරන්ට් එකට මරු ප්‍රසිද්දිය.ඔය හැමෝම ලබන පාර ලංකාවට ගියහම ට්‍රයි කරලා බලන්න.හැබැයි ආප්පයක් රුපියල් 200 ලු. (දී)

:       0       0

සුදේශ් Tuesday, 05 August 2014 11:26 AM

අපිට මොකද අනේ ඕනෑම දෙයක් කර ගන්න. බදු මිල අඩු කරන්න බැරිද ඔය අතරේම (දී)

:       0       0

අරුණ Monday, 04 August 2014 03:03 AM

මට තේරෙනවා බන්දුල පෙරේරා මේ දවස් වල මොන අවන්හලෙන් ද කෑම කන්නේ කියලා. (නදී)

:       0       0

රාදා Monday, 04 August 2014 03:06 AM

අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවේ පිටවීමේ පර්යන්තයෙන් පිටවුනේ කොහොමද? (නදී)

:       0       0

ප්‍රනීත් Sunday, 03 August 2014 01:52 PM

හැම තැනම දේසපාලනය ගෑවිලා , රටකට ගිය කලක්. මොන වැඩේ කලත් දේශපාලනය කියන ගඳ ගැවෙනවා (දී)

:       0       0

රන්ජා Sunday, 03 August 2014 01:54 PM

මොකද්ද ඒ නිළියගේ තියෙන විශේෂය (දී)

:       0       0

විජේසුරිය Monday, 04 August 2014 03:06 AM

අවසානයේ ඔය ගැහැණු කරලා යන්නේ අපේ රටේ කෙල්ලෝ කොල්ලන්ට සුත්‍ර උගන්වල යන එක විතරයි (නදී)

:       0       0

කිරි බණ්ඩා Sunday, 03 August 2014 01:55 PM

ඔය හෝටලයේ නම කෑම සුත්‍රය ද ? (දී)

:       0       0

නෙහාරා Sunday, 03 August 2014 01:57 PM

කව්ද අනේ මේ (දී)

:       0       0

උමේෂ් Monday, 04 August 2014 03:09 AM

අනේ ඔව් බන්දුල, වැඩේ කැතයි නේද? බලන්න අනේ ලංකාවේ තරුණ බවලතුන් ඒ ගොල්ලන්ට නැති පිනක් බොලිවුඩ් නෝනාට පහළ වෙන්න යනකොට ඉරිසියාවේ කියන කතා. බන්දුල,ගණන් ගන්න එපා. (නි)

:       0       0

සල්මන් කාන් Monday, 04 August 2014 03:10 AM

'කෑම සූත්‍ර' තේරුම අහන අය එය ඉන් ග්‍රීසියෙන් ලියල බලන්න . එතකොට මේ සිද්ධිය ගැන ගොඩක් අයට ඇති ගැටළුත් නිරා කරණය වෙයි. (දී)

:       0       0

ලසන්ත Monday, 04 August 2014 03:09 AM

කවුද අප්පේ මේ පුතා (දී)

:       0       0

සුනිල් Sunday, 03 August 2014 02:01 PM

ඔන්න ලංකාවේ තත්ත්වේ (නදී)

:       0       0

ජනිත් Monday, 04 August 2014 03:14 AM

අනේ අපිට මොකද (දී)

:       0       0

සමන් Sunday, 03 August 2014 02:09 PM

ඉගෙන ගෙන නැති වුනත් ඔන්න වැඩ (නදී)

:       0       0

ලශාන්ත Monday, 04 August 2014 10:06 AM

මෙන්න මේ බවලතීට අපි ඉරිසියාලු. අනේ ඔහොම සිල්ලර ගෑනු ආත්මයක් කවුද පතන්නේ ? (ස)

:       0       0

සමන් Monday, 04 August 2014 03:17 AM

කොහොමත් ඉතින් අසවල් සුත්‍රය නැත්නම් බොලිවුඩ් වල රඟපාන්න බැහැනේ. (නි)

:       0       0

සී.කේ..ලංකාපුත්‍ර Sunday, 03 August 2014 02:25 PM

අන්න ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ. එ්ක තියෙන්නේ අපි ඔහෙලට නෙවෙයි. (නදී)

