IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දෝශාභියෝගය යළි සලකා බලන්න

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳ යළි සලකා බලන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති. මහනාහිමිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කළහ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමි, උඩුගම බුද්ධරක්ඛිති අස්ගිරි මහනාහිමි, දවුල්දෙන ඥානිස්සර අමරපුර මහනායක හිමි සහ නාපාන පෙමසිරි රාමඤ්ඤ මහනාහිමි  මෙම ලිපියට අත්සන් තබා ඇත්තාහ.



අදහස් (0)

දෝශාභියෝගය යළි සලකා බලන්න

නිලන්ත සමරවීර Monday, 05 November 2012 05:04 PM

වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ බල‍යෙන් මත්වුනාම යුක්තිය පෙන්නේ නැහැ. (ස)

:       0       0

කීර්ති Monday, 05 November 2012 10:39 PM

මාධ්‍යවේදීන්,කලාකරුවන් සහ ලේඛකයන් සඳහා වන පොලී රහිත සහනදායී මෝටර් රථ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Monday, 05 November 2012 11:03 PM

ප්‍රමාධ වී හෝ සත්‍ය අවබෝධ කර ගැනීම ගැන සතුටුයි..!(නු)

:       0       0

වරුණ Monday, 05 November 2012 04:57 PM

අහයි මේන් කියලා (ස)

:       0       0

චානක Monday, 05 November 2012 05:11 PM

අපේ රටට දළදා හිමි සරණයි. !

:       0       0

මුතුකුඩ Monday, 05 November 2012 11:01 PM

තම බලය ආරක්ෂා කිරීමට බලය යොදන්නා ‍සේම, වරදක් නිවැරදි කිරීමටද නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍යය වන්නේමය. (නි)

:       0       0

විමල් Monday, 05 November 2012 05:20 PM

ඕන එකක් කර ගන්න

:       0       0

අචිනි Monday, 05 November 2012 05:16 PM

පරණ කියමනක් මට මතක් වෙනවා.. අපේ හාමුදුරුවනේ.. කාගෙද අම්මගෙන් මොනවද අහනවා වගේ..!(නු)

:       0       0

උදය Monday, 05 November 2012 05:32 PM

අපේ හාමුදචුරුවෝ චෝදනා ගැන දන්නවාද? (නි)

:       0       0

රන්මලී සේකර දිසා Monday, 05 November 2012 05:19 PM

නායක හාමුදුරුවරු කළ ඉල්ලීම්වලින් ආණ්ඩුව ඇහුන්කන් දුන් එකක් මට කියන්න බලන්න..!(නු)

:       0       0

සරත් Monday, 05 November 2012 05:27 PM

වැඩක් වුණොත් නම් ඉතිං හොදයි. (නි)

:       0       0

සිල්වා Monday, 05 November 2012 05:54 PM

අනේ මන්දා

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 06 November 2012 06:39 PM

ලාල් ගලබඩ සහ රවී මහත්වරුන්ගේ අදහස් වලට මගෙත් උත්තමාචාරය! මොහොමඩ් රිස්වාන් සොහොයුරා කියන පරිදි දැනට ඉන්න පසුගාමී හාමුදුරුවරුන්ට බලයක් ලැබුණොත් නම් ඔබවත් අපිවත් බලාපොරොත්තු වෙන දේ නොවෙයි සිදු වෙන්නේ. මෙන්න මේ වගේ දේවල් නම් කෙරෙන්න ඉඩ තියෙනවා. 1. සෙනසුරාදා ඉරිදා නිවාඩුව වෙනුවට පෝය පෙර පෝය නිවාඩු දීමෙන් ලෝක අවුලක් ඇති වීම 2. ඉරිදා ටියුෂන් බලෙන් නවත්වා පෝසතුන්ගේ දරුවන් ගෙදරට ගෙන්වාගෙන ඉගෙන ගනිත්දී දුප්පත් දරුවන්ගේ හෝල් ටියුෂන් වැසීයාම 3. වැටුප් වර්ධකය ලබාගන්න නම් පන්සල් යන බවට සහතිකයක් උස්සාගෙන යාම අනිවාර්ය වීම 4. තමන්ගේ බණ මිස ඊට වඩා වෙනස් අර්ථකතනයක් සහිත සියලු දේශනා නිල බලයෙන් තහනම් කිරීම 5. දේශපාලනික ලෙස හිතා ගතයුතු තීරණ වෙනුවට ශ්‍රී මුඛ වලින් වැදැරෙන දේවල් පස්සේ යන නායකයින් බිහිවීම.... (නි)

