IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘දේශය’දේශයට ඉරිදා

විජය පුවත්පත් සමාගමේ  නවතම සති අන්ත ප්‍රකාශනය වන ‘දේශය’ පුවත්පත ජුනී 01 වැනිදා (ඉරිදා) නිකුත් කිරීමට නියමිතය.

එම පුවත්පත  විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාලයේදී සුබ මොහොතින් මුද්‍රණය කෙරිණි.

‘දේශය’ මංගල කලාපයේ  පිටපත්  විජය පුවත්පත් සමාගමේ  සහකාර සාමාන්‍යාධිකාරී (හෝකන්දර මුද්‍රණාල සංකීර්ණය) ජනක රත්න කුමාර,මුද්‍රණාල සහකාර කළමනාකරුවන් වන නිහාල්  ගුණරත්න හා එස්.ඒ.එම් සේනානායක  යන මහත්වරු පිරික්සති.

 

 

 



අදහස් (0)

‘දේශය’දේශයට ඉරිදා

ගුණසේන Friday, 30 May 2014 03:08 PM

විජය පුවත් ගොන්නට එකතුවන දේශය පුවත්පතට ජය පතමි. ඔබේ පාඨකයෝ ඔබ එන තුරු මග බල හිදී දේශය ලංකාදීපයේ දිලේවා (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 30 May 2014 03:17 PM

‘දේශය’ඉරිදාට නොව සැමදාටම අවදි කරවමු, (අ)

:       0       0

බිමල් Friday, 30 May 2014 03:21 PM

මේ පුවත් පත අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් ද ? (අ)

:       6       4

ලුම්බිණි Friday, 30 May 2014 03:29 PM

මගේ සුභපැතුම්! ස්වාධීන පුවත්පතක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. (අ)

:       0       0

නාලක Friday, 30 May 2014 04:03 PM

දේශය - දෝෂයක් නැතිව ජනතා සන්-දේශයක්ම වී වැජඹේවා ! (ස)

:       0       0

සිරි හීන්පැල්ල නිව්යෝක් Friday, 30 May 2014 06:43 PM

ලංකාවේ අංක එකේ පුවත් පත් ආයතනය දේශය නමින් නව පුවත්පතක් ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨ කර්තව්‍යක් දේශය ඔබට අපේ උණුසුම් සුබ පෙතුම් පොදු ජනතා හඬට මුල්ඇන දෙන්න අභීතව ඉදිරියට යන්න ජනතාවගේ පැත්ත ගන්න ඔබගේ ගමන දෙස ජනතාව විමසිල්ලෙන් බලාගෙන සිටී.(අ)

:       0       0

රාමති Friday, 30 May 2014 08:27 PM

මේකත් කුණු දේශපාලන ප්‍රලාප වලින් තොර, බුද්ධිමය සංවාදයක් සදහා ජනතාවට මංපෙත් විවර කර දෙන පුවත්පතක් වේවායි පතමි. නව දැක්මක් සහිත ගවේෂණාත්මක මාධ්‍ය කරණයෙහි යෙදෙන වාර්තාකරුවන්ද සොයාගත යුතුයි. (අ)

:       0       0

දමිත් සුරංග Tuesday, 03 June 2014 03:43 PM

මේ පුවත්පතේ අන්තර්ජාල ලිපිනයක් තිබෙනවාද? (නි)

:       0       0

පාලිත අරියවංස Saturday, 31 May 2014 06:42 AM

මගේ සුභ පැතුම්! (ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 30 May 2014 01:35 PM

‘දේශය’පුවත්පතටත් දේශය වෙනුවෙන් මාගේ සුබ පැතුමි !(දිල්)

:       0       0

රංගන විරාජ් පාලිත Friday, 30 May 2014 02:32 PM

අපෙන් සුබ පැතුම් ඔබේ අලුත් පුවත්පතට ..(අ)

:       0       0

ජනක අලහප්පෙරුම Friday, 30 May 2014 02:42 PM

'දේශයට' මගේ උණුසුම් සුභ පැතුම්! ශ්‍රී ලංකාවේ පත්තර කලාවට, ජනමාධ්‍යට අර්ථවත්, සුභදායි සේවාවක් කිරීමට ලැබේවා! (අ)

:       0       0

මනෝජ් Friday, 30 May 2014 02:55 PM

අපිත් දේශය කියවන්න බලාගෙන ඉන්නේ. දැන්වීම් අඩුවෙන් කියවන්න දේ වැඩියෙන් තියේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. තෙරුවන් සරණින් හොදම පුවත් පත වෙන්න කියලා මම සුබ පතනවා. (අ)

:       0       0

මෙවන් Friday, 30 May 2014 02:57 PM

"දේශය" දේශයට, දේශයෙන් දේශයට, දේශමාමක, දේශහිතෛශී විසිතුරු පිවිතුරු පුවත් මවන යහපත් දේශයක් වීමට සුභාශිංසන පළකරමි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 900 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 309 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2258 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3157 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2255 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36905 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site