:       0       0

ලසිත් Monday, 04 August 2014 03:24 AM

මේ බොලිවුඩ් නෝනලා සහ ඒගොල්ලන්ගේ සුත්‍ර නිසා හෙට අනිද්දා වෙනකොට අපේ රටේ ලැජ්ජා නහර කපා නොගත්ත බවලතෙක් සොයාගන්න බැරි වේවි. (නි)

:       0       0

තිලක් Monday, 04 August 2014 10:10 AM

මමනම් දන්නවා පුතාගේ නම, ........ගේ පුතා. (ස)

:       0       0

පතිරාජ Sunday, 03 August 2014 02:29 PM

මට හරි අසයි කවද හරි දවසක හැමෝම එක වගේ අයිතිවාසිකම් තියන රටක් දකින්න. එංගලන්තය වගේ. (දී)

:       0       0

කාලිංග Sunday, 03 August 2014 02:33 PM

අනේ අපිට උනානම් (දී)

:       0       0

අශෝක බණ්ඩාර Sunday, 03 August 2014 02:33 PM

දේශපාලක තුමාගේ නම හරි පුතාගේ නම හරි කියන්න (දී)

:       0       0

රොෂාන් Monday, 04 August 2014 03:28 AM

ලැජ්ජා නහරය කපාගත් අයගේ අනිත් අයට ඉරිසියා කරන්න තරම් දෙයක් ඉතිරි වෙලා තියනවද ? (නි)

:       0       0

සිල්වි රත්නසිංහ Sunday, 03 August 2014 02:53 PM

වෙන රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)

:       0       0

කමල් Sunday, 03 August 2014 02:54 PM

මිලඟ ජවනිකාව, මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් ක්‍රිායත්මක කරනවා, ඇක්ෂන් (නදී)

:       0       0

නිල්නේතු Monday, 04 August 2014 03:35 AM

ඔය නාට්‍යට මොකද්ද දාන නම (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 04 August 2014 03:36 AM

" කෑම සුත්‍ර " අවන්හල් සම හිමිකාරිනියට කවුරුත් සරන්ඩර් වගේ. (නදී)

:       0       0

සිසිර කුමාර Sunday, 03 August 2014 02:58 PM

මමනම් නම දන්නවා ඒත් කියන්න බැහැ (දී)

:       0       0

නැනී Monday, 04 August 2014 03:51 AM

මෙතන සිද්ධිය නිවැරිදි යයි මම කියන්නේ නැහැ. මෙම සිද්ධිය පිටිපස්සේ වෙන කතාවක් තියනවා. මමත් මගේ බිරිඳත් වසර තිස් පහක් තිස්සේ යුරෝපයට ගිය ගමන් කොපමණද කියා මතක නැහැ . එක දවසක් මගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රයට ඔය සිද්දියම උනා. ඇයව නම් පැය දෙකක් පමණ තියාගෙන තමයි නිදහස් කලේ. හේතුව පරිඝනක දෝෂයක් නිසා හෝ අතපසු වීමක් නිසා කොළඹ ප්‍රධාන කාර්යාලයේ දත්ත ගොනුවට මෙම ගමන් බලපත්‍රයේ දත්ත ඇතුළු වී නොතිබීමයි. අපේ පැරණි වාර්තා බලා අපිට යන්න දුන්නට මැද පෙරදිග රස්සාවකට යන අහිංසක ගමේ සොහොයුරියකට මෙහෙම උනොත් කාගේ පිහිටද.(නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 04 August 2014 03:56 AM

මේවට ලැජ්ජා විය යුත්තේ දේශපාලන ඡන්ද වහලුන් සහ එක් අයෙකු හෝ පක්ෂයක් දෙවරක් රජ කරවීමට ඡන්දය දෙන අය. මේ රටේ ඇත්තේ බල පෙරේත දේශපාලනයක් මිස මහත්මා දේශපාලනයක් නොවේ. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 03 August 2014 03:03 PM

නම් නැතුවටද මේ වගේ නමක් දැම්මේ (දී)

:       0       0

අශෝ Monday, 04 August 2014 04:01 AM

ලංකාවේ කවදාවත් සදාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. (නදී)

:       0       0

පානි Monday, 04 August 2014 10:41 AM

ලැජ්ජයි බන්දුල පෙරේරා! (නදී)