:       0       0

තුෂාන් Tuesday, 06 November 2012 06:57 PM

ලංකාවේ නිතිය හරි පුදුමයි

:       0       0

දයා Monday, 05 November 2012 05:52 PM

අනේ එපා

:       0       0

නුවන් Monday, 05 November 2012 06:07 PM

නැවත එපා

:       0       0

මොහොමඩ් Monday, 05 November 2012 05:57 PM

ආණ්ඩුව මොනවා කරන්න යනවද මන්දා? (නි)

:       0       0

සේනක Monday, 05 November 2012 06:07 PM

සාධාරණයක් ඉෂ්ට කරන්න

:       0       0

සංජීව Monday, 05 November 2012 06:21 PM

අපරා‍දේ අපි දීපු 2/3. (නි)

:       0       0

සේනක Monday, 05 November 2012 06:08 PM

අයියෝ සල්ලි

:       0       0

සංජිව Monday, 05 November 2012 06:08 PM

වරදක් කරලා නම් ඉවත් කරන්න එච්චරයි

:       0       0

ලාල් ගලබොඩ Tuesday, 06 November 2012 02:02 AM

ඔය බොරු ඉල්ලීම් වලින් වැඩක් නැහැ.කෙලින් කියන්න .අපිව හම්බුවෙන්න එනවානම් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර එන්න කියන්න.නැත්නම් අපේ කිසි හාමුදුරුවන් කෙනෙක් මුණ ගැහෙන්න දේශපාලකයන් එන්න එපා,ආණ්ඩුව හෝ විපක්ෂය දෙකම.ඔය මල් වට්ටි ගෙනාවම ඒකෙ බිලත් ගෙවන්නේ පොදු මහජන තාවනේ..(නු)

:       0       0

මධු Tuesday, 06 November 2012 02:23 AM

ඇත්ත තිත්තයි.. මෙතුමිය ඉන්නම ඕන.. කට්ටියම බයවෙලා හොදටම..!(නු)

:       0       0

කනිෂ්ක Tuesday, 06 November 2012 01:30 PM

අයියෝ සල්ලි

:       0       0

සුමිත් Monday, 05 November 2012 06:16 PM

දැන් ඕක නවත්තන්න

:       0       0

ජිනාත් Tuesday, 06 November 2012 04:06 AM

හැබැයි පාප් වහන්සේ අණක් නිකුත් කළානම් කට්ටිය මේක ඉවරයක් කරයි..!(නු)

:       0       0

යොහාන් ඩුබායි Monday, 05 November 2012 06:24 PM

මහානාහිමිවරුවත් ඕවා කියන්න තිබුණේ 77 මේ විධායකය ගෙනාව වෙලාවෙයි..(නු)

:       0       0

නන්දන Tuesday, 06 November 2012 01:40 PM

නායක හාමුදුරුවනේ නොබියව ඉදිරියට එන්න. ජනතා සහය ඔබ වහන‍්සේටයි .(ස)

:       0       0

සිසිර Monday, 05 November 2012 06:42 PM

නායක හාමුදුරුවනේ ඉහළ අධිකරණවල කටයුතු සිංහලෙන් කරන්න කියමු..!(නු)

:       0       0

සුමනා මානවඩු Monday, 05 November 2012 06:31 PM

මහානයාක ස්වාමින්වහන්ස අපේ සිංහල නායකයන්ට මෝලේ තියෙන විට බලය නොමැත.. බලය තියෙන විට මොලය නොමැත.. තුනෙන් දෙකේ බලයෙන් කළ යුතු දේ අමතක වෙලා..!(නු)

