IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා

(ගයාන් සූරියආරච්චි)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ  මෝදර දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීත්‍යාණුකූල ලෙස එම වැටලීම සිදුකළේ නම් හිටපු පොලිස්පති දේශබන්දුට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත් වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත්ය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත් ඒවා කෙසේ උපයා ගත්තේද යන්න තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 



අදහස් (6)

දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා

කව්ද බෝයි Sunday, 09 March 2025 10:31 PM

එයත් අපේ සීයට කියලා සිංගප්පුරුවේ මගුල් ගෙදරකවත් ගියාද?

:       10       16

කොයි ලොව යන්නේ මරණින් පස්සේ Sunday, 09 March 2025 10:45 PM

හොඳම වැඩේ පාතාලේ මර්ධනය කරන්න වලි කෑවට. පාතාලේ මේ වගේ හුරතල් කර කර හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ. යුද්ධෙ ඉවර කරොත් පෙන්ශන් ගිහිල්ල ඉන්නකොට ආරක්ශාව අයින් කරලා ගෙදරිනුත් පන්නනවා. නිකන් නෙමේ පන්නන්නේ, අම්ම තාත්තගෙ සොහොනත් පුච්චලා බල්ලොන්ට වගේ ගහල පන්නන්නේ. පුලුවන් උනා නම් මරලත් දානවා. පාතාලෙ මර්ධනය කරොත් අත් අඩංගුවට ගන්නවා. එහෙම තමයි ලංකාවේ කලගුණ සලකන්නේ.

:       8       27

Nandalal de Silva - France Monday, 10 March 2025 01:21 AM

මෙයා මේ වන විටත් රටින් මාරුවෙලා ගිහින්ද , නැත්නම් එලොව ගිහින්ද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි !!! මහින්ද රාජපක්ෂ (මයිනා) ගෙ අතිජාත කෙන්ද්‍රකාර ගාල්ලේ සුමණදාස ගුරුන්නාන්සේගෙන් වත් අහල බලන්න, හිටපු පොලිස්පති දෙශබන්දු තෙන්නකෝන් ගෙ ඉරණම පිළිබඳව !!!!!

:       24       4

Srinath Monday, 10 March 2025 03:20 AM

ගමේ වැරද්දක් කරපු කෙනෙකුට සලකන ක්‍රමයයි ලොක්කන්ට සලකන ක්‍රමයයි එදත් අදත් වෙනස් වෙලා නෑ

:       13       9

සුධීර Monday, 10 March 2025 07:50 AM

එහෙම කිව්වට ඒක කෙරෙන්නේ නෑ.

:       8       6

cham Monday, 10 March 2025 11:45 AM

හරි ඉතින් කියව කියවා ඉන්න දෙයක් නැහැ... කරන්නකෝ...! කතා අඩුවෙන් වැඩ වැඩියෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ, 2/3ක් ලැබිලා තියන නිසා නීතියේ තියන හිල් ටික වහලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 39 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 163 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 147 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 107 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 172 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2622 5

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 573 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site