:       0       0

රණතුංග Monday, 04 August 2014 04:07 AM

අනේ බන්දුල .....(දී)

:       0       0

චලනි Monday, 04 August 2014 10:44 AM

මේකෙන් අපි කාටවත් ප්‍රශ්නයක් නැහැනේ (නදී)

:       0       0

ජයලත් Sunday, 03 August 2014 03:08 PM

මේ තරම් බලයක් තියෙන පුතා කවුද (දී)

:       0       0

දිමුතු Sunday, 03 August 2014 03:09 PM

ඒ පුතාගේ නම ප්‍රසිද්ද කරන්ඩ,(දී)

:       0       0

කුමාර් Sunday, 03 August 2014 03:11 PM

පතිරාජ සහෝදරයා, එංගලන්තේ එහෙම එකක් නෑ. එ්ක වගේ අයිතිවාසිකම්. ඒක තියෙන්නේ "ස්වර්ග රාජ්ජයේ" පමණයි. (නදී)

:       0       0

තබිත Monday, 04 August 2014 04:11 AM

මේ සියලු දේ ඔබේ මගේ චන්දෙන් වෙනස් කල හැකි බව හිතන්න (දී)

:       0       0

කේ.බී පෙරේරා Sunday, 03 August 2014 03:15 PM

කව්ද ඔය දේශපාලන පුතා ? (නදී)

:       0       0

ටුටූ Monday, 04 August 2014 10:49 AM

ආ ඕකට කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලනේ (නදී)

:       0       0

තාරක Sunday, 03 August 2014 03:19 PM

පුංචි අපිට තමයි අනේ ඔක්කොම (දී)

:       0       0

තාරක Monday, 04 August 2014 04:16 AM

මොනවා කියන්නද වැඩක් වෙයිද මේවා අපි කියුවට (දී)

:       0       0

නවින් Sunday, 03 August 2014 03:18 PM

මේවා මේ නාවිත්තෙන් උනා නොවෙයි (දී)

:       0       0

උදිත බස්නායක Monday, 04 August 2014 04:19 AM

බන්දුල පෙරේරා ගේ කීම මමත් අනුමත කරනවා. ඔක්කොම කතා කරන්නේ ඉරිසියාවට . අපේ රටේ පුරවසියෙක්නම් එයට ඕන වෙලාවක ලංකාවට ඇතුල් වෙන්න පුළුවන්. ඒකට කාගෙවත් අවසරයක් ඕනේ නේ. ආගමන විගමන් නිලදාරීන් බලන්නේ නීති විරෝදී ගමන් බල පත්‍රයක් කියලද විතරයි හරි විදිහට ලංකාවෙන් පිටවෙලා තියෙනවනම් ,ලංකාවේ පුරවසියෙක්නම්, කිසිම ප්‍රස්නයක් නැ.සාමාන්‍ය මිනිහෙක් ආවත් කිසිම දෙයක් කරන්න බැ.එයාට රටට ඇතුල් වෙන්න දෙන්න ඕන.හැමෝම සුභවාදීව හිතන්න පුරුදු වෙන්න එපා . ටිකක් සුබ වාදීව හිතන්න බලන්න (දී)

:       0       0

රුවන්තිකා Monday, 04 August 2014 10:54 AM

හැම තැනම දේශපාලනය ගෑවිලා. (නදී)

:       0       0

තිස්ස Sunday, 03 August 2014 03:18 PM

නිතිය කාටත් පොදු වෙන්න ඕනේ (දී)

:       0       0

නයනජිත් Sunday, 03 August 2014 03:19 PM

මම දන්නවා ඔය කියන නිළිය (දී)

:       0       0

බිමල් Monday, 04 August 2014 10:46 PM

බිමල්, ඔබත් බිම ඉපදුන මලක්, මමත් බිම්මලක්, සුකුමාර තරුණියකගේ දගකාරකමකට නිතිය ටිකක් නවල දෙන්න බැරි තරම් අපි කුහක උනේ ඇයි? (නදී)

:       0       0

වසන්ත Sunday, 03 August 2014 03:19 PM

ඔය බලය යොදවන්නකෝ හොද දේකට (දී)

