දේශපානඥයින්ගේ ලැයිස්තුවලින් පළමු ශ්‍රේණියටමින් ඉදිරියට දරුවන් ඇතුළු නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා හිමිවිය යුතු බව කියන අමාත්‍යවරයා එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කරවීම තම අරමුණ බවද පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව මින් ඉදිරියට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලැයිස්තු, වෙනත් දේශපාලනඥයින්ගේ ලැයිස්තු හෝ කාල්ටන් වැනි පෙර පාසල්වලින් එන ලැයිස්තුවලින් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශපාලන ලැයිස්තු කුණු කූඩෙට
සුනිල් ජයන්ත Monday, 26 January 2015 08:15 AM
ඔන්න ඔහොම යමු (නදී)
චාන්දනී Monday, 26 January 2015 08:48 AM
ඔය නීතිය දිගටම තිබෙනවා නම් ඉතා හොඳයි.(හේ)
ශ්‍යාමා කුමාරි රත්නමල්ල Monday, 26 January 2015 10:12 PM
කුමාරිටත් හිතට බොහොම අමාරුයි වගේ. (බ)
නිමල් ලාලිත Monday, 26 January 2015 09:36 AM
අනේ ගරු ඇමති තුමනි. 1 වන ශ්‍රේණියට ඇතුළු කළ යුතු සියලු දෙනාම ඇතුළත් කර ගැනීමට විදුහල්පතින්ට අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් පහසු කම්ද සැපයීමට කටුයුතු කරන්න. නැත්නම් ගැමි විදුහල්පති අතර ගැටුම් තමයි (බ)
මාටින් Monday, 26 January 2015 09:44 AM
තනියම බුදු වෙන්න ගිය ඔය වගේ අය ඉස්සරත් හිටිය..දේශපාලනයේ පරිනත බව ඇති කරගන්න, ...මහ ඇමතිලා කියන්නෙත් ජනතා නියෝජිතයින් බව සිහි තබාගෙන ගියොත් දේශපාලනයේ දුර ගමනක් යන්න පුළුවන් වෙයි. (හේ)
බණ්ඩාර Monday, 26 January 2015 10:02 AM
ඔබතුමා වගේ තරුණ දේශපාලඥයෙක් අද ලැබෙන එක ඡන්දයක් දෙකක් ගැන හිතන්නේ නැතුව මේවගේ දිගුකාලීන ප්‍රතිඵල ලැබෙන දේ කළොත් ඔබට බොහෝ දුර ගමනක් ගෞරවනීයව යන්න අවස්ථාව ලැබේවි ... ඔබතුමා මේ නීතිය අකුරටම කියාත්මක කළොත් පහළ ඉන්න ගෝලබාලයෝ නිකම්ම අවනත වේවි. ... ඔබ තුමාට ඒ සදහා අවශ්‍ය ශක්තිය බලය ලැබේවි ... (බ)
ශීලා Monday, 26 January 2015 10:02 AM
ඔබතුමා වගේ තරුණ දේශපාලක්නයෙක් අද ලැබෙන එක ඡන්දයක් දෙකක් ගැන හිතන්නේ නැතුව මේවගේ දිගුකාලීන ප්‍රතිපල ලැබෙන දේ කළොත් ඔබට බොහෝ දුර ගමනක් ගෞරවනීයව යන්න අවස්ථාව ලැබේවි ... ඔබතුමා මේ නීතිය අකුරටම කියාත්මක කළොත් පහළ ඉන්න ගෝලබාලයෝ නිකම්ම අවනත වේවි. ... ඔබ තුමාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය බලය ලැබේවි ...(බ)
චින්තක Monday, 26 January 2015 10:26 AM
ගරු ඇමතිතුමනි, මෙතෙක් මා තුළ ඔබ ගැන තිබුනේ වැරදි සිතුවිල්ල්ලකි. ඔබගේ ඔවැනි ක්‍රියා තුළින් ඔබ සැබෑම ජනතා නායකයකු බව පෙනේ.ඔබට ජයෙන් ජය. (බ)
කුමාර් Monday, 26 January 2015 10:45 AM
ඔබතුමා කියන ආකාරයට වැඩ සිදුවුනොත් දුප්පත් දරුවන්න්ට ලොකු ආශිර්වාදයක්. (හේ)
හරිත Monday, 26 January 2015 11:20 AM
කියන විදියට වෙනවා නම් කොච්චර අගේද?(හේ)
කුමාරි Monday, 26 January 2015 12:31 PM
මෙන්න තවත් ලොකුම විහිළුවක්. (අ)
රසිකා Monday, 26 January 2015 12:40 PM
මාටින් ගේ කවුරු හරි ලිස්ටෙකේ ඉන්නවද?... සෑහෙන්න රිදිලා.. (අ)