IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දේශපාලන රියදුරෙක් මිහින්තලේ විපක්ෂ නායකට ගහයි

අනුරාධපුර පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසේකර මහතාගේ රියදුරා අනුරාධපුර අධිකරණ භූමිය අසළදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාට පහර දී ඇතැයි ද, තොල කටින් ලේ ගලමින් ඔහු රෝහල් ගත කළේයැයි ද, රෝහල් ආරංචි කියයි.

දෙදෙනා අතර පැරණි ආරවුලක් ඊට හේතු වන්න ඇතැයි පොලිසිය කියයි.

පහරදුන් බව කියන රියදුරා අනුරාධපුර පොලිසියට පැමිණි බව ද වාර්තා වේ.

 

 



අදහස් (0)

දේශපාලන රියදුරෙක් මිහින්තලේ විපක්ෂ නායකට ගහයි

ක්වින්ටස් Wednesday, 26 June 2013 07:36 PM

ගෝලයොත් එකයි, ගුරාලත් එකයි. හයිය ඇති විපක්ෂයක් හිටියා නම් මේ අයට උත්තර දෙන්ඩ පුළුවන්.(නදී)

:       0       0

මහින්ද Wednesday, 26 June 2013 03:25 PM

දැන් පොලිසියට එයාලගේ කැමැත්තට වැඩ කරන්න බැහැ දේශපාලුවෝ ඉන්නකම්.(නදී)

:       0       0

වරුණ Thursday, 27 June 2013 08:13 AM

පලා බබාලයි එයාලගේ ඇම්බැට්ටයෝයි රටේ බාල පරපුරයි රටයි දෙකම කනවා (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 26 June 2013 03:44 PM

අසව් !අසව් !!.අද හෙට ම තවත් විරෝධතා පෙළ පාලියක්. අධිකරණ භුමියේ පොලිස් ආරක්ෂාවක් තිබියදීත් ,විධායක රියදුරා පෙන්නලා තියෙන්නේ තම පළාත් සභා මන්ත්‍රීගේ හයිය. අපි උඩ බොත්තම දමා නොසිටියොත් බලන්න ඕන සාජන්ගේ සැර. කොළඹ සිට ඉඩම් නඩුවකට ගමේ උසාවියට ගියවෙලාවෙ නොදැනුවත් කමින් නීතිඥ රථ ගාලේ වාහනය නැවත් වුවා කියලා මගේ රියදුරුට එවෙලේම 1000/= ක් දඩ නියම කළා. අධිකරණ භුමියේ ලොකු කම් ඇට වූ රියදුරා නඩුකාර උන්නාන්සේට ඉද්රිපත්කර කුඩු කරන්න රාජකාරියේ යෙදී සිටි පොලිසීය බයවෙන්න ඇති නේද ?(නදී)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 03:47 PM

නැතුව නැතුව. රියදුරා කිව්වට එසේ මෙසේ කෙනෙක්යැ. පලා බබෙකුගේ රියදුරු මහත්තයෙක්නේ. ඉතින් ඕන කෙනෙකුට ගහන්න අයිතිවාසිකම් උරුමයෙන් ලැබෙනවනේ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 June 2013 03:49 PM

රියදුරෝ, ආරක්ෂකයෝ, වැනි නම් වලින් මේ අය වටේට ඉන්නේ 'පාතාලයෝ'.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 26 June 2013 03:53 PM

ප්‍රාදේශීය නායකයන් ලග වැඩකරන අයත් මෙහෙමද හැසිරෙන්නේ. හැම දේම කතා කරන්නේ ප්‍රාදේශීය නායකයන් ගැන. ඔල මොට්ටලයන්ට බැරිද තමන්ගේ සේවකයන්ට ආචාර ධර්ම පද්දතියක් හදුන්වලා දෙන්න.(නදී)

:       0       0

ලාල් Wednesday, 26 June 2013 04:00 PM

පුද්ගලික දෙයකටද ?? (නි)

:       0       0

අස්මිත් Thursday, 27 June 2013 09:26 AM

මේ හැමදේටම මුල ජනතාවගේ මුදලින් ජනතාවගේ කරපිටින් කතිරෙන් තෝරපු එකම නේද? මහජනයාට ඇතිවුන සෙත මේකද?(නදී)

:       0       0

කොස්වත්තේ Wednesday, 26 June 2013 05:05 PM

මාර වැඩේ ඔක්කොම චන්ඩි වෙලා. කොටි හිටපු කාලේ මේ ඔකොම මීයෝ, බල්ලෝ වගේ සද්ද වහලා හිටියේ. දැන්ත මයි අලුගසා දාලා එන්නේ. ආසියාවේ ආස්චර්‍ය.(නදී)

:       0       0

ඇසළ Wednesday, 26 June 2013 05:37 PM

පලා බබ්බුත් එකයි ගෝලයොත් එකයි. මේ විදියට ගියොත් අපිට අනාගතයක් හොයන්න ඉතුරුවෙන්නේ නැහැ. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 03:59 AM

කාට වුනත් කමක් නැහැ. වැරදි නම් දෙන්න තියෙන්නේ රිදෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 467 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 485 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1459 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1106 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 434 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site