:       0       0

බිමල් Monday, 04 August 2014 10:49 PM

තරිඳු, රටේ විදේශ ප්‍රතිපත්තිය හෑල්ලු වීමෙන් ඔබේ ජිවිතයට උන පාඩුව මොකක්ද? (නදී)

:       0       0

තිස්ස Sunday, 03 August 2014 03:18 PM

ගුවන් තොටුපල සේවකයෝ මොනවා කරන්නද (දී)

:       0       0

පියල් Sunday, 03 August 2014 03:20 PM

කවුද ඔය කියන දේශපාලක පුතා (දී)

:       0       0

උදුලා Monday, 04 August 2014 04:32 AM

අපේ රටේ අනන්‍යතාවය කියලා ඉස්සරහට පෙන්නන්න වෙන්නේ කඩුලු හතෙන්ම පැනපු බොලිවුඩ් නෝනලා ටිකක් බව දැන් හොඳටම පැහැදිලියි. (නදී)

:       0       0

විරාජ් Sunday, 03 August 2014 03:18 PM

ඔය හැම සුත්‍රයම අපිට තමයි (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 03 August 2014 03:20 PM

මේ තරම් බලවත් දේශපාලකයින්ට බැරිද අර වතුර නැතුව ඉන්න මිනිස්සුන්ට වතුර ලබා දෙන්න (දී)

:       0       0

ජනතා Monday, 04 August 2014 04:35 AM

බලන්න ඕන ඒ උනාට ඉමිග්රේෂන් එකේ මහත්තුරු, පාස් පොර්ට් වීස ඔක්කොම තිබුනත් කාන්තාරේ දුක් විඳලා පාන් වෙලා යන අපි දිහා බලන හැටි; පොඩ්ඩක් හිනා මුනකින්වත් බලන්නේ නෑ, ඔරවන් ඉන්නේ හරියට හතුරෙක් දැක්ක වගේ.......... මම කියන්නේ බොරු නම් බලන්න අහල තව ගල්ෆ් එකේ දුක් විඳින මනුස්සයෙක්ගෙන්. (දී)

:       0       0

චරිත සේරසිංහ Monday, 04 August 2014 10:58 AM

කොහොමත් ලංකාවේ නිලියන් බහුතරය මැති ඇමති වරුන් සහ ඔවුන්ගේ පුතුන් සමග සමීප සම්බන්දතා පැවැත්වීම රහසක් නොවේ . තමාගේ පැවැත්ම සඳහා මුදල් සොයා ගෙනිමට සහ බොහෝ දේවල් ලෙහෙසියෙන් කර ගෙනිමට එය ඉවහල් වන නිලියන් දන්නවා. එය වෙනුවෙන් නිලියන් බොහෝ දේවල් ඔවුන් වෙනුවෙන් කැප කරනා බවත් රහසක් නොවේ. (ස)

:       0       0

නයනජිත් Sunday, 03 August 2014 03:18 PM

ඕවා ඔහොම තමයි වැඩිය හිතන්න එපා (දී)

:       0       0

ප්‍රශාන් Sunday, 03 August 2014 03:20 PM

අපෙන් ඇත් වැරදීමක් උනත් දවස් ගණනක් හිරේ තමයි ඉන්න වෙන්නේ (දී)

:       0       0

චන්ද්‍රා Monday, 04 August 2014 04:37 AM

මමත් කෝල් එකක් දෙන්න ඕනේ ගුවන් තොටුපලට වෙයිද බලන්න (දී)

:       0       0

පතිරාජ Sunday, 03 August 2014 03:18 PM

දේශපාලනය ගැන කල කිරෙන අවස්තාවක් (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 03 August 2014 03:20 PM

සමානාත්මතාවය නැත්තේ මොකද (දී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 03 August 2014 03:31 PM

මමත් නම දන්නවා කියන්න බයයි. සුදු වෑන් එකක් ගෙදර එවයි. (නදී)

:       0       0

මාලන් කුලතිලක Sunday, 03 August 2014 03:33 PM

ඔබේ ඡන්දයෙන් දේශපාලන ව්‍යුහය වෙනස් කරන්න උත්සහ ගන්න. මෙවැනි සිදුවීම් අඩුකරන්න ජ.වී.පෙ ට ඡන්දය දෙන්න. වෙනසකට කාලය ඇවිත් (නදී)

