IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


දේශබන්ධු මාතර අධිකරණයට ?

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන් සූරිය ආරච්චි)

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති  දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට  සුළු මොහොතකට පෙර  මාතර  මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.

අධිකරණය මඟහැර සැඟව සිටි  හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන්  එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර  තිබිණි.

අධිකරණය මඟහරිමින් සැඟව සිට අදට දින 19 කට පසු ඔහු මෙලෙස අද අධිකරණයට පැමිණ ඇත.



අදහස් (24)

දේශබන්ධු මාතර අධිකරණයට ?

Mahinda Wednesday, 19 March 2025 09:32 AM

රටේ නීතිය ඉදිරියේ අව නීතිව හැසිරැනඅ ඔහු තච දුරටති පොලිස්පතා ලෙස හැදින්වීම සදාචාරත්මක නෑ අපිට මතකයි සැකකරැවන් ගරැ අධිකරණයට ඉදිරිපත් කිර්‍රමට අපොහසත් වූ අවස්ථාලදී ඔය පොලීසිය තම ඥාකීන් අල්‍ලා ඉදිරිපත් කරීම්වලදී ගරැ අධිකරණය ඔවුන්ට යුන්‍ති ය ඉටුකල අවස්ථා෴

:       13       71

Kazi Shajahan Wednesday, 19 March 2025 09:46 AM

පැනලා හිටියා නේ දවස් 18 ක් .ඇප නම් දෙන්න එපා . නීතිය කාටත් පොදු විය යුතුයි කියලා අපි හිතනවා

:       12       80

ddsWednesday, 19 March 2025 01:51 PM

බලාපොරොත්තුව හොඳයි. ඒත් මේක තාමත් පරණ ශ්‍රී ලංකාව.

:       1       7

Perera Wednesday, 19 March 2025 09:57 AM

එක්කෝ ඇප ලැබෙන එකක් නැහැ නැත්නම් ඉතා අධික මුදල් සහ ශරීර ඇප මත මුදා හරීවි

:       29       29

ජිල්බු Wednesday, 19 March 2025 12:07 PM

ඔය දෙක හැර තවත් දෙයක් විය හැකිද, පෙරේ රා?

:       0       11

anuranga Wednesday, 19 March 2025 10:00 AM

බාර වෙනකම් හොයාගන්න බැරිඋන හිටපු පොලිස්පති, ලැජ්ජයි NPP

:       72       38

සැඟවූ ආයුධ Wednesday, 19 March 2025 10:03 AM

පොඩි ට්‍රිප් එකක් යමුද? හොයන්න දෙයක් තියෙනවා.

:       15       68

යෝගා Wednesday, 19 March 2025 10:09 AM

ආණ්ඩුවේ ආරක්ෂාව භාර ඇමතිල තාමත් රෙදි ඇඳගෙනද ඉන්නේ? අර නාකි ටිල්වින් සීයා මේ ගොබ්බයො සෙට් එක කොහෙන් අහුලගත්තද මන්දා.

:       78       23

ravin Wednesday, 19 March 2025 10:10 AM

වැදගත්ම කාරණය තමා ගරු අභියාචනාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම

:       6       53

මැක්ස් Wednesday, 19 March 2025 10:23 AM

පුනරුදය හෙවත් කයිවාරු සහ බොරු මිස වැඩ බැරි මාලිමාන්ඩුව යටතේ තමන්ගේ ලොක්කා වත් සොයා ගැනීමට බැරි වූ අපේ පොලිසියට අනුකම්පා කර, අනේ සෙව්වන්දි, ඉන්න තැනකින් එළියට විත් අධිකරණයට බාර වෙන්න!

:       81       20

බකල ජයා Wednesday, 19 March 2025 10:24 AM

මේ පාර ඔලිම්පික් වලට හැංගිමුත්තං ඉවෙන්ට් එක තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

:       3       58

Jagath Leanage Wednesday, 19 March 2025 10:32 AM

මෙච්චර කලක් බොරැල්ල අරයගෙ ගෙදර හිටිය එක්කෙනාට යන්න කියල වෙන්න අති. නෙ?

:       3       51

උකුස්සා Wednesday, 19 March 2025 10:36 AM

කොමෙන්ට් එකකට අර 5000 තවම ගෙවනවද ?

:       31       29

ddsWednesday, 19 March 2025 11:14 AM

69 ලක්ෂ කාලේ 5000යි. දැන් කට්ටිය නෑ. ලක්ෂ තුනකට අඩුයි. දැන් ගාන වැඩියි ඒත් එන්නෑ :)

:       1       8

වින්සන්ට් කජ්ජාWednesday, 19 March 2025 12:34 PM

දැන් මොනවත්ම කරගන්න බැරි නිල් කොළ බළකාවල හිටපු අය ඇර කවුරුවත්ම නෑ වගේ කොටන්න.

