(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
වැලිගම හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකොන් ලබන 3 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය.
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ අතර අද දින ඇප ලබා දෙනවාද යන්න ගැන සලකා බලන බව මහේත්‍රාත්වරයා ඊයේ දැනුම් දුන්නේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය.
විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ
බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි මිනු
අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දේශබන්දු යළි රිමාන්ඩ්
කව්ද බෝයි Thursday, 20 March 2025 03:43 PM
මෙයත් යන්නේ බන්ධනාගාර රෝහලටද? ගෙදරින් අල්ලාගත්තු විස්කි බෝතල් දෙක-තුනක් ගෙන්නගත්තා නම්, අර මදාවි සිල්වත් එක්ක ෂොට් එකක් දාගෙන සොමියේ ඉන්න බැරියැ. මතක් කරලා බාම් කුප්පියත් ගෙන්න ගන්න...
වින්සන්ට් කජ්ජා Thursday, 20 March 2025 03:44 PM
මෙන්න කුඩු විරුවන්ගෙන් පලිගන්නවෝ... !!!
බකල ජයා Thursday, 20 March 2025 03:46 PM
රිමාන්ඩ් එකේ ඉන්න අයට බණ පදයක් අහන්න පුළුවන්වෙයි.
මෝඩ හුටංලාThursday, 20 March 2025 04:14 PM
බණ අහලා එක දිගට ඉඳගෙන ඉන්න අමාරු වුණාම සිද්ධලේපත් ගාලාම දෙයි...
Rifan Thursday, 20 March 2025 03:48 PM
සිදුවන සියල්ල යහපත් හා සාධාරණ අන්දමින්ම සිදුවේවා...!
කෞෂි Thursday, 20 March 2025 03:49 PM
යුක්තිය මම කළා/ ගෙදර නෝනා තියා/ මගේ යාලුවෝ මං එනතුරු උන්දෑ බලාගනියි නිරතුරු/.../
ජිල්බු Thursday, 20 March 2025 04:05 PM
අර ආලේප ඕනෑ නම් කියන්න පොලිස්පති, විත්ති කූඩුවේ හිටගෙන ඉඳලා අමාරුත් ඇතිනේ...!
ජයනාත් Thursday, 20 March 2025 04:09 PM
88,89 කාලෙත් පුද්ගල හමුදා තියාගෙන තමයි තරුණ ඝාතන කලේ. රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි පුද්ගල හමුදා තියාගෙන නීතියටද වැඩ කළේ..? උපරිම දඬුවම් දෙන්න ඕනෑ...
පිටිගල මිලානෝ Thursday, 20 March 2025 04:37 PM
ගරු අධිකරණයේ තීන්දුවට හිස නමා ආචාර කරමි...
ජිල්බුThursday, 20 March 2025 08:33 PM
මෙච්චර කල් එහෙම නොවුණාට මොනවාද කරන්නේ...?
MD Thursday, 20 March 2025 09:47 PM
නීතිපති පුද්ගලිකවම දේශබන්ධු මහතාට බරපතල ප්‍රහාරයක් එල්ලකිරීම සැකයට භාජනය කලයුතුද?ලුලා නැති වළට කණයා පණ්ඩිත වෙන්න යනවදෝ කියලත් හිතෙනවා?
Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:40 AM
මෙයා හංගපු අවි ආයුධ පෙන්නන්න ගෙනියන්නේ කවදාද ?