:       0       0

දිලුම් Monday, 04 August 2014 04:44 AM

. හෙට අනිද්දට මේ බොලිවුඩ් නෝනලා විසිල් එකක් ගහපු ගමන් ඔක්කොම පුරවැසියන් දොහොත් මුදුන් දීල කඹුරන්න ලැස්ති වෙලා ඉන්න. (දී)

:       0       0

සමන් Monday, 04 August 2014 04:47 AM

එක කෝල් එකකින් ඔහොම කරන්න පුලුවන්ද (දී)

:       0       0

මලීෂා Sunday, 03 August 2014 03:38 PM

කවුද ඉතිං අරයා තමයි මෙයා. අපි දන්නවා මේවා අසාධාරණ වැඩ (නදී)

:       0       0

සජිත් ප්‍රසන්න Monday, 04 August 2014 04:54 AM

ඔවුව ඔහොම තමයි මෙයා (දී)

:       0       0

සමරසිංහ Monday, 04 August 2014 11:23 AM

මෙවන්, බන්දුල පෙරේරාට මෙතන කඩේ යන්නේ එයාමයි. වෙන වෙන නම් වලින් පෙනී සිටිමින්, එයාගේ ගොන් කතා, එයාම අනුමත කර ගන්නවා.(නදී)

:       0       0

ඩිලාන් Monday, 04 August 2014 11:29 AM

අපොන්සු මහතා කියපු කොට ගවුමක් ඇඳන් ලොක්කෙකුගේ පුතෙක් යාලු කර ගන්න වැඩේ මෙතන ඉන්න එක්කෙනෙක්ට නම් ලේසියෙන්ම කරන්න පුළුවන්. කඩේ ගෙනියන මල්ල කාන්තා අත් බෑග් එකකට මාරු කරන්න විතරයි තියෙන්නේ. (නදී)

:       0       0

අමිත් Sunday, 03 August 2014 03:54 PM

ඔය කඩේ නම වෙනුවට ඔතනට ගැළපෙන්නේ වෙන නමක් (නි)

:       0       0

දුලංකා Sunday, 03 August 2014 03:58 PM

අපි දන්නවා කවුද කියලා (නි)

:       0       0

ගිහාන් Sunday, 03 August 2014 03:58 PM

ලංකාවෙත් ඔබාමලා ඉන්නවානේ. (නි)

:       0       0

නාමල් Monday, 04 August 2014 11:41 AM

ඕව මොනවද ජපානයේ ගුවන්තොටුපලින් රට ඇතුලට යන්න අපු ආර්නෝල්ඩ් ගමන් බලපත අමතක වෙලා ඇවිල්ල තියෙන්නේ. අබේ අගමැති ගමන් බලපත් නැති අර්නෝල්ඩ් රට ඇතුලට ගත්තා (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 03 August 2014 04:02 PM

ලෝකයේ උතුම්ම රට ලංකාවයි...ලංකාවයි, අපේ ශ්‍රී ලංකාවයි.. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 04 August 2014 11:46 AM

කරුනාජිව බලාගෙන. ඔය ඉරිසියාව කුහකකම් ඔය ශරීර කුඩුවේ හිරකරන් හිටියට ඕක පීඩනය වැඩි වෙලා කොයි වෙලාවේ පුපුරලා යාවිද දන්නේ නැහැ. ඉස්පිරිතාලෙකටවත් ගෙනියන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ. මම මොනවද කියපු කුණුහරුප. වැස්සට කවුද මහත්තයෝ ඉස්කෝලේ යන්නේ. මෙතන අදහස් දාන වැඩි හරියකගේ තියෙන්නේ ඉරිසියාව. තමන්ට නැති කම. නැතුව මේ සිදුවීමේ වැරද්දක් දැකල දාන අදහස් නෙමෙයි. (නදී)

:       0       0

කසුන් Sunday, 03 August 2014 04:04 PM

නම නම් මමත් දන්නවා (නි)

:       0       0

ශෙහාන් Sunday, 03 August 2014 04:05 PM

ලංකාවේ දේශපාලුවන්ට නීතිරීති නැහැ. (නි)

