ගලේවෙල ගල්බොක්ක යාය ගම්මානයේ වැසියන් වාර්ෂිකව දන්සල් පවත්වන ඉඩම දේශපාලන ආධාරකරුවන් හය දෙනකුට ලබා දී ඇතැයි පවසමින් ගලේවෙල කැකිරාව ප්‍රධාන මාර්ගය වසා ගැමියෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් ගලේවෙල ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තද බදයක් පවතී.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශපාලන හෙංචයියෝ දන්සල් බිමට පනිති
නුවන් Monday, 20 January 2014 12:33 PM
බණ්ඩාර ,අපේ ගමවල් වල ඉන්නේ කොන්ද පණ තියෙන මිනිස්සු.අරාබිකාරයන්ට ආවතේව කරන මිනිස්සු නෙමේ. (නදී)
චාමික Monday, 20 January 2014 01:02 PM
නුවන්, ඔය ඉන්නේ ලංකාවේ නම් අමතක කරන්න එපා ඔයාට කන්න පිටරටින් අල පරිප්පු ගේන්න, කිරිපිටි ගේන්න, ඔය යන වාහනේට ගහන්න පෙට්‍රෝලියම් ගේන්න වියදම් කරන්නේ එහෙම ආවතේව කරලා ලංකාවට එවපු සල්ලිවලින් කියලා. ඔයා දන්නේ නැතුව ඇති ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ අරාබිකාරයන්ට ආවතේව කරන මිනිස්සුගෙන් සහ ගැහැනුන්ගෙන් කියලා. ඔයාල ලැජ්ජා වෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඒ මිනිස්සුන්ටම ගරහන එකට. (නදී)
ජයතිලක Monday, 20 January 2014 01:10 PM
පාරවල් වහලත් බැහැ. නොවහලත් බැහැ. හැබැයි පාර වහන්නේ නැතුව හිටියොත් බලධාරීන්ට දැනෙන්නෙත් නැහැ. එවිට හෙන්චයියලා ප්‍රීතියෙන් පිනා යයි. (නදී)
ගිම්හානි Monday, 20 January 2014 01:12 PM
මේවා ඉස්සරත් තිබ්බා, වර්තමයේත් තියෙනවා , අනාගතයේ අඩුවෙයි කියලා හිතන්න බැහැ (දී)
ලාල් Monday, 20 January 2014 01:12 PM
ලංකාව ජීවිතේට සංවර්ධනය කරන්බන බැරි මෙන්න මේ දේශපාලන හෙන්චයියලා නිසා (දී)
නිරංජල. Monday, 20 January 2014 01:12 PM
ලංකාවේ සමහර මිනිස්සු මේවා වැරදි විදියට දකින්නේ නැහැ.දේශපාලන හෙන්චය්යන්ට සිගිරිය රක්ෂිතයේ ඉඩම් දීල.රක්ෂිත වනාන්තර,අභය භුමි,මුතුරාජවෙල,මේ සියල්ල දේශපාලකයන්ගේ පුද්ගලික බුදල කියලයි සිතා සිටින්නේ.අලින්ගේ වනාන්තර ඔවුන්ට අහිමි කරලා,කුරුල්ලන්ගේ ආවේනික පරිසරයන් අත්පත් කරගෙන.වැසි වනාන්තරවල ඉඩම් බෙදා ගෙන.මුළුරටම මේ ව්‍යාජ දේශප්‍රේමීන් විනාශ කරලා.මෙහෙම ගියොත් තව ටික දිනකින් ඉතුරු වෙන්නේ කාන්තාරයක් පමණයි. (දී)
සුවින් Monday, 20 January 2014 01:12 PM
මෙම ඉඩම දේශපාලකයින්ට අවශ්‍ය විදිහට බෙදා දෙන්න පුලුවන්නම් අපේ ඉඩමුත් බෙදලා දෙයි (දී)
විශ්ව Monday, 20 January 2014 01:12 PM
ඒ කට්ටිය එකතු වෙලා දන්සල දෙන්න යනවාද දන්නේ නැහැ ඊළගට (දී)
නුවන් Monday, 20 January 2014 01:12 PM
මේ ඉඩම කාට අයිති ඉඩමක්ද (දී)
නුශ්කි Monday, 20 January 2014 01:12 PM
මේ දන්සලෙන් කාපු ගුණය තියන්න (දී)
පෙරේරා Monday, 20 January 2014 02:51 PM
පුහු මාන්නයක් තියෙන දේශපාලනඥයෝ ජනතාවට කිසිම සහනයක් දෙන්නේ නෑ (දිල්)
සරත් Monday, 20 January 2014 03:58 PM
අපේ ගෙවල් වලටත් රිංගන කාලේ වැඩි දුර නැහැ (දිල්)
බණ්ඩාර කුවේට් Monday, 20 January 2014 11:59 AM
අපේ ගම්වල ඉන්නේ ඉතාම අහිංසක මිනිසුන් (දී)