:       2       12

dds Wednesday, 19 March 2025 11:28 AM

මෙතන හරි සරල ජීවිත ගෙවන අය කියනවා පොලීසියට ලැජ්ජයිලු, එන්පිපි ලැජ්ජ වෙන්න ඕනලු. ඒ අය ලංකාවේ රාජ්‍යයට පිටින් තියෙන රාජ්‍යයේ විස්තර දන්නැති අය. 1962 (අවුරුද්ද හරි ඇති) කුමන්ත්‍රණයේ අත්අඩංගුවට පත්වෙච්ච සමහරු දුන්න කට උත්තර කියවල බලන්න පොඩි අවබෝධයක් එයි. උතුරේත්, දකුණේත් තරුණ කැරලි මර්ධනයට ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙච්ච අයගේ පවුල් පසුබිම් හොයලා බලන්න. මෙච්චර කල් රාජ්‍ය බලය, ධනය, නීතිය ආදී සියලුම දේවල් තමන්ට ඕන විදියට පාවිච්චි කරපු අය කිසිම ප්‍රශ්නයක් නැතුව, කැමැත්තෙන්ම ඒව අතහැරල යයි කියල බලාපොරොත්තුවෙන්නේ හරිම සරල, සුදු කලු විතරක් පේන ඒ අතර අළු පාට නොපෙනෙන අය. මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන තැන ලොක්ක නීතියට, අධිකරණයට ගරු නොකර ඉන්නෙ කාගෙ හයියෙන්ද කියල හොයල බලන්න. මේ ඒ අයගෙ ක්‍රියාවල නව වටයකින් ආරම්භයක් විතරයි කියල මට හිතෙන්නෙ.

:       2       11

අරවින්ද මොණරවිල Wednesday, 19 March 2025 11:37 AM

හිටපු පොලිස්පතිට හොරා - පොලිස් සෙල්ලම කරලා ඇතිවෙලාද දන්නේ නැහැ බාර උනේ, එහෙම නැත්නම් එයාගේ හාම්පුතලා කිව්වද දන්නේ නැහැ උබව තියාගෙන හිටියොත් අපිත් අමාරුවේ වැටෙනවා ඒ නිසා බාර වෙයන් කියලා.

:       1       8

saman Wednesday, 19 March 2025 11:41 AM

හැංගිලා හිටියා නෙමෙයි අල්ලන්නේ නැතුව හිටියේ... අපි නොදන්න පොලිස්.. පොලිසියේ සේරම බන්දුවට සපෝර්ට්.. පොලිසියෙ අයම තමයි බන්දුවා අල්ලන්නේ නැතුව හිටියේ...

:       1       3

කෞෂි Wednesday, 19 March 2025 11:46 AM

යෝගා මැක්ස්, ඔයාගේ ගුණරත්න නමෙනුත් මොනවා හරි කියන්න. අනුරංග කියලා එකකුත් හදාගත්තාද?

:       0       9

ජිල්බු Wednesday, 19 March 2025 12:05 PM

ඔය පාඩම්කරන ඩයරිය හොයා ගත්තනම් ඔක්කොම විස්තර හොයාගන්න පුළුවන් වෙයි. මම කලිනුත් දැකල තියෙනව ඕක අතේ තියන් ඉන්නවා.

:       1       12

m. saman perera Wednesday, 19 March 2025 12:07 PM

නීතිය කාටත් එක හා සමාන විය යුතුයි... අධිකරණය මඟ හැර සිටිමට නීතිය දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි....

:       0       8

fairoos Wednesday, 19 March 2025 12:20 PM

කොහෙද හැංගිලා හිටියේ කියලාත් හොයලා හැංගෙන්ඩ පහසුකම් දුන්නු අයවත් ඇතුළට දාන්න ඕනෑ

:       1       12

මෝඩ හුටංන්ලා Wednesday, 19 March 2025 12:29 PM

බටලන්ද නැවත අරඹා එහි පළමු නේවාසිකයා ලෙස මෙතුමා ඇතුළත්කර, කජු සීයාට කියා නිසි දඬුවම් ලබාදීමට කැමති අය ඩිස්ලයික් දාගෙන යන්න.

:       15       2

සාටක නාටක Wednesday, 19 March 2025 02:49 PM

දේශබන්දු අත්අඩංගුවට ගත්ත බෝතල් විනාශ කරනකං තමයි ළඟ තියාගෙන ඉඳල තියෙන්නේ. හිස් වීදුරු බෝතල් ටික රාජ්‍ය ඖෂධ සංස්ථාවෙ කැස්ස පැනිය ගබඩා කරන්නත් යවන්න ඉඳල.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 219 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 248 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 481 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 586 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 688 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 330 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site