:       0       0

චින්තා Tuesday, 05 August 2014 02:21 AM

හොඳ ප්‍රසිද්ධ ලස්සන නිළියක් දැක්කහම අපේ අයගෙත් කොන්ද නැමෙනවානේ! (නි)

:       0       0

කාශ්‍යප Monday, 04 August 2014 05:25 AM

බන්දුල පෙරේරා මහත්තයාගේ කතාව සහතික ඇත්ත. අපි අපේ නුගුණ අවබෝධ කරගත යුතුයි (දී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 03 August 2014 04:09 PM

ශ්‍රී ලාංකික කාන්තාවක් වශයෙන් තම මව්බිමට ඇතුළුවීමට විදේශ ගමන් බලපත්‍රය ගැන තැකීම අවශ්‍ය නොවන්නේ ඇය විදේශයකින් පිටවී පැමිණි නිසාය. බොලිවූඩ්,හිල්වූඩ්, ප්ලයිවූඩ් හෝ වේවා ඇය ආපසු හරවා හැරීම යුතුකමක් නොවේ. (නි)

:       0       0

චින්තක Monday, 04 August 2014 05:25 AM

බලය කියන්නේ ඔන්න ඕකට (දී)

:       0       0

ලක්මාල් Monday, 04 August 2014 05:29 AM

අපි චන්දේ දීලා පත්කරලා තියෙන්නේ මේවගේ වැඩ කරන්න කියන එක අපි හොදින් මතක තියාගතයුතයි. මේක පොඩි දෙයක් මේ දේශපාලකයෝ හා එයාලගේ පුතාලා මීට වැඩ දේවල්නේ කරන්නේ (දී)

:       0       0

ගයාන් Sunday, 03 August 2014 04:13 PM

ඕකට එම නිළියට බැනලම හරියන්නේ නැහැ. අපේ සාමාන්‍ය ජනතාවත් දරුවාව පාසලට දාගන්න එකේ ඉඳලම පුරුදුවෙලා ඉන්නේ ඔය විදියට දේශපාලකයන්ගේ පස්සේ යන්නනේ. (නි)

:       0       0

විදුෂ Monday, 04 August 2014 11:54 AM

මම නම් අර කඩේ යන භවතා බවලතියකට කඩේ යනවා දැක්කමයි. වෙනදාට මෙතන ඉන්නේ තුන් ලෝකෙම ස්ත්‍රී සංහතියට බැන ගත්ත ගමන්නේ. සුත්‍රයක් නිසා මිනිස්සු වෙනස් වෙන හැටි. (නදී)

:       0       0

ගයෂාන් Sunday, 03 August 2014 04:13 PM

නිළිය ප්‍රසිද්ධ නිසා තමා ඕවා අපිට අහන්න වෙන්නේ. දේශපාලකයන්ගේ නම ගෑවුනු අයට පවා වරප්‍රසාද ලබන කාලයක් මේක. (නදී)

:       0       0

ශානු Monday, 04 August 2014 11:56 AM

ඔයාලම නේද ඡන්දය දුන්නෙත් (නදී)

:       0       0

ගයමල් Sunday, 03 August 2014 04:17 PM

දුප්පතාට තමා හැම තැනදීම උපහාසේ සල්ලි ඇති වුන් හැමදා නිදහසේ (නදී)

:       0       0

බිමල් Monday, 04 August 2014 11:58 AM

බන්දුල පෙරේරා මහතාණෙනි, ඔබ ඇත්ත ඇති සැටියෙන්ම කිවූ නිසා මෙහෙ උපාසක මහතුන් බොහොමයක් ඔබ සම උරණ වී ඇති බව පෙනේ. කොට ගවුමට "හිත උණු වන" මනුස්සකමින් අපි කාටවත් දෙවැනි නැහැ.(නදී)

:       0       0

ඉනෝක Monday, 04 August 2014 05:35 AM

මේ නාට්‍යයේ නිළිය හා නළුවා කවුද (දී)

:       0       0

කුමාරි Monday, 04 August 2014 12:01 PM

දැන් මේ වැඩෙන් රටට උන පාඩුව මොකක්ද? (නදී)