:       0       0

සිල්වා Tuesday, 06 November 2012 05:37 AM

අපේ හාමුදුරුවනේ වැටත් නියරත් ගොයක් කයි නම් කාට කියමුද ඒ අමාරුව..!(නු)

:       0       0

නිමල් සෞදි Monday, 05 November 2012 06:37 PM

අවසර අපේ නායක හාමුදුරුවනේ.. ඔබ වහන්සේලාගේ අනුශානසනා වන්ට සවන් යොමු කිරිමට රජයට අවශ්‍යතාවයක් නැත.. බුද්ධ ශාසනය රැක ගෙන ධර්ම රාජ්‍යයක් බිහි කරන්න.. (නු)

:       0       0

නන්දන Monday, 05 November 2012 07:54 PM

දෝෂාභියෝගයෙන් අත්සන අස්කරගත් සොයිසාට ජනතා ප්‍රනාමය..!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 06 November 2012 08:39 AM

ලංකාව බෞද්ද රටක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා තීරණ නිශ්ප්‍රභා කිරීමේ බලය ඇමෙරිකාව තියෙනවා වගේම විධායක ජනාදිපති ගන්නා තීරණ රටට හොඳ නැතිනම් ඒවාට විරුද්ධ වී සදරණය කියා දීමේ බලය මහනාහිමි වරුන්ට හැකි වනසේ නීතිය සකස්සකස් කරන්න.(නු)

:       0       0

ලලිත් කටාර් Monday, 05 November 2012 07:43 PM

අපේ හාමුදුරුවනේ දැං ඔය ලියුම දුන්නේ ලංකාවෙ ජනාධිපතිතුමාටද?(නු)

:       0       0

පෙරේරා Monday, 05 November 2012 09:13 PM

අනේ අපේ හාමුදුරුවනේ ඔය ගොල්ලන්ට ඉස්සර නම් ජනාධිපතිලා ගරු සරු ඇතිව කතා කලා, කියන දේවල් ඇහැව්වා. ලොකු බලයක් තිබුන. ඒත් දැන් ?(නු)

:       0       0

රවි Tuesday, 06 November 2012 10:00 AM

අපේ හාමුදුරුවනේ කිය කියා ඔබ වහන්ෙස්ලා වේදිකාවෙ තියාගෙන කෑ ගැහුවට ඔබ වහන්සේලා දෙන අනුශාසනා එකක්වත් පිළිගත්තද.? ඉස්සර තමයි රජවරු හිමිවරුන්ගෙන් උපදෙස් ගත්තේ අද ඉන්නෙ හාමුදුරුවන්ට උපදෙස් දෙන රජවරු ඔහොම යං.. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යැයි කකුළුව දිය කෙලියේ..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Monday, 05 November 2012 09:40 PM

රට යන්න යන්නේ මොන දිසාවටද කියලා පිට රට වල ඉන්න අපටනම් ඇත්තටම පැහැදිළියි.. ඒත් රටේ ජීවත් වෙන අයටනම් මේ ගැන වැටහීමක් නැති එක ගැනයි දුක..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Monday, 05 November 2012 09:56 PM

රටේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අපගේ ප්‍රණාමය..!(නු)

:       0       0

සමන්ත Monday, 05 November 2012 09:56 PM

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට අපගේ ප්‍රණාමය..!(නු)

:       0       0

සරත් Monday, 05 November 2012 09:56 PM

රටේ නීතිය ආදිපත්‍ය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින අයට ජය වේවා!(නු)

:       0       0

පුලස්ථි රාජපක්ෂ Tuesday, 06 November 2012 11:03 AM

බුද්ධාගම විනාශ වෙන දේවල් හැම තැනම වෙනවා.. මහානායක හිමිවරු මොනවත් මේ ගැන කරන්නෙ නැද්ද? මෙයාලත් දේශපාලන දේවල් වලටමනෙ කතාව.. (නු)

:       0       0

රාජා Monday, 05 November 2012 04:54 PM

නායක හාමුදුරුවරුන්ටවත් ඇහුම්කන් දෙයිද?. හිතන්න බැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 17 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 159 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 35 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 305 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 850 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 913 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site