(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
වැලිගම පැළෑන ප්‍රදේශයේ w 15 නමැති හෝටලයට 2023 දෙසැම්බර් 31 වෙනි දින වෙඩි තැබීමේ සිද්ධියකට අදාලව ඇති නඩුවක් සම්බන්ධයෙන් මාතර අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පතිවරයා ඇතුළු කීපදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම විදේශ ගමන් තහනම් නියෝගය ලබා දී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දේශබන්දුට රට ගමන් තහනමක්
සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:46 AM
අතේ කඹ ගානට පිරිත් නූල්, කලේ අමන වැඩ, අනුන්ගේ දේපල වලට වෙඩි තියෙව්වා. පොලිස් කාරයෙක් නිසි ප්‍රතිකාර වෙලාවට නොදී මරලා දැම්මා. ගෝල්පේස් අරගලයට ගහන්න එන අය නතරකරන්න අවස්ථාව තිබියදී එසේ නොකර රටේම දේපළ ජීවිත විනාශයට ලක්කළා. මෙයා පැවදිවෙලා ඉඳලා තියෙනවා... තවමත් නිල පොලිස්පති, හැබැයි වරෙන්තු කාරයෙක්, මෙතැන පහුගිය පාලනය ගැන කේවට්ටකම් කථාකරන උන්දැලා මොකද කියන්නේ? මේ පාලනය නාවා නම් මොවුන්ගේ ඇත්ත එළියට එනවාද? එහෙනම් තවමත් යුක්තිය මෙහෙයවලා කන්හැඳි ප්‍රමාණයේ කුඩු අල්ලලා ගෙන්වන අය එක්ක පාටි දානවා. තමුන්ලා කට ඇරගෙන හුරේ දානවා...
WikashMonday, 03 March 2025 06:36 AM
ඉතින් ඒ කාලේ ගෙවල් ගිනි තියලා මිනී මරන්න USAID එකෙන් සල්ලි අරන් ඔයාලගේ අගරදගුරු, සිරිල් ගාමිනී ඇතුලු සෙට් එක මුල් තැන ගත්තනේ
Kesara Sunday, 02 March 2025 01:00 PM
අරගල කාලේ පාර්ලිමේන්තුව වටලලා නාඩගම් නටන්න දුන්නෙ නැති එකට පලි ගන්නව. මේ ආණ්ඩුව හිතන් ඉන්නෙ හැමදාම එයාලා විතරක් පාලන ඉඳිවි කියල.
ලූට මූස්Sunday, 02 March 2025 08:55 PM
අනේ කේසර, මේ වගේ කමෙන්ට් දාන්න කලින්, ආණ්ඩුවේ වැඩයි, අධිකරණ නියෝගයයි අතරේ වෙනසවත් තේරුම් ගන්න...
C.K.Lankaputhra Monday, 03 March 2025 07:16 AM
කේසර සිංහයෝ ගැන අපි අහල තිබ්බට කේසර සුනඛයන් කියල ජාතියක් ගැන අපි අහල නැහැ. එහෙම ජාතියක් ඉන්නව බව නම් දැනුයි දැනගත්තෙ.