:       0       0

ගයත්‍රී Sunday, 03 August 2014 04:29 PM

මේ ලගකදී එංගලන්තයේ ඔරලන්ඩෝ බ්ලූම් කියන නළුවා කිසියම් ගමනක් යන බලාපොරුත්තුවෙන් ගුවන්තොටුපලට ආවා. හැබැයි එයා එනකොට හොදටම පරක්කු වැඩියි යානය පිටත්වෙලා ගිහිල්ලා. ඉතින් ආපහු හැරිලා ගිහින් පහුවදා එම ගමන ගියාලු. අපේ රටේ තත්වය ගැන මොකට කියනවද (නදී)

:       0       0

බිරෝෂන් Monday, 04 August 2014 05:36 AM

දේශපාලන බලය තියෙන තැන ඔහොම තමයි, මට තිබුනානම් මමත් එහෙම තමයි (දී)

:       0       0

බමුණු Monday, 04 August 2014 12:02 PM

බන්දුල පෙරේරා කියන එක හරි. අපි බලයට අවොත් ඕව හරිගස්සනවා කියන කෙනෙක් ඉන්නවද ඒත් නැහැනේ. (නදී)

:       0       0

ධම්ම Sunday, 03 August 2014 04:48 PM

ඉහළ ප්‍රභූ වරයකුගේ පුතා කියා කිව්වේ රජයට පක්ෂ කෙනෙක්ද විපක්ෂ කෙනෙක්ද? (නදී)

:       0       0

වසන්ත ද සිල්වා Sunday, 03 August 2014 04:50 PM

මේ පුතාගේ නම දාන්න (නදී)

:       0       0

උපජීළු Sunday, 03 August 2014 04:56 PM

කෑම සුත්‍රය මොන සුත්‍රය වේවිද දන්නේ නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 03 August 2014 05:18 PM

අනේ මන්දා මේක ඔය තරම් උඩ පනින්න ඕන දෙයක්ද කියලා. ප්‍රසිද්ධ කාන්තාවක්. හොර වැඩකට යන එන ගමනකුත් නෙමෙයි. මේ විදියේ දේවල් වලට පොඩ්ඩක් බලේ පාවිච්චි කරන්න බැරිනම් මේ බලේ මොකටද? කට්ටිය ඔය ඔක්කොම හීන දකින්නේ ඔය බලේ ගන්න තමයි. ගත්ත දවසට මෙයිට වඩා බලවත් විදියට බලවත් සිදුවීම් වලට බලය පාවිච්චි කරාවී. මම ඔතනට ගියානම් මම ඔය පුතා උනානම් මාත් එහෙමයි. අනේ මොකටද බොරු කියන්නේ. මේක බොහොම සුළු බලය යෙදවීමක් පමණයි. ඔන්න මේ රටට එන්න බැරි අල්ලන්න ලිස්ට් එකේ ඉන්න එකෙක් ගුවන්තොටේදී අල්ලා ගත්තා නම්, එහෙම නැත්නම් කුඩු හරි වෙන ජාවාරමක් කරන එකෙක් අල්ල ගත්තා නම් එහෙම එකෙක්ව නිදහස් කරන්න කිව්වා නම් වැඩේ වැරදියි. මේක ගණන් ගන්න දෙයක්ද? මේ කට්ටියගේ ඉරිසියාව. වෙන මොකුත් නෙමෙයි. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 05 August 2014 03:31 AM

මෙතන මේ බිමල් ගේ නමින් අදහස් දමන්නේත් බන්දුල පෙරේරා තමයි. ඔරිජිනල් බිමල්ට මම කියන්නේ ඔබේ නම වාසගමත් එක්ක හෝ කැමති ආකාරයට වෙනස් කරගන්න. බන්දුල අන්තේවාසික බිමල් ගේ අදහස් වලින්ම පේනවා එයා බන්දුලගේ ගෙදර ඉන්න කෙනෙක් කියලා. (නදී)

:       0       0

සුදත් Monday, 04 August 2014 12:34 PM

බන්දුල පෙරේරා කියපු කතාව හරියට හරි. (නදී)

:       0       0

හසිත් Sunday, 03 August 2014 06:05 PM

මාර පුත්‍රයෙක් තමයි. (නි)

:       0       0

අමර Monday, 04 August 2014 12:42 PM

කුමාරි පාඩුවක් නැහැ ඔයාල වගේ ඔටුවොත් ඉන්නවා කියලා දැනගන්න ලැබුනා (නදී)

