IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


“දේශපාලන හොරු රට පැන්නත් ලංකාවට ගේනවා“

මහා පරිමාන ලෙස වංචා කළ රාජපක්ෂ රජයේ දේශපාලඥයන් පිරිසක් රට පැන ඇතැයි ද ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව හිටපු ඇමති රාජිත සේනාරත්න කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඔහු එසේ කීවේය.

රටට අවැඩ කළ කිසිවෙකුට බේරීයාමට ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි පැවසුවේ ඡන්ද සමයේ මාධ්‍ය ආයතනවලින් ලංකාදීප, සිරස හා ටී.එන්.එල්. ආයතන පමණක් අපක්ෂපාතීව හා ස්වාධීනව ක්‍රියාකළ බවයි. හිමියෝ ඒ ආයතනවලට කෘතඥතාව පළ කළහ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසුවේ පසුගිය රජය කාලයේ තිබුණාටත් වඩා සාමකාමී වටපිටාවක් උතුරේ පවතින බවයි. නොයෙක් කටකතා පතුරුවතත් ඒවායේ සත්‍යතාවක් නොමැති බව ද ඔහු කීවේය.



අදහස් (0)

“දේශපාලන හොරු රට පැන්නත් ලංකාවට ගේනවා“

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 10 January 2015 12:51 PM

ලංකාදීපයට හැමදාම මුල් තැන, සුබ පැතුම් (නදී)

:       0       0

සන්වන්නි Saturday, 10 January 2015 01:07 PM

සමහර නාලිකා මහින්දට කඩේ ගියා. සමහර ඒවා මෛත්‍රීට කඩේ ගියා. (නදී)

:       0       0

රුවන් Saturday, 10 January 2015 01:11 PM

හරියට හරි, පටන්ගන්න ඕනේ හිටපු ධිවර ඇමතිතුමාගෙන්. (නදී)

:       0       0

සන්වන්නි Saturday, 10 January 2015 01:15 PM

පළමුව ඇමතිකම් දරමින් සිය බලය පාවිච්චිකර තමන්ගේ කොටස් ඇති සමාගමක් මගින් ටෙන්ඩර් ලබාගෙන රජයට භාණ්ඩ සපයා දඬුවම් ලබාපු දේශපාලුවන් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. (නදී)

:       0       0

දිසානායක Saturday, 10 January 2015 01:18 PM

නැත්නම් කරපු කතා කතාම වෙනවා (නදී)

:       0       0

කුමාර Saturday, 10 January 2015 01:34 PM

අර කොළොන්නාවේ කිසි දෙයක් මතක නැති එක්කෙනත් රට පැනලද? (නදී)

:       0       0

කමල් Saturday, 10 January 2015 02:02 PM

වී.අයි.පි එකෙන් යනකොට සමහර අය ඔය පෝරම පුරවන්නේ නැහැ. අනෙක කේ.පී ගියේ චාටර් ජෙට් එකකින්. දුමින්ද සිංගප්පූරුවට ගියෙත් ඔවැනි ගුවන් යානයකින්. කේ.පී ට වෙනම නම් ගම් දාලා පාස්පෝර්ට් එකකුත් හදල දීල තියෙනවා. ඔයවගේ එක පාරක් කරුනාම්මන්ටත් ගොතා ගුවන් බලපත්‍රයක් හදල දීල එංගලන්තෙට යවල එහිදී මාට්ටු වෙලා අාපහු ලංකාවට එව්වා. මමත් වැඩකරන්නේ ගුවන් තොටුපොළේ ඔය කියන පර්යන්තෙමයි. 8 වෙනිදා දවල් ඉඳල කී දෙනෙක් ගියාද හෙන සල්ලි බෑග් එල්ලගෙන. ඒ එකෙක් ගැනවත් කිසිම පොතක නැහැ. (නදී)

:       0       0

කැළුම් Saturday, 10 January 2015 02:12 PM

සුදර්මන් රදලියගොඩත් ළඟම ඉන්නවා. (ස)

:       0       0

රොකී Saturday, 10 January 2015 02:14 PM

අහන්නත් ආසයි මහත්තයෝ! ඒ වගේම අර තානාපති සේවයට අනුයුක්ත කරලා යවල ඉන්න, නිසි සුදුසුකම් නොමැති ජාවාරම් කාර නෑදෑ හිතමිත්රාදීන්වත් ඉවත් කරන්න කටයුතු කලොත් හොඳයි!. (ස)

