IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දේශපාලන පුතා තිරුවානා නිධියත් ගිලී ?

වැල්ලවාය ඇල්ල මාර්ගයේ  කොටිකම්බොක්ක  සුදු තිරුවානා නිධිය  සම්බන්ධයෙන් පාරිසරික බලපෑම්  තක්සේරු වාර්තාවක්  ලබා ගැනීමට ප්‍රථම තිදෙනකු සදහා  ශිල්පීය කැණිම් බලපත්‍ර  නිකුත් කිරිම  විනිවිද පෙනෙනා ලෙස සිදු නොවෙතියි  පරිසර සංවිධාන පෙන්වා දෙති.

පරිගණක චිප් ඇතුළත පරිගණක  උපාංග හා ටයිල්  නිෂ්පාදනයට  මෙම සුදු  තිරුවානා ඛණිජය යොදා ගනී.

 ප්‍රබල දේශපාලනඥයකුගේ  පුතකු හා බිරියක මේ සිද්ධිය පිටුපස සිටිතියි කියති.



අදහස් (0)

දේශපාලන පුතා තිරුවානා නිධියත් ගිලී ?

අනිල් Tuesday, 18 June 2013 01:27 AM

මේ හොරු ඉන්නාතුරු රට පෙරට නොව අපරටය (නි)

:       0       0

පනික්කියා Saturday, 03 August 2013 05:54 PM

නම කියන්න බයද? (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 June 2013 01:52 AM

දේශපාලන පුතා මහතාණනි, තිරුවානා ගල් හාරන ගමන් බලන්න වට පිටාවේ නිධන් එහෙම තියනවද කියල, බැකෝ යන්ත්‍රයක් තියෙන නිසා තවත් පහසුයි වැඩේට.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 18 June 2013 10:30 AM

එතකොට රටට විදේශ විනිමය ලැබෙන මැණික්,මිනිරන්,ඛනිජ වැලි ,පොලව යටම තියන්නද කියන්නේ? පොස්පේටේ වලින් නම් පොහොර හදන්න හරි ගන්න පුළුවන්. කකුල් කැපෙන තිරිවාන ගලින් මේ රටේ මොන වැඩේද කරන්න පුළුවන්? රට ඉඳන් පුරසාරම් ගහන අයට බැරියෑ එහෙම නම් ආයෝජකයින් ටිකක් අල්ලාගෙන තිරිවානා ගලෙන් රොබෝ,පරිගණක උපාංග කම්හලක් දමාගෙන ,මෙහෙ නිපදවන්න. අපේ රටේ ගල්කොරියක් දමන්න ගියොත් පෙත්සම්.වැලි ගොඩ දමන්න ගියොත් පරිසරය.ගෙදර වත්තේ කොස් ගහ ඉරා ගන්න බැහැ බත්ගහ.ගමේ ගොඩේ දුප්පත් මිනිහෙක් ගෙයක් දොරක් හදාගෙන ඉවරයි සම්පත් ගණන් නිසා.සදාකාලිකව පොල් අතු පැලේම හිටවන්න හදපු නීති. (නි)

:       0       1

ශෂී Tuesday, 18 June 2013 02:33 PM

ඉතින් පුළුවන් ලංකාව දියුණු කරන්න (දී)

:       0       0

ලලාත Tuesday, 18 June 2013 02:37 AM

තාත්තලා ගුරුවරු දණ ගස්සනකොට පුතාලා තිරුවනා නිධි ගිලින එක මහ දෙයක්ද? (නි)

:       0       0

චානුක Tuesday, 18 June 2013 02:37 PM

ලංකාව ආසියාවෙන් මුල් තැනට ගන්න බැහැ මෙහෙම වැඩ වුනොත් නම් (දී)

:       0       0

නාලක Tuesday, 18 June 2013 10:45 AM

දේශපාලනඥයන්ට මොකටද නීතියක්? (ත)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 18 June 2013 03:12 AM

ගාමිණී-සිරි ඔබ කාගේ පුත්‍රයෙක්ද? රටේ සම්පත් එක එක්කෙනාගේ පුතාලගේ බූදල් නොවන බව මතක තියාගන්න. (නි)

:       0       0

චමත් Tuesday, 18 June 2013 02:47 PM

දඩුවම් දෙන්න මේවගේ වැඩ වලට (දී)

:       0       0

අපොන්සු Tuesday, 18 June 2013 04:17 AM

මේ වගේ දේවල් ලෝකේ වෙන රටවලත් වෙනවා කියලා වතාවකුත් කිවුවා නේද? අපි කරබාගෙන ඉන්න පුරුදු වෙමු. (නි)

:       0       0

ප්‍රබත් Monday, 17 June 2013 07:17 PM

රටම කනවා මෙයාල (අ)

:       0       0

රංජි Tuesday, 18 June 2013 04:28 AM

මෙයාලගේ නම් ගම හෙළිකරන්න රටට දැනගන්න. එහෙම නැතුව අර පුතෙක් මේ පුතෙක් කිව්වට අපි දන්නෙ නැහැනේ. යහපත් දෙය දකින්න ලැබේවා! (නි)

:       0       0

දුමින්ද Tuesday, 18 June 2013 04:37 AM

ගාමිණී වැනි දේශපාලකයන්ට කඩේ යන්නන් නිසයි මිළ කළ නොහැකි අපේ සම්පත් වැනසෙන්නේ. (නි)

:       0       0

නීල් රනා Monday, 17 June 2013 08:28 PM

පාරිසරික බලපෑම් පිලිබඳ වාර්තාවක් නැතත් දැනටමත් සිදුකර තිබෙන පරිසර හානිය ඉතා පැහැදිලියි. පුංචි රටක් වන ලංකාව ලෝකයේ බැබලෙන්නේ දැකුම්කලු පරිසරය හා වන ජීවීන් නිසා මිසක් තැන තැන පිහිටි කුඩා ඛනිජ නිධි නිසා නොවේ. අමුද්‍රව්‍ය වශයෙන් මෙවැනි ඛනිජ අපනයනය කිරීම නිසා රටට සිදුවන පාඩුව ඉමහත්. මෙවැනි අත්තනෝමතික ක්‍රියා අනාගත පරම්පරාවලටත් බලපාන අනිසි ප්‍රතිපල ගෙනදෙන බැවින් අකටයුත්තක් සිදුවී තිබේද යන්න විමර්ශනයට පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. (අ)

:       0       0

මාධවී Tuesday, 18 June 2013 06:53 AM

රටේ සම්පත් තියෙන්නේ ප්‍රයෝජනයට ගන්න.බල බලා හුල්ලන්න නෙමෙයි. අම්මගේ අප්පාගේ බුදලය වගේ එක්කෙනෙකුට දෙන්නෙකුට ප්‍රයෝජනය ගන්න නොවේ.වැඩි දෙනෙකුගේ යහපත පිණිස. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 18 June 2013 07:41 AM

අපේ රට කාබාසිනියා කිරීමට බලයේ ඉන්න බහුතරය එක එක විදියෙන් උත්සාහ කරනවා. ඉතාම කණගාටුයි. (නි)

:       0       0

සෙන්සා Tuesday, 18 June 2013 07:50 AM

ජනාධිපතිතුමනි, සියල්ලන් ගැනම මේ වගේ කෙලින් තීරණ ගන්න ඔබතුමාට ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සූරිය Tuesday, 18 June 2013 08:09 AM

නීතියක් නැති රටක්. (නි)

:       0       0

සසිත් Tuesday, 18 June 2013 08:21 AM

ගාමිණී-සිරි, හැමෝම ඔය වගේ හිතුවොත් සීගිරියත් හොද ගානකට දෙන්න පුලුවන්, කලු ගල් වලට.. (නි)

:       0       0

සරත් ඩු Monday, 17 June 2013 09:45 PM

මුතු ඇටයක් කියාලා හදුන්වපු රට අප්පාලා පුතාල එකතුවෙලා පුළුවන් තරම් ඉක්මනින් කලා දාපල්ලා. ඉතිරිවෙන කෙනෙකුට පස් හරි කාලා නිදහසේ ඉන්න?(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 09:49 PM

තිරුවානා ගල් රටේ සෑම තැනම තියෙනවා .ලංකාවේ ඛනිජ සම්පත් පොළොවට වැලලී තිබීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද?මෙම නිධියක් ගොඩ ගැනීමෙන් ,රැකියා කොපමණ ලැබෙනවාද?අපනයනයනය කලොත් විදේශ විනිමය කොපමණ රටට ලැබෙනවාද? මොන පුතා කලත් මෙය නම් ඉතාමත් හොඳ දෙයක්.වහාම උදව් කිරීම රජයේ වගකීමක්!!. (අ)

:       0       0

නිමල් ලලිතා Monday, 17 June 2013 09:54 PM

මේ අයට ඡන්දය දෙන අයට හොද පාඩම්.(නදී)

:       0       0

රංග Tuesday, 18 June 2013 08:40 AM

මේ විනාශ වෙන්න් ලංකාවේ උරුමයයි (දී)

:       0       0

පෙරේරා Monday, 17 June 2013 10:17 PM

මේ සරත් දෝ ට බොහොම ලොකු අමාරුවක් තියෙන බව මෙයා දාන ප්‍රතිචාරවලින් පේනවා.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 18 June 2013 08:49 AM

කන්න දේවල් නැති වුනාම අන්තිමට මේ අය රටේ තියෙන ගලුත් ගිලිනවා (නි)

:       0       0

නිමල් Monday, 17 June 2013 10:40 PM

කුම්බලා මාලු කැවා නම් දුක් විදින්න වෙනවා.(නදී)

:       0       0

සේන Tuesday, 18 June 2013 09:09 AM

මම හිතන්නේ රටේ තියන සම්පත් ඔක්කොටම හිමියි. ඒත් ඒ සියල්ල ඔක්කොටම බුක්ති විදිය නොහැකියි. ඒත් පරිසරයට හානියක් නොවෙන අයුරින් කවුරුන් හෝ වේවා ප්‍රයෝජනයක් ගත්තට කමක් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 18 June 2013 09:09 AM

දේශපාලනයට සම්බන්ධ වෙන්නේ රටට සේවය කරන්නද? සේවය කළ අය මළවුන් අතරය. සේවය කරන අය තවම ඉපදිලා නැත (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 18 June 2013 09:16 AM

ගාමිණී-සිරි,මේ ඔයාටයි ... මට ඔයවගේ කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න ඕනෑ ආකාරයට ඇමතුවොත් ඔයාට අදින්න වෙන්නේ මල් මල් චීත්ත රෙද්දක් . හොදේ . (නි)

:       0       0

සරත් ඩු Monday, 17 June 2013 11:27 PM

පෙරේරා මහත්තයා, මට නම් කිසිම අමාරුවක් නැහැ.මට ඔලුවේ අමාරුවක් තිබ්බා නම් රටවල් වලට ඇවිල්ලා දුක් විදලා පවුල් රකින්න ඕනෑ නැහැ. දේශපාලකයෙක් පස්සේ ගියා නම් ඔක්කොම කරගන්න තිබුනා.කට්ටිය හිතට එන දේවල් කියනවා වෙන මුකුත් ඕනෑ නැහැ. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Monday, 17 June 2013 11:38 PM

සරත් ඩූ, මතක ඇතිනේ පහුගිය පාලකයෝ කොච්චර ආදරෙන් රට පාලනය කළාද කියලා.ජනාධිපතිතුමා යුද්දේ නැවැත්තුවේ නැත්නම්, ඔය තිරුවානා නිධිය හාරන්නේ ප්‍රභාකරන්ගේ පුතාලා (නි)

:       0       0

චමින්ද Monday, 17 June 2013 11:49 PM

සරත්, ඔබ හරි (නි)

:       0       0

රන්ජිත් Tuesday, 18 June 2013 12:07 AM

මේවා තමයි කියන්නේ තමන්ගේ අතින්ම තමන්ගේ බෙල්ල කපා ගන්නවා කියලා (දී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 18 June 2013 12:12 AM

කාලකන්නි දේශපාලකයෝ සහ උන්ගේ සෙරප්පු ලෙවකන්නෝ තමා මේ රට විනාස කරන්නේ.(නදී)

:       0       0

දමිත් Tuesday, 18 June 2013 09:47 AM

දේශපාලකයෝ ඉන්නේ රට හදන්නද? කන්නද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 76 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 267 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 137 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4000 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2114 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site