:       0       0

විපුල Sunday, 03 August 2014 06:13 PM

කවුරු වුණත් කාන්තාවන්ට කැමති කෙනෙක් (නි)

:       0       0

විදුරන්ග Sunday, 03 August 2014 06:26 PM

මෙම සිද්ධිය අනාගතයට ඉතා නරක පුර්වාදර්ශයක් විය හැකි මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය සහ ජිනීවා සම්මුතියද හෑල්ලුවට ලක් කර ඇත. (නි)

:       0       0

සමන්ති Monday, 04 August 2014 12:58 PM

මෙයා එහෙන් ආවේ කොහොමද ? (නදී)

:       0       0

හේමචන්ද්‍ර Sunday, 03 August 2014 06:28 PM

"කෑම සූත්‍ර" මොකක්ද මේ නමේ තේරුම? (නි)

:       0       0

අපොන්සු Tuesday, 05 August 2014 04:07 AM

අහිංසක තරුණියකගේ දුක නොතේරෙන බමුණන්ට කියන්නට මට පරණ පැල් කවියක් මතක් උනා. වෙල් යායක ගොන් දෙදෙනෙක් කකා උනි ඉන් එක ගොනෙක් රුව අඩුවී පැකිලෙන්නි රුව ඇති ගොනා මැස්සන්ගෙන් වැඩ ගන්නී දුප්පත් කමත් හැඩ රුව නැති ගොනා වැනි (නදී)

:       0       0

දිනු Monday, 04 August 2014 01:00 PM

මීට වැඩිය වැරදි වැඩ තියෙනවා කතාකරන්න. මේ මනුස්සයා දන්නා බලවතෙකුට කතා කරලා වැඩේ කරගත්තා (නදී)

:       0       0

බිමල් Tuesday, 05 August 2014 04:08 AM

දැන් මෙතන වැරද්දක් කර ඇතිනම් එය කර ඇත්තේ බොලිවුඩ් නිලියද, ඇමති පුතාද නැතිනම් බන්දුල පෙරේරාද? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 03 August 2014 06:50 PM

ඔය පුතාගේ නම කිය කියා මිනිස්සු වැඩ කරගන්නවා. මේකත් එහෙම වැඩක් වෙන්න බැරිද? (නි)

:       0       0

මෙවන් Monday, 04 August 2014 06:22 AM

අනේ බන්දුල පෙරේරා මහත්මයා කටින්ද කතා කරන්නේ කියල හිතෙනවා වෙලාවකට.දුකයි ඉතින් මෙයා වගේ තව ගොඩ දෙනෙක් මය වගේම කඩේ යන්න සැදී පැහැදී ඉන්නවා කියල හිතෙනකොට. (දී)

:       0       0

කුමාර Sunday, 03 August 2014 07:02 PM

තවත් දේශපාලන හපන්කමක් (නි)

:       0       0

රුවන් Monday, 04 August 2014 06:24 AM

අනේ ඇත්තද කාශ්‍යප ? අපිට නුගුණ නෙවෙයි මේ විගඩම් දැකල දැන් නුහුගුන වෙලා තියෙන්නේ . (දී)

:       0       0

විසල් Monday, 04 August 2014 06:27 AM

දේශපාලනය කියන එක කවුරුවත් තවම හරියට ඉගෙන ගෙන නැහැ (දී)

:       0       0

සොනාලි Monday, 04 August 2014 06:28 AM

මේවා සුළු දේවල් මේ රටේ වෙන දේවල් එක්ක බලද්දී (දී)

:       0       0

රොබින් Monday, 04 August 2014 06:28 AM

නිතිය සැමටම පොදු නැහැ කියන එකට හොඳ උදාහරණයක් (දී)

:       0       0

රෝහණ Monday, 04 August 2014 06:27 AM

මට මොකුත් කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

රොෂාන් Monday, 04 August 2014 06:28 AM

මොකද ඔයවගේ කැත නමක් දැම්මේ ඒ හෝටලයට (දී)

:       0       0

ඩොනල්ඩ් Sunday, 03 August 2014 08:35 PM

මටත් දෙන්නකෝ ඒ නොම්මරය හදිස්සියට කතා කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 9 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 288 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 270 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 109 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1428 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1672 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site