:       0       0

සිතුමිණි Saturday, 10 January 2015 02:17 PM

බොහොම හොඳ වැඩක්. මාධ්‍ය ආයතනයක සබාපති කෙනෙකුත් රට පැනල. එයා තමා මෛත්‍රී මහතාට ගොඩක් අපහාස කලේ. (ස)

:       0       0

අනිල් රෝහණ Saturday, 10 January 2015 02:36 PM

අතුරලියේ රතන හිමිගේ ආයුකාලය ගොඩාක් දික්වේවා කියා පතනවා. මොකද ස්වභාවධර්මය ගොඩාක් නපුරුයි. (ස)

:       0       0

බුද්ධික Sunday, 11 January 2015 09:37 AM

මම කණ කපාගන්නවා එක්කෙනෙක් හරි අල්ලලා දඬුවම් දුන්නොත්... (නි)

:       0       0

කුමාරණ Saturday, 10 January 2015 02:50 PM

අනිවාර්යෙන් මහින්දගේ ධිවර ඇමති වෙලා හිටිය අයත් අත්ඩංගුවට ගන්න ඕනා. (නදී)

:       0       0

ජානක Saturday, 10 January 2015 02:57 PM

කාගේ කාගේත් කිල්ලෝට වල හුනු තියෙන්න පුලුවන්. ඒ නිසා හරියට වැඩ කරන්න (නදී)

:       0       0

රුවන් Saturday, 10 January 2015 04:11 PM

මේ කියන මහත්වරුන්ගේ වංචා,දුෂණ කිසිවක් නැද්ද දන්නේ නැහැ නේද ?(දිල්)

:       0       0

ඉන්දික Saturday, 10 January 2015 06:39 PM

අපි දන්නවා කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියෙනවා කියලා (දිල්)

:       0       0

උදය Saturday, 10 January 2015 08:58 PM

රාජිත මහත්තයෝ ඔබල හයියෙන් දුවන තරමටම ඉක්මනින් හති වැටෙනවා. අපි බලමු. (බ)

:       0       0

සමන් Saturday, 10 January 2015 10:28 PM

සත්තකින්ම ඔබත් ඇතුළුව (බ)

:       0       0

ප්‍රසන්න Saturday, 10 January 2015 10:55 PM

උඩ පන්නින්නේ නැතුව වැඩ කරන්න. (හේ)

:       0       0

වීරවිල ජානක Sunday, 11 January 2015 12:22 AM

කල කම් පල දේ (නදී)

:       0       0

දුමිදු Sunday, 11 January 2015 04:11 AM

ගුවන්තොටුපොළ වහනවා කිව්වා නේද. ඇයි යන්න දෙන්නේ? (නදී)

:       0       0

නදීර Sunday, 11 January 2015 04:50 AM

ඒක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

අමාලි Sunday, 11 January 2015 06:06 AM

ඔබතුමාත් රට පනින්න එපා වාරය එනකන් ඉන්න (බ)

:       0       0

අසංක Sunday, 11 January 2015 06:30 AM

ඔන්න එක හොරෙක් අද උදේම රට ගිහින් "" ඇමෙරිකාවට" ලොකුම හොරා (නදී)

:       0       0

නදීකා Saturday, 10 January 2015 11:49 AM

මෙයා සුදනා (නදී)

:       0       0

දිල්ෂාන් Saturday, 10 January 2015 11:53 AM

කිසිම පක්ෂයකට කතා නොකර ස්වාදීනව සිටීම ගරු ගරුකරනවා (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 11 January 2015 07:29 AM

රාජිත ඇමති තුමනි රට පනින්න ඉඩ දීල පසුව ඔහොම කියනවට වැඩිය නරකද රට පනින්න නොදී වැට බඳින එක. මොකද මුළු රටම බලාගෙන සිටින්නේ හොරුන්ට දඩුවම් කරන තුරුයි. එහෙම නොකලොත් ඔබතුමන්ලත් ඉතාම ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වේවි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1428 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 597 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 683 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1233 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site