(යොහාන් භාසුර සහ ශ්‍රීනාත් ප්‍රසන්න)
බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්වරුවේ වැඩබලන බලන පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශබන්දුට වැඩ බලන්න දෙයි
wedage Wednesday, 29 November 2023 01:17 PM
ඉතාම නරක තීන්දුවක්... ප්‍රතිඵල ළඟදිම ලැබේවි.
AjithWednesday, 29 November 2023 04:46 PM
සුදුස්සකු පත්කරගන්නා තුරු දේශබන්දුට වැඩ බලන්න පමණයි තනතුර ලබාදී තිබෙන්නේ, වරදවලා තේරුම් ගන්න එපා...
Aravinda Monarawila Wednesday, 29 November 2023 01:22 PM
පිනා සහ කපුටා අතර අරගලයෙන් කපුටා දින්නා... දැන් දේශ බන්දුවා හොඳටම කරයි...
Sk Wednesday, 29 November 2023 01:25 PM
හයියෝ සංසාරේ.. හයියෝ සංසාරේ.. මේ රට හැදෙන රටක් නෙමේ.. පුලු පුලුවන් අය පැනගනිල්ලා..
දේශබන්දු Wednesday, 29 November 2023 05:35 PM
කොහේ පනින්නද? පැනලා ඉවරයි. පනින්න ගිහින් මට අහුවෙන්න එපා... ඇටකටු කුඩුකරලා ටයර් සෑයේ යවනවා...
Prabha Wednesday, 29 November 2023 01:56 PM
ඕක කවදාවත් ලැබුනේ සුදුස්සාට නොව හොඳම ගොට්ටට
සමන් විමල් Wednesday, 29 November 2023 01:59 PM
කුඩ්ඩෝ, හඩ්ඩෝ, පරගලකාරයෝ ප්‍රවෙසම් වෙනු.
Prabha Wednesday, 29 November 2023 02:56 PM
වල්ගෙ තියෙන අයගේ ඩොයිස් එක කියලා අපි දන්නවා...!
ජේ ආර් ජයවර්ධන Wednesday, 29 November 2023 02:02 PM
කුණු මල්ල කුණු ගොඩ ට එපැයි විසි කරන්න ආබොං
Ruwan Wednesday, 29 November 2023 02:10 PM
වැඩබලන තනතුරකට පත්කරපු ගමන් ගංගාරාමේ ගිහින් පිරිත් කියවන්න මීඩියා ගෙන්නගෙන පොටෝ දාගන්න තරම් මානසිකත්වයක් තියෙන මේ අයගේ ඉතුරු වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. සිරි ලංකා පොලිසියට සම්මා සම්බුදු සරණයි..!
මැක්ස් Wednesday, 29 November 2023 02:59 PM
සුබ පැතුම්! මෙතුමාට තිබෙන නුසුදුසුකම් ගැන කතා කරන්නේ අප රටේ මිනිස්සුන්ට ආවේණික කුහකකම අඩු නැතුව තිබෙන අය. බොරු පෙළපාලි කාරයින්ගෙන්, ඊනියා අරගලකාරයින් ගෙන්, රවුල්කාර මෝඩ විප්ලවකාරයින්ගෙන්, සේම, කුඩුකාරයින්ගෙන්, ස්ත්‍රී දුෂකයින්ගෙන්, ළමා අපචාරකරුවන්ගෙන් රටේ පොදු ජනතාව බේරා ගැනීමට දේශබන්දු මහතාට ශක්තිය ලැබේවා...!
SarangaWednesday, 29 November 2023 05:09 PM
පාස්කු ප්රහාරයේදීත් රාජකාරිය හරියට නොකරපු බවට චෝදනා ලැබූ කෙනෙක් නේද?
Sklr amarasinghe Wednesday, 29 November 2023 05:06 PM
කොන්ද පණ තියෙන කෙනෙක් තමයි ඔය තනතුරේ පත්කළ යුත්තේ මොකද හැම කෙනාම උඩ දාන්නේ කොන්ද පණ නැති වුණාම... ඒක නිසා මම කැමැතියි කොන්ද පණ ඇති හා නීතිය අකුරටම කෙරෙන කෙනෙකුට නැතිනම් මේ රටේ පරදේශයක් වේවි...!
Perera Wednesday, 29 November 2023 05:14 PM
පාස්කු ප්‍රහාරයේ එක මොළ කාරයෙක්, මෙයා තව කෙනෙක්...
විජිත් Wednesday, 29 November 2023 05:27 PM
ශ්‍රී ලංකාව කියන දැන් මිනීමරු හොර රැලක් පාලනය කරන ලෝකයේ ධර්මද්විපයට එදා මෙදා නැතිවම තිබූ අවශ්‍යතාවයක් දැන් ඉටුවෙලා..!!! "නරියට කුකුල්ලු " නොහොත් දේශබන්ධු රාලහාමිට වැඩ බලන පොලිස්පතිකම? තව සතියකින් "වැඩ බලන" කෑල්ල ඉබේම විසිවෙලා මිනිහා පොලිස්පති වෙයි. අද සිට පොලිසිය රන් කරන්නේ කුඩු මුදලාලිලා, මාෆියා ලොක්කෝ ..කියලා කිව්වොත් වැරැදිද? නාකි, මිනීමරු හොර රැලක් විසින් පාලනය කරන දූපතක, සිදුවිය හැකි ලොකුම ඛේදවාචකය අප අභියසයටම ඇවිත්...!!!
සත්ගුණවත් දේශබන්ධු Wednesday, 29 November 2023 05:32 PM
එහෙම කිව්වාට, ලොකු සර් තව මාසෙකින් විතර මාව ස්ථිර කරනවා කියලා කීවා. ඒ අතරේ කොළඹ කුඩු ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න කියලාත් කිව්වා.
kanchana Wednesday, 29 November 2023 05:40 PM
වැඩබලන පොලිස්පති පමණයි... නමුත් මෙයා පන්සල් ගිහිල්ලා, මාර කතාවක් පවත්වලා වැඩ අල්ලලා. හෙට අලුත් පොලිස්පති කෙනෙක් පත්කළොත් දිවකාගෙන මැරෙන්න වෙනවා...!
දේශබන්ධු උතුමාණන් Wednesday, 29 November 2023 07:59 PM
කාංචන, මාව පොලිස්පති කළත් එකයි, නැතත් එකයි, අද මම මට ඕනෑකරන සියලුම දේවල් කරගත්තා. බුදු බනෙත් තියෙනවා ' අප්පමාදෝ අමතපදන් ' කියලා, ප්‍රමාදය පසුතැවීමට හේතුවෙකි 'කියලා. අද කුඩු ටොන් 5ක් මට අවශ්‍ය තැන්වලට ප්‍රවාහනය කළා. එතැනින්ම කෝටි 100ක් මට ලැබුනා. මේ වගේ දවස් 10ක් මට බලය ලැබුණොත් හොඳටම ඇති. මම දිවකාගෙන මැරෙන්න ලැහැස්ති නැහැ... හැබැයි ඔයාව මට අහුවුනොත් දිව කපලා දානවා,මගෙත් එක්ක සෙල්ලම් බැහැ .
Bamunuarachchi Friday, 01 December 2023 06:17 AM
කාන්චන ජනාධිපති 2048 රට ගොඩඑයි කියා ප්ලෑන් කරන්නේ එයා 2048 වෙනකම් ඉඳියි කියන බලාපොරොත්තුවෙන්ද?
Nimal Wednesday, 29 November 2023 06:16 PM
පින් ජනාධිපතිගෙන් මිසක් ජනතාවගෙන් නම් කිසිම පිළිගැනීමක් නැහැ...
Shashika519 Wednesday, 29 November 2023 08:22 PM
සාගල ගන්නා තීරණ රටේ නීතීය වෙන හැටි...!
Rata Perata Wednesday, 29 November 2023 09:46 PM
දැන් රටේ පාලකයා කොච්චර දුර්වල මිනිහෙක්ද කියලා පේනවා නේද? මෙතන ඉන්න මේ සෙට් එකේ ඇඟවල් වල හැටි පේනවා නේද? ජරාව කාලා තඩිවෙලා. අඩි 10ක් වත් දුවන්න පුළුවන්ද මන්දා...?
Harsha Wednesday, 29 November 2023 09:52 PM
පොලිසිය බල්ලටම ගියා...!
Asanga thiththagalla gamage Thursday, 30 November 2023 10:00 AM
ජඩ වඩ කරන උන් මේ මනුස්සයට කමති නත. සේරම සුද්ද කරලා දාන්න සර්