(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් ජාතික ජන බලවේගය පක්ෂය ප්රචණ්ඩත්වය කරා යොමුකර තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට කිසිසේත්ම හසු නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පළාත්පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට එරෙහිවප්රජාතන්ත්රවාදීව ගත හැකි ප්‍රබලම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලන මර්දනයට ජනපති දැඩි උත්සහයක
nalin Thursday, 16 February 2023 11:59 AM
චන්දය තියලා රටේ ප්රජාතන්ත්රවාදය ස්තාපිත කරන තුරු එක ඩොලරයක් ලංකාවට එවන්නෙ නෑ. මෙහෙමයි මම මගේ විරෝදය ආණ්ඩුවට ප්‍රකාශ කරන්නෙ
SenakaThursday, 16 February 2023 01:22 PM
නියමයි. තියාගෙන හිටපං. ණය ලැබුණම ඩොලර් රේට් එක 320-330 වෙනකන් අඩු වෙනව. ඊට පස්සෙම එවපන්. ඒත් බෑ වගේ නම් තව ටික කාලයක් තියාගෙන ඉඳලා පෙට්රො ඩොලර් එක කඩන් වැටිලා පෙට්රො රූබල් වගේ වුනාම එවාපන්, එතකොට අමාරුව සනීප වෙයි. මදි පාඩුව රදගුරුගෙන් ඉල්ල ගනින්.
aravinda monaravilaThursday, 16 February 2023 03:15 PM
රාජපක්ශ වික්‍රමසිංහගෙ හොර කල්ලියෙ බයි ටොයි පරපුරට රිදෙනවා අති, බලන් ඉදපන් රනිල් මුත්ට ඩොලරය රුපියලට බාල්දු කරල බ්යිඩ්න් සීයව අපි ලග දනගස්වන තුරු.
SenakaThursday, 16 February 2023 06:07 PM
රනිල්ට එච්චර දෙයක් කරන්න පුළුවන් නම් බැරිය. ලෝක දේශපාලන තත්ත්වයත් එක්ක වෙන දේ මේකයි කියලා කියන්නේ ඇමරිකාවේම ආර්ථික විශේෂඥයින්... දැනටමත් ඉන්දියාව, චීනය, රුසියාව ඩොලර් එක අතෑරලා තමන්ගේ රටේ මුදල්වලින් ගණුදෙනු පටන් අරන්.... සෞදියත් ඒකට කොළ එලි දල්වලා තියෙන්නේ...
ranjana Thursday, 16 February 2023 01:36 PM
නලින්, රටට එපා, කලිනුත් කිව්වා නේ. පක්ශෙට එවන්න.
aravinda Monarawila Thursday, 16 February 2023 03:16 PM
ඒහෙමද ආස?
nalin Thursday, 16 February 2023 02:36 PM
රුපියල් 320ට ඩොලරෙ එනවනම් මම කැමතියි මොකද රුපියල ශක්තිමත් වෙනව කියන්නෙ රටේ මිනිස්සුන්ට හොදයි හැබැයි අපි ආන්ඩුවට ආතල් දෙන්න ගන්න ආයෙ සල්ලි එවන්නෙ නෑ. අපි ඉගනගත්ත රට කියල මෙච්චර කල් එව්ව. ඔව් මට මේ ජරාජීරන දේශපාලනය නැති කරන්න මගෙ මුදල් වැදගත් නම් ඒ වෙනුවෙන් ජවිපෙට එවන්න මම සූදානම්. මම ජවිපෙ සාමාජිකයෙක් නෙමෙයි ඒ උනාට මම ජවිපෙට මුන්ව එලවන්න සල්ලි ඕනෙනම් සල්ලි දෙන්න සූදානම්. මම එක දෙයක් කියන්නම් ගාලු මුවදොර අරගල වෙලාවෙ එක වෙලාවක සින්ගපූරුවෙ සල්ලි වගයක් එකතු කලා එක දවසෙන් ලක්ශ 10කට වැඩිය එකතු උනා. පක්ශ පාට නැතිව තමයි මිනිස්සු සල්ලි දුන්නෙ.
SenakaThursday, 16 February 2023 06:10 PM
කොයි කාටත් තේරෙනවා ඔය වගේ කුහක කතාවක් කියන්න පුළුවන් ජෙප්පෙක්ට තමයි කියලා. මෙච්චර කාලයක් එවන්න ඇත්තෙත් උන්ඩියල් තමයි. රටට ආදරේ අප්පලා ටික. අනේ යන්න මහත්තයෝ යන්න...
Bamuuarachchi Thursday, 16 February 2023 05:16 PM
ණයවෙලා ඡන්දේ තියලා ජේවීපිය බලයට ආවොත් වහාම විදුලි බිල, වතුර බිල. තිබුණු තැනට අඩුකරනවාද? ඉන්ධන මිල වැඩි නොකරනවාද? කියා සහතික වෙනවා නම් අපි ඡන්දෙ දෙන්නම්. එහෙම බැරිනම් මොන මගුලකටද රජය ණයවෙලා ඡන්ද පවත්වලා අපි ඒ ණය ගෙවන්නේ? මේ ක්රමයම හොඳයි.... ඔන්න ඔහේ යමු.
fairoos Thursday, 16 February 2023 05:48 PM
රනිල් රාජපක්ෂලා තොලොංචි වෙලාම යන්න ඕනෑ.
BamunuarachchiFriday, 17 February 2023 10:20 AM
බෝල ඒ අපේ රටේ අපේම සිංහල මිනිස්සු, ගම්මිරිස් හොයන්න ආපු හම්බසෙට් එකනේ සිංහල මිනිස්සුන්ට තොලොන්චිවෙන්න කියන්නේ. මුගේ මොලේ අමාරුවක්ද?