තිස්සමහාරාමයේ ඓතිහාසික කිරින්දේ පූජා භූමිය අසල නිදන්ගලවැල්ල පුරාවිද්‍යා රක්ෂිතයේ බැකෝවකින් නිදන් හාරමින් සිටි බව කියන මාගම ඩබ්ලිව්.ජී. රමිල් චමින්ද හා තිස්සමහාරාමයේ ඊ.ඒ. මංජුල පුෂ්පකුමාර තිස්සමහාරාම මහේස්ත්‍රාත් රන්ජීව රම්‍යකුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් දෙදෙනා දේශපාලන ප්රබලයකුගේ හිතවතුන් බව කියති. රහස් පොලිසියෙන් වැටැලීම කැරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දේශපාලන හයියෙන් කිරින්දේ නිදන් හාරන්න ගිහින්
රන්දික රත්නායක Thursday, 12 July 2012 04:01 PM
විශිෂ්ටයි සර් !!!
අන්කල් Thursday, 12 July 2012 04:55 PM
කිරින්දේ විතරක් නෙවෙයි හැමතැන නිදන් හැරීම පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නව .
අමිල කටුනායක Thursday, 12 July 2012 04:18 PM
සංවර්ධනය කරන්න ආව කියලා කියයි.....අන්තිමේ.
පී.කේ. සුමනාවතී Thursday, 12 July 2012 04:23 PM
එතකොට කටු ගේ බඩු.....?
ලුම්බිණි Thursday, 12 July 2012 04:24 PM
හාරන්න. පුළුවන් තරම් හාරන්න. පුළුවන්කම තියෙන වෙලාවේ පුළුවන් තරමක් වැරදි කරන්න. ජය වේවා!
නීරන් Thursday, 12 July 2012 04:25 PM
හැමදාන සෙල්ලම් බෑ
pilipino Thursday, 12 July 2012 05:18 PM
දඬුවම් විදිහට මේ අයව ප්‍රජාසේවයේ යොදවන්න. අඩුගානේ පොළොන්නරුව පැත්තේ ළිං ටික හාර ගන්න පුළුවන්.
ලැවුලා Thursday, 12 July 2012 05:49 PM
අනේ පවු
නිෂාඩ් Friday, 13 July 2012 08:51 AM
මන්ත්‍රී වරප්‍රසාද ක්‍රියාත්මක කරන්න උදවු දෙන්නද කොහෙද ගිහිල්ලා තියෙන්නේ?
රට වැසියෙක් Thursday, 12 July 2012 06:55 PM
අද ලංකාවට ගහල තියන හේනේ තමයි ඔන්න ඔය දේශපාලන හයිය.වැරදි මිනිස්සු අතට බලය ගියාම වෙන දෙයක්.පවු මගේ ලංකාව.
දයා, සෞදියේ සිට Thursday, 12 July 2012 07:25 PM
නිදන් විතරක් නෙමෙයි අනිත් දේවල් වලදිත් පෙරමුණෙ ඉන්නේ මේ අය තමයි...
දයා ,සෞදි Thursday, 12 July 2012 07:25 PM
නිධන් විතරක් නොවෙයි , වෙන මොනවා හැරුවාත් මතුවෙන්න දෙසපලුවෙකුගේ ජඩයෙක් .
මැණිකේ Thursday, 12 July 2012 07:08 PM
අප්පෝ පොලොන්නරෙවේ නිධන් තියනව . මේ ගොල්ලන්ව දවස් දෙකකට විතර අබයගිරිය අසල පදිංචි කෙරුවොත් කොහොම හිටීද .
හනුම Thursday, 12 July 2012 07:52 PM
රහස් පොලිසියේ නීතිය සුරකින මහතුන්ට කන්ද සුරිදුන්ගේ පිහිටෙන් කිසිම අතුරු අන්තරාවක් නොවේව .
අබිලින් අයියා Friday, 13 July 2012 09:56 AM
දැන් රට යන විදිය හොද නැහැ.අපි කතිරේ බලය පෙන්නමු.
ගොනා Thursday, 12 July 2012 08:21 PM
රට වැසියා ඹයාගෙ කථාවනම් හරි ඒත් මෙ අයව පත්කෙරැවෙත් අපිමනේ
මොහො Thursday, 12 July 2012 09:18 PM
නියමයි මේක විතරයි අඩුව තිබුනේ දකුණට දැන් එකත් හරි
මහියංගනය Thursday, 12 July 2012 10:52 PM
විශිෂ්ටයි..! අතිවිශිෂ්ටයි..!... හැමදාම සෙල්ලම් බෑ. පුළුවන්කම තියෙන වෙලාවේ පුළුවන් තරමක් වැරදි කරන්න.පුළුවන් තරම් හාරන්න. සංවර්ධනය කරන්න ආව කියලා පුළුවන් තරම් නිධන් හාරන්න. දකුණට මේක විතරයි අඩුව තිබුනේ. දැන් ඒකත් හරි..! හාරන්න. පුළුවන් තරම් හාරන්න. ජය වේවා!
සංජය Thursday, 12 July 2012 10:52 PM
නිර්භීතව ක්‍රියා කළ රහස් පොලිසියටත් මහේස්ත්‍රාත්තුමාටත් අපගේ ප්‍රණාමය!
ඇටිකිච්චා Thursday, 12 July 2012 10:18 PM
මොකෝ දන්නෙ නෑ පොලෝසිය දැන් දේසපාලකයොම අල්ලන්නෙ?? මේ සතියටම කීයක් ඇල්ලුවද ඇත්තටම?
මහියංගනය Thursday, 12 July 2012 11:00 PM
විශිෂ්ටයි..!...නිධන්..!!!විශිෂ්ටයි..!... පොළොන්නරැවේත් නිධන් තියනව . මේ ගොල්ලන්ව දවස් දෙකකට විතර අභයගිරිය /පොලොන්නරුව අසල පදිංචි කෙරුවොත්..? පුළුවන්කම තියෙන වෙලාවේ සංවර්ධනය කරන්න ආව කියලා පුළුවන් තරම් නිධන් හාරන්න පුළුවන්. දේශපාලකයෝ සුරකින, පොලිසියේ මහතුන්ට කද සුරිදුන්ගේ පිහිටෙන් කිසිම අතුරු අන්තරාවක් නොවේවා ...!!!.
චමී Friday, 13 July 2012 01:07 AM
හාරන්න ගිය අයව අත් අඩංගුවට ගත්තානම් දැන් ලොකු හොරාව හොයා ගන්න අමාරු නැහැනේ . පාර දෙක දෙනකොට එලියට දානවනේ ඊට පස්සේ ඕඩරය දුන්න ලොකු කෙනාට සලකන්න පුළුවන්නේ. බලමු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා...........
ඔරංඔටං- FRANCE Friday, 13 July 2012 01:54 AM
නිළුන් හොරුන්ගේ පවුල් වලටත් ශාප වේවා කිවුවට වැරදි නෑ
බහිරව Friday, 13 July 2012 04:42 AM
ඔය හැම තැනම තණ්හාවට නිදන් හෑරුවට ඒ අයට ලැබුනේ අතේ තිබුණ පිචිච්ය නැතිවුන එකයි කනස්සල්ලයි විතරයි. ඇත්තටම නීති සම්පාදනය වෙන්න අවශ්‍ය මේ වගේ දේවල් නවත්වන්න..එහෙම නැතිව දේශපාලකයෝ වැරදි කරන ඒවා ආරක්ෂා වෙන්න වෙබ් අඩවි වලට බදු ගහල